saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10664 hours ago

LATEST

ඇමති චම්පිකගේ සිංහාභිමානය විවෘත වෙයි

calendar_today 2019 අගෝ 19 - 15:34 remove_red_eye - 1551  

මෙය අද සිට 21 වන බදාදා දක්වා කොළඹ පැරණි ඕලන්ද රෝහල් පරිශ්‍රයේදී මහජනතාවට විවෘතය.

නවක වද සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 19 දෙනාගේ නඩුව අද (19) දෙවන වරට මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාග කළ අතර එහිදි මාතර වැඩ බලන මහේස්ත්‍රාත් ආරියසේන පනන්ගල මහතා නියෝග කරනු ලැබුවේ ලබන 26 දක්වා සිසුන් 19 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්ය .

Read More

ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයට සම්බන්ධ තවත් ක්‍රියාකාරීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනපති අපේක්ෂකත්වයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් පැවැත්වෙන දෙවැනි රැළිය මාතරදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ 12 වෙනි දින අතුරුදහන් වු තිදරු පියෙකුගේ අස්ථි කොටස් කිහිපයක් තේ වතු යායක තිබි ඊයේ (18) දින හමු වු බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හැෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් හා අයිස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් කඳාන පුබුදුගම ප්‍රදේශයේදි සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගැනීමට කඳාන පොලීසියට හැකිවිය.

Read More

ඌව කියන්නේ දුප්පත් මිනිස්සු ඉන්න පළාතක්. කාර්යාල වේලාවේදී නිළධාරීන් දුරකතනය බලාගෙන ෆේස්බුක්, වයිබර්, ඉමෝ,වට්ස්ඇප් වල ඉන්න බවට මට පැමිණිලි ලැබී තිබෙනවා.

Read More

පළාත් සභා ඡන්දය එනව නම් ඒ එක්කම ඇති වන තත්ත්වය තමයි, අවුරුදු පහක ජනාධිපතිවරයාගේ ධූර කාලය කවද්ද පටන් ගන්නේ , කවද්ද අවසන් වෙන්නේ කියන එක.

Read More

නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය.

Read More

පිංබර ටිකිරි, මෙතුවක් කල් උතුම් දළඳා පෙරහැර වර්ණවත් කලාට ඔබට පිං. විශ්‍රාමික ඔබෙන් හිස්වූ ඒ හිඩැස නුදුරේදී තරුණ ඇතෙකු සපුරනු ඇත ... ඒ දෙස බලා ඔබ සතුටු කඳුලු හෙලනා බව විශ්වාසය

Read More

ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (19දා) උදෑසන මෙම ඡයාරූප ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමත අතර, මෙලෙස ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන ප්‍රථම අමාත්‍යවරයා වන්නේද පාඨලී චම්පික රණවක මහතායි.

Read More

එජාප ජනපති අපේක්ෂක තීන්දුව ගැනීමට මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන දිනය ගැන අද තීන්දුවක්?

Read More

තමාගේ දේශපාලනය වැටී නොමැති බවත්, එසේම, මෙරට ආර්ථිකය වැටෙන්නට තමන් ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීන්දු කළත් නැතත් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් බහුතරයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කර අවසන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ උප සභාපති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

Read More

වර්තමානයේදී මුස්ලිම් ජනතාව කොන් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවත් සිංහල රජවරුන්ට මුස්ලිම් ජනතාව ගැන විශල විශ්වාසයක් තිබුණ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

මේ වගේ අමාරු විකට්ටුවක ශතකයක් ගහන එක ලොකු දෙයක්. ඒක ඉදිරි තරගවලට වටිනවා. මම කවදාවත් කාටවත් බනින්නේ නෑ ෂොට් එකක් ගහලා දැවී යනවට.

Read More

එහිත් තිබුණා ‘හදිසි අවස්ථාවක ඇමෙරිකානු හමුදාවලට පැමිණිය හැක’ කියා. නමුත් වැදගත්ම දේ තමයි එදා ඇක්සා ගිවිසුමේ තිබූ අවසන් වාක්‍යය. ඒ තමයි ‘මේ ගිවිසුම බලාත්මක වීම සඳහා තවත් ගිවිසුමක් අත්සන් තැබිය යුතුයි’ යන්න.

Read More

ජාතික ජන බලවේගයේ රැළිය අද (18) පස්වරුවේ ගාලුමුවදොර පිටියේදි ආරම්භ විය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුව ද මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කැපවන බවට ඔහු ජනතාවට ප‍්‍රතිඥා දිය යුතු බවද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

රටේ හෝ පක්ෂයක නායකත්වයට තෝරා ගැනිමේදි බාහිර ලක්ෂණ මෙන්ම අනෙකුත් දේවල් තිබිය යුතුයි. පරම්පරාව, ධනවත් විය යුතුයි. ධනවත් නොවන අය පාලනයට ආවම වෙන වෙන ගැටලු ඇති වෙනවා.ඒ වගේම පෙනුමක් තියෙන්න ඕන.

Read More

කතාවෙන් නොව ක‍්‍රියාවෙන් තම හැකියාව ප‍්‍රදර්ශනය කර ජනාතවගේ ප‍්‍රසාදය දිනාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නායකත්වයට සුදුසු බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරනවා.

Read More

ජනතා විමුක්ති පෙරමුරණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ රැළිය ගාලුමුවදොර පිටියේදි ආරම්භ විය.

Read More

පාකිස්තානයේ යළිත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අරම්භ කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් මේ වසර අගදී නැවත පාකිස්තානයේ තරග කරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප්‍රධාන විමර්ශන හයක් පිළිබඳව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇත.

Read More

නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීම් පිළිබදව පැමිණිලි කිරීම සඳහා 1913 ක්ෂණික දුරකතන අංකය හෙට (19දා) දිනයේ පටන් ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රටක් වශයෙන් ගත් කළ අපි හොඳ අර්ථික තත්ත්වයක නෙමෙයි ඉන්නේ. අපි හොඳ තත්ත්වයක ඉන්නවනම් මේ ප්‍රශ්න විසඳීම කිසිසේත්ම ප්‍රමාද වෙන්නේ නෑ.

Read More

නවසීලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මුහුණ දුන් පළමු තරගය මෙය විය.

Read More

ඇයි අපිට දියුණු වෙන්න බැරිවුණේ අපේ දේශපාලනය නිසාද? ඔව් ඒක අපි පිළිගන්න ඕන. මමත් ඉන්නේ ඒ වෙනස ඇති කරන්න ඕන කියලා. ඒකට මට කරන්න පුළුවන් කැපවීම මම කරන්න ලෑස්තියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.