saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10670 hours ago

LATEST

මේ 225 මුහුදේ දාලා, දියවන්නාවේ දාලා වෙන 225ක් ගේනවද?

calendar_today 2019 අගෝ 18 - 11:32 remove_red_eye - 872  

ඇයි අපිට දියුණු වෙන්න බැරිවුණේ අපේ දේශපාලනය නිසාද? ඔව් ඒක අපි පිළිගන්න ඕන. මමත් ඉන්නේ ඒ වෙනස ඇති කරන්න ඕන කියලා. ඒකට මට කරන්න පුළුවන් කැපවීම මම කරන්න ලෑස්තියි.

සිය ටෙස්ට් දිවියේ 9 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න සමත්විය

Read More

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගගේ මහතා එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම ආසන සංවිධායක ලෙස පත්කර තිබේ.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (18දා) තරගය නොමිලයේ නැරඹීමට අවස්ථාවක් ප්‍රේක්ෂකයන් වෙත ලබාදී තිබේ.

Read More

ස්ථාන දෙකෙකදී ත්‍රිරෝද රථ දෙකක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

ආසියානු පොලිස් කණ්ඩායමක් මෙම ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව මෙය බවද පැවැසේ.

Read More

දින 2-3ක් වයසැති මෙම බිළිඳු මළ සිරුර කගේද යන්න මෙතෙක් අණාවරණය වී නොමැත.

Read More

ආරම්භක පිතිකරු නායක දිමුත් කරුණාරත්න 71*හා ළහිරු තිරිමාන්න 57* ලෙස ලකුණු රැස්කරගෙන පිටියේ රැඳී සිටිති.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) සිය උපන්ගම් ප්‍රදේශය වන මැදමුලනට පැමිණියේය.

Read More

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම තමයි අපේක්ෂකයා තෝරන්නේ

Read More

විවිධ අය විවිධ ප්‍රකාශ කරනවා. නමුත් එකක් පැහැදිලියි. මෙවර ජනපතිවරණයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා.

Read More

අතුරුගිරිය විහාරස්ථානයකට පසුගිය 10දා පැමිණි සැකකටයුතු පුද්ගලයන් කිහිප දෙනෙක් අතරින් එක් සැකකටයුතු පුද්ගලයෙක් ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව පරිදි මෙම ස්ථානමාරුවීම් සිදුකර තිබේ.

Read More

පොදු සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට සහ දෙරටේ ජනතාවට ප්‍රතිලාභ සැලසීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පැවැසීය.

Read More

ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය කනත්ත අසළදී පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් 5ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා විද්‍යාඥයින් පිරිසක් ප්‍රථමවරට නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට සමත්ව ඇති බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් , අසමත්භාවය නොසලකා සෑම සිසුවෙකුටම වසර දහතුනක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් හිමිකර දෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සඳහා තවත් ගුරුවරුන් පන්දහසක් අලුතින් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) නාඋල , කොහොලන්වල විශේෂ බලකා මුලස්ථානයේ පැවති ජනාධිපති වර්ණ ප්‍රධාන උත්සවය නිමවා ජනාධිපතිවරයා පිටත්ව යෑමේ දී ඔහු ගමන්ගත් හෙලිකොප්ටර් රථය ඉහළට එසවිමේ දී නාඋල නගරයේ වෙළඳසැල් දෙකකට හානි සිදුවි තිබේ.

Read More

වසර ගණනාවක සිට පවත්වාගෙන ගිය හිඟුරක්ගොඩ රජඇළ ප්‍රදේශයේ නිවසක පවත්වා ගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛණ සකසන මධ්‍යස්ථානයක් ඊයේ (15) දින පස්වරුවේ වටලා විවිධ රාජ්‍ය ආයතන සහ පුද්ගලික කාර්යාල නිල මුද්‍රා 86ක් සහ ව්‍යාජ සකසන ලද ලිපි ලේඛණ විශාල ප්‍රමාණයක් සමඟ එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

යම් කිසි අයෙකු පුරවැසිකම අත්හැරීම පිළිබඳ අවසනාත්මක සාක්ෂිය වන්නේ පුරවැසිකම අත්හැරීම පිළිබඳ රාජ්‍ය දෙපාර්තමෙන්තුව නිකුත් කරන සහතිකය මිස ජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධ කරන ලැයිස්තුව නොවේ.

Read More

චමල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) පෙරවරුවේ තිස්සමහාරාම සදගිරි උභය රාජමහා විහාරාධිපති, මාතර කඳබොඩපත්තුව ඇතුලූ හම්බන්තොට ප්‍රධාන සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්මසේනනාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

Read More

ඉංජිනේරුමය සැලසුමට අනුව දුම්රිය ධාවනය සඳහා කණු ඉදිවන ස්ථානයන් හි පූර්ව විශේෂ පරීක්ෂණ කටයුතු ( Bore hole Testing ) සිදු කෙරෙමින් පවතී.

Read More

සහරාන් හෂීම්ගේ නුවරඑළිය පුහුණු කඳවුරේදී පුහුණුව ලැබූ තවත් සැකකරුවෙකු රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් තොරතුරකට අනුව අම්පාර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය විභාගයට සෑම වසරකදී ම සිසුන් 350,000කට ආසන්න පිරිසක් පෙනී සිටින අතර ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 15,000 කට පමණ ශිෂ්‍යාධාර ලබාදීම වාර්ෂිකව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදු කෙරේ.

Read More

රටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප්‍රකාශවලින් වළකින ලෙස තමා සියලූ දෙනාගෙන් ඉල්ලන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මරා වළ දමා තිබු කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය පුත්තලම මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා පුත්තලම මුලස්ථාන පොලීසියට ඊයේ ( 15 ) සවස නියෝග කෙරුණි .

Read More

රාජපක්ෂ පවුලෙන් තොරව අද මේ රටට වෙන වැඩක් නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ලැජ්ජා විය යුතු බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේය.

Read More

මෙම දෙපළට දරුවන් දස දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වනවිට විවාහපත්ව සිටිති. ඉතිරිව සිටින දරුවන් අට දෙනෙකුම පාසල් යන වියේ පසුවන අතර මෙම දරුපවුල නඩත්තු කිරීමට අනිල් මහතා දැඩි අරගලයක නිරතව සිටින්නේය

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (16දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 8864ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 267ක් රැස්කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.