කොළඹ ආයෙත් කසළ ගොඩගසයි
කෙරවලපිටිය කසළ අංගනයට කසළ භාර ගැනීම ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නවතා දැමීමත් සමගම කොළඹ නගරයේ කැළි කසළ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන අයුරු දක්නට ලැබුණි.
පෙරේදා දිනයේ සිට කෙරවලපිටියට කසළ භාර ගැනිම නැවැත්වීය. අරුවක්කාලු සනිපාරක්ෂක කසළ රඳවනයට කසළ භාර දීම ගැටලුවක් බවට පත්ව තිබේ.
ඡායාරූප/වීඩියෝ ඒෂාන් ප්රනාන්දු






-
Champa Thursday, 08 August 2019 05:45 AM
මේක නම් පොඩි කඩාකප්පල්කාරී වැඩක් මං හිතන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

