ශවේන්ද්‍ර ගැන ඇමෙරිකා තානාපතිනියගේ ප්‍රකාශයට විමල්ගේ අප්‍රසාදය
ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත්වන බවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වන අලෙයිනා බී. ටෙප්ලෙට්ස් මහත්මිය කළ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ විරෝධය ප්‍රකා කර තිබේ.
තානාපතිනිය තම රාජ්‍යතාන්ත්‍රික සීමා නොසලකා හරිමින් සහ වියානා සම්මුතිය උල්ලංඝනය කරමින් තම වහල් රාජ්‍යයක ආණ්ඩුකාරවරයාට නියෝග පනවන ආකාරයට සිදු කළ මෙම ප්‍රකාශයට දැඩි විරෝධය ප්‍රකාශ කරන බවද මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

popular news
-
Deepal Nirosh Tuesday, 20 August 2019 09:04 AM
ජ්‍යෙෂ්ඨත්වය හා සේවා ඇගයීම අනුව ශවේන්ද්්ර සිල්වා මහතා හමුදාපති ධුරයට උසස් කිරීමට අතිගරු ජනපතිතුමා ගත් තීරණය 100%ක් නිවැරදියි. ඒ් පිළිබඳ තානාපතිනිය ඇතුළු පාර්ශ්ව දක්වන විරෝධතා කිසිසේත් ගණනකට නො ගත යුතුයි. හැබැයි මේ විදියට ඒ්වාට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වීමට යාම නුවණය නුහුරුයි. කළ යුත්තේ ඒවැනි ප්‍රතිචාර නො සලකා තම රාජාභිමානය රැකගෙන රටට අවශ්‍ය මෙවැනි තීරණ ගැනීමයි.
Reply : 1 4
Batangala Tuesday, 20 August 2019 12:17 PM
ඇමෙරිකාව දැන් හොඳටම බය වෙලා ඇති විමල් මේකට විරුද්ධ වෙලා මොනවා කරාවිද කියල
Reply : 0 0
Hubert Tuesday, 20 August 2019 01:29 PM
මෙයට කට වහගෙන ඉන්න බැරිද?
Reply : 0 0
Champa Tuesday, 20 August 2019 02:20 PM
කෝ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ඇමරිකන් තානාපතිනියට කිසිම විරෝධයක් ප්‍රකාශ කලේ නැහැනේ තාම. අන්න ගෝඨාභය කිව්වා අහන්න කියල "පෙත්තා බත් කෝවද" කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

