මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා යාම සදහා වෙන්නප්පුව නයිනමඩම තල්දෙක ප්‍රදේශයේ නිවසක රැඳි සිටි දස දෙනෙකු අද ( 20 ) දින අලුයම වෙන්නප්පුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ජනරාල් ධුරයට අසස් කිරිමට කටයුතු කර තිබේ.
Read Moreපැරෂුට් පුහුණුවීම් කටයුත්තක් අතරතුර සිදුවූ අනතුරකින් යුද හමුදා විශේෂ බලකා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreඔහුට අමතරව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවාර කිහිපයක් යොමුකළ නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ ඉරියව්වද සැකසහිත බවට තරග නිලධාරීන් පැමිණිලි කර තිබේ.
Read Moreඋපන් සැණින් තම දරුවා ගලා බසින ජල කාණුවකට විසිකළ බවට හැටන් දික්ඔය වනරාජ තේ වත්තේ කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව හැටන් පොලීසිය පවසයි.
Read Moreදේශපාලනය කියන්නේ මගේ ප්‍රතිපත්තිය. කවුරු කැමති වුණත් අකමැති වුණත් මම දේශපාලනය කරනවා.
Read Moreකොළඹ නගරයේ එක්රැස්වී ඇති කසළ ලොරිවලට පටවා අරුවක්කාලු කසළ රඳවනය වෙත දුම්රිය මගින් ගෙනයාමේ පරීක්‍ෂණ චාරිකාවක් ලබන සෙනසුරාදා (24දා) සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreවව්නියාව මරතෝඩි ප්‍රදේශයේදී තරුණියක් පැහැරගෙන යිමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු ගම්වාසීන්ගේද සහාය ඇතිව ඊයේ (19දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි.
Read Moreවැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකික පුරවැසියන් 70 දෙනෙකු මෙහි දී ජනාධිපති අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.
Read Moreතානාපතිනිය තම රාජ්‍යතාන්ත‍්‍රික සීමා නොසලකා හරිමින් සහ වියානා සම්මුතිය උල්ලංඝනය කරමින් තම වහල් රාජ්‍යයක ආණ්ඩුකාරවරයාට නියෝග පනවන ආකාරයට සිදු කළ මෙම
Read Moreපොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට යල කන්නයේ අස්වැන්න ගොවින් විසින් නෙලමින් පැවැතියත් රජය හෝ වී අලෙවි මණ්ඩලය විසින් මෙම කන්නයේ වී මිලදි නොගැනිම නිසා පුද්ගලික මෝල් හිමියන් විසින් තුට්ටු දෙකට වී මිලදි ගන්නා බව ගොවිහු පවසති.
Read Moreවනඅලි සමීක්‍ෂණය නිසා සැප්තැම්බර් මස 13 හා 14 යන දෙදින තුළ සියලු ජාතික වන උද්‍යාන වසා තබන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅරලිය ගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම ජනපති අපෙක්ෂකයෙක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ජතික පෙරමුණ ස්ථාපිත කිරිමේ කටයුතු ගැන අවධානය නොකර විනාඩි 45කින් අවසන් වී තිබේ.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපෙක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම පක්ෂයේ සියලු දෙනා යෝජනා කර සම්මත කරන බව කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමිය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අද ( 19දා) මාතලේ දි පැවසිය.
Read Moreමෙවර ජනපතිවරණය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදර්ශනය කර ඇති සියලුම පෝස්ටර්, දැන්වීම් හා කටවුට් ඉවත්කිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreප්‍රසිද්ධ පුද්ගලයා නොව සුදුසුම කෙනා බලලා ජනපති කළ යුතු බවත් තරඟකරන්න නොව ජය ගන්න පුළුවන් අයෙකු ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන බව විදුලිබල ,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreජනාධිපතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගික නොවන බව කැෆේ සංවිධානය පවසයි.
Read Moreරට ආරක්ෂා කිරීමේ හැකියාව තමන් සතුව පවතින බැවින් රටේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවත් ඔහු පැවසීය.
Read Moreඉදිරියේදී පිහිටුවන තම රජයක් යටතේ උඩුයටිකුරුව තිබෙන සමාජය නැවත යථා තත්ත්වයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
Read Moreකිලිනොච්චිය පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා දෙමළ ඩයස්ෆෝරාව ඇතුලු ත්‍රස්ත කටයුතු වලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ (18) රාත්‍රියේ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් හා යුද හමුදා බුද්ධිඅංශ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreයෝජිත උසස් අධ්‍යාපන තත්ත්ව සහතික කිරීමේ සහ ප්‍රතීතන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත වහාම අත්හිටුවා, ඉවත් කර ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් වූ සංදේශයක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත බාර දීමට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද (19දා) කටයුතු කලහ.
Read Moreදිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට හා ආබාධිත රණවිරුන්ට ඇති වී තිබෙන වැටුප් ගැටළුවලට මේ මස 27 වන දින විසඳුම නොලැබුණ හොත් සැප්තැම්බර් 02 වන දින මාරාන්තික උපවාසනයක් ආරම්භ කරන බව ත්‍රිවිධ හමුදා පොලිස් හා විශේෂ කාර්ය බලකා දිවිපිදූ හා ආබාධිත රණවිරුවන්ගේ සංගමය සදහන් කරයි.
Read Moreශ‍්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ලෙස සාරා හල්ටන් මහත්මිය අද (19දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අක්තපත්‍ර භාර දුන්නාය.
Read Moreගැටළු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන නිසා මේ මස 22 වන දින පැය 24ක වැඩ වර්ජනයක් සිදුකිරීමට අද (19දා) දින තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read More2015 සිට මේ දක්වා ජනාධිපති බලය අපට තිබුණේ නැහැ. එමෙන්ම ස්ථාවර ආණ්ඩුවක් තිබුණේ නැහැ. එවන් පසුබිමක විවිධ අභියෝග හා අපහසුතා මධ්‍යයේ ආණ්ඩුව මෙතෙක් දුර ගෙනවිත් විශාල සංවර්ධන වැඩ කොටසක් සිදුකිරීමට අපට හැකිවුණා.
Read Moreනුදුරේදීම අධ්‍යාපන පද්ධතිය තුළ පෙළ පොත්, නිල ඇඳුම්, ගුරු මාරු ඇතුළු සමස්ත ක්‍රියාවලිය දත්ත පාදකයක් (Data Base) ඇසුරින් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනෙන බවත්, මේ නිසා මෙතෙක් එම ක්‍රියාවලීන් තුළ පැවති බොහෝ ගැටලු විසඳි, වඩාත් කාර්යක්ෂමව, නිවැරදිව හා පහසුවෙන් ඉදිරියේ දී මෙම කටයුතු සිදුකිරීමට, හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreමෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය ප්‍රවේශ පත් සහ ආසන වෙන් කිරීමේ පද්ධතිය, කොළඹ දුම්රිය පාලන කාර්යාලය සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානය ඉදිකිරීම, දුම්රිය පුහුණු මධ්‍යස්ථානය සඳහා පර්යේෂණාගාර සහ කර්මාන්ත ශාලා සහිත ගොඩනැගිල්ලක් ඉදිකිරීම, මාලපල්ල දුම්රිය ස්ථානය අසල නිවාස 108කින් යුතු මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසීය.
Read Moreමරණාභිමුඛ වූ අයෙකුගේ හෝ අයවළුන්ගේ ජිවිතය/ ජීවිත බේරාගැනීමේ හෝ ආරක්ෂා කිරීමේ අරමුණ පෙරදැරි ව ස්වකීය ආත්මාරක්ෂාවට සිදුවිය හැකි උපද්‍රව පිළිබඳව නොතකා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමා විසින් ම කරන ලද වික‍්‍රමාන්විත වූ ද, අභිතභාවය ප‍්‍රදර්ශනය කෙරෙන්නා වූ ද ක්‍රියාවන් උදෙසා යුද, නාවික සහ ගුවන් හමුදාවන්හි නිත්‍ය හා ස්වේච්ඡා බළසේනාවල නියුක්ත සෑම තරාතිරමකම පුද්ගලයන් වෙනුවෙන් සේනාධිනායක විසින් මෙම පදක්කම ප‍්‍රදානය කරනු ලබයි.
Read Moreඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතළ හා විශ්වාසනීය වන බවද එක්සත් ජනපදය කියයි.
Read More