තංගල්ල , හුංගම , ගුරුපොකුණ ධිවරවරායේ නවතා තුබූ බෝට්ටු 40 කට ආසන්න ප්රේමාණයක් ඊයේ (25) වනදා රාත්‍රී 11.45 පමණ හදිසියේ ඇතිවූ ගින්නක් හේතුවෙන් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ .
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්ථකම පුහුණුකරු මෙන්ම වඩාත් කතාබහට ලක්වූ පුහුණුකරු වන ඩේව් වට්මෝර් මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණු උපදේශකයෙකු ලෙස නැවත සේවයට පැමිණීමට කැමැත්ත පළකර තිබේ.
Read Moreරටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන බවත් තවත් එක් අවස්ථාවකට පමණක් හදිසි නීතිය දිගු කිරීමට සිදුවිය හැකි බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreපාස්කු ඉරිදා සිදු වුණ ඛේදවාචකයේ දුක් කඳුළු වේදනාව අපිට දැණුනද රට කරවන බලධාරින්ට නොදැනෙන බවත් මාස දෙකක කාලයක් ගතවිත් මෙම ඛේදවාචකයට වගකිය යුතු පිරිස් හඳුනා ගැනිමට හෝ දඬුවම් ලබා දීමට නොහැකි විම රටේම අවාසනාවක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
Read Moreතේරීම් කාරක සභාව (පාස්කු ඉරිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව) කියන්නේ දේශපාලන නාට්‍යයක්. මේ නාට්‍ය පුහුණු වෙනවා අරලිය ගහ මන්දිරයේ හවසට. නාට්‍ය පෙන්වනවා උදේට පාර්ලිමේන්තුවේදී.
Read Moreමගේ මුළු නිලකාලය තුළ මම ඉල්ලලා හෝ මගේ පුද්ගලික උවමනාවකට මම ගිහින් නෑ. හැම එකක්ම මට ලැබුණ ආරාධනා. එහේ ගියාම මම ඉන්න හෝටලයත් නිකම් දෙන්නේ.
Read Moreමෙම සෙබළා මිය යාමත් සමඟ සිද්ධියෙන් මියගිය හමුදා සාමාජිකයන් පිරිස 6 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඇමෙරිකාව සමග අත්සන් කිරිමට නියමිත සෝෆා ගිවිසුමට මෙන්ම ඇමෙරිකානු හමුදා මෙරටට පැමිණීමට අදාළව අත්සන් කිරීමට නියමිත ගිවිසුමට තමන් විරුද්ධ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
Read Moreකොළඹ වරායේ සිට කොළොන්නාව නිමාව දක්වා පවතින අඟල් 12 තෙල් නළය අලුත්වැඩියා කිරීමට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලන බලපෑම් පැය 24ක් තුළ නවතා දැමිය යුතු බව තෙල් සංස්ථා වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreරාජ්‍ය සේවිකාවන්ට සාරිය, ඔසරිය මෙන්ම කාන්තාවන්ට සුදුසු එහෙත් හඳුනා ගැනීමට බාධාවක් නොවන මුහුණු ආවරණය නොවන පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදීමට ඊයේ (25දා) පැවැති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව තිබේ
Read Moreමේ වසර අවසානයේදී නව ජනපතිවරයෙක් පත්වෙලා මාස දෙකක් යන කොට මහ මැතිවරණයක් එනවා ස්ථිරවම. ඒ එන අලුත් ආණ්ඩුවට රට කරදරයක් නැතිව රට කරගෙන යන්න. ඉදිරි ජනපතිවරණයට කලින් 19 අහෝසි කරනවානම් හොඳයි. 19 රටට සාපයක්.
Read Moreවර්තමාන ආණ්ඩු සමය තුළ මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කර ගැනීමට නොහැකි වුවහොත් නව පාලනයක් යටතේ හෝ එය සිදුකර ගන්නා බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබාදීම සඳහා දිනය තීන්දු කර අත්සන් කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreමැතිවරණයේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගන්න තීන්දු තීරණ අනුව තමයි කටයුතු කරන්නේ. අද කාරක සභාව රැස්වෙනවා. එහිදී ඉදිරි ජනපතිවරණය ගැන සාකච්ඡා කරනවා. කිසිම දේශාපාලන පක්ෂයක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කර නැති නිසා අපිට හදිස්සියක් නෑ.
Read Moreකල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව හැකි ඉක්මනින් විසඳීමට ඊයේ (25දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී තිබේ. එහිදී සියලු දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කර මෙම ගැටලුව විසඳිය යුතු බවත්, මේ හරහා නැවතත් උතුරු-නැගෙනහිර ගැටුමක් ඇති වීමට ඉඩ නොතිබිය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම කැබිනට් අමාත්‍යවරු කීපදෙනෙකුම අදහස් ප්‍රකාශ කර තිබේ.
Read Moreමෙවැනි ගිවිසුම් අධ්‍යනය නොකිරීම ’මහින්ද රාජපක්ෂට ෆුල්ටොස් ලබාදීමක්’
Read Moreමතින් නිදහස් රටක් ගොඩනැගීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් ජූනි 23 වන දා සිට ජූලි 01 වන දා දක්වා සතිය ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස නම් කර තිබේ.
Read Moreසංහිඳියාවට බාධා කරන, සමාජ මතභේදයට තුඩුදිය හැකි කරුණු පෙළ පොත්වල ඇතුළත් කර ඇත්දැයි සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබේ.
Read Moreකුවේට්හි රියදුරු රැකියා සඳහා ගොස් පොරොන්දු වූ පරිදි එරටදී ප්‍රතිලාභ හිමි නොවූ ශ්‍රමිකයින් 35ක පිරිසක් අද දින (25) උදෑසන UL 230 දරන ගුවන් යානයෙන් දිවයිනට ගෙන්වා ගන්නා ලදී.
Read Moreමෙහෙම ගියොත් තව අවුරුදු දහයකින් දැන උගත් දරුවෝ රට හැරලා යන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreජනාධිපති මෛත්‍රී සිරිසේන මහතාගේ පිහිටෙන් අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා වැරදි පුටුවක වාඩිවී කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සහ තිරසාර වැඩපිළිවෙලක් සඳහා වූ ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සෙසු දේශපාලන පක්ෂ සාකච්ඡුා ආරම්භ කොට ඇතැයි එම පක්ෂය පවසයි.
Read Moreමොරගහහේන ගෝනපොළ නාගහලොඩ වත්ත පාර අසල පාලු ඉඩමක කල් ඉකුත් වු ඖෂධ තොගයක් දමා ගිය සමාගමට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කළ බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ටි.ජි ප්‍රසන්න කුමාර මහතා පැවසීය.
Read Moreපස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කැඳවා තිබේ.
Read Moreවනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත්‍ර නොමැති අලි පස්දෙනෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි ජාවාරම්කරුවකු බව කියන අලි රොෂාන්, වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඇතුළු අට දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අග්‍රවිනිශ්චකාරවරයාගෙන් අද (25) ඉල්ලීමක් කොට ඇත.
Read Moreයතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් කළ වෙඩි තැබීමකින් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ස්වර්ණාභරණ සාප්පුවක හිමිකරුවෙකි.
Read Moreකවුරු කොහොම කිව්වත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මේ ඇතිවෙලා තියෙන අන්තවාදී, ජාතිවාදී ප්‍රශ්නය ලබන ඔක්තොම්බර් මාසේ වෙනකම් ඉවර වෙන්නේ නැහැ.
Read Moreවිදේශගතව සිටින ශ්‍රී ලාංකකයන් 810ක් සඳහා අද (25දා) ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කළේය.
Read Moreරාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සතියක් නම් කිරීමට රජය කටයුතු යොදා ඇත.
Read Moreපාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට අද (25දා) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read More