ශ්‍රී ලංකාවේ හිටපු නායක මෙන්ම මේ වන විට ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන එංගලන්තයේ පන්දු 100 තරගාවලියේදී සවුත්හැම්ටන් හි කණ්ඩායමේ පුහුණුකරු ලෙස බඳවාගෙන තිබේ.
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සඳහන් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා තවත් පුද්ගලයන් 6 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුව ඔක්තෝබර් 15 දා සිට විභාගයට ගැනීමට නියමිතය.
Read Moreඅනුරාධපුර මාකට් පෙදෙසේ, මෛත්රී්පාල සේනානායක මාවතේ පිහිටා තිබෙන ඉන්ධන පිරවුම්හලක ඊයේ (29 දා) පස්වරුවේ ඇතිවූ හදිසි ගිනි ගැනීමක් හේතුවෙන්, එම ඉන්ධන පිරවුම්හලට අයත් ප්ර්ධාන ගොඩනැගිල්ලේ කොටසක් සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශයට පත්වූ බව අනුරාධපුර පොලීසිය පවසයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විබුධ ජන ප‍්‍රසාදක සම්මාන උපාධියෙන් පිදුම් ලබා තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය විශේෂ මහා සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබේ.
Read Moreනාවික හමුදා ක්‍රමවේදයට අනුව පලා යමින් සිටි සැක කටයුතු ධිවර යාත්‍රාව වෙත අවවාදාත්මක වෙඩි පහර එල්ල කිරීමෙන් පසු සැක කටයුතු යාත්‍රාව නවත්වා ගැනීමට නාවික හමුදාව සමත් විය.
Read Moreදැනට බෙල්ඇන්ඩ් ලයිට් ආරක්ෂණ දුම්රිය පද්ධති නොමැති මාර්ග 539 වෙනුවෙන් කඩිනමින් බෙල්ඇන්ඞ් ලයිට් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreපක්ෂය මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට භාරදීමත්, එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් ආණ්ඩුවකට යාමත් යන සිදුවීම් නිසා අපි මහත් වියවුලකට පත්වුණා.
Read Moreරට ජාතිය බේරා ගැනිමට යැයි පවසමින් ඇතමුන් දේශපාලනයේ යෙදී සිටියත්, සැබෑ ලෙස රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඅපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය යොදාගැනීමට අදාළ කටයුතු මේ වන විට සකස් කරමින් තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමම කසාඳ තුනක් කරගත්ත කෙනෙක්. පැරණි බිරියන් එක්කත් සම්බන්ධතාවය හොඳට පවත්වාගෙන යන විදිය මම දන්නවා.
Read Moreදුම්රිය දෙපාර්තමෙන්තුවේ ස්ථාවර හා ජංගම භෝජනාගාරය ගිවිසුමකින් තොරව පුද්ගලයකුට පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීමෙන් රජයට පාඩු සිදුකළ බවට හිටපු දුම්රිය වානිජ්‍ය අධිකාරීවරයාට සහ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහි අධිචෝදනා පත්‍ර ඔවුන්ට භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔවුන් දෙදෙනා ඇප මත මුදාහැරීමට අද (29) නියම කළේය.
Read Moreඅපි සාකච්ඡා කරන අවස්ථාවේ නියෝජිත පිරිසගෙන් ප‍්‍රශ්න කලේ ඔබලා තනිව තරග කරනවා නම් දිනන්නද තරග කරන්නේ කියලයි. ඔවුන් කිව්වේ අපිට දිනන්න බැරිබව දන්න බවයි.
Read Moreහාලිඇල , ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 13 දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබ දින 14 කට රිමාන්ඩ් ගතකල එම පාසැලේම ක්‍රීඩා ගුරුවරයාගේ වැඩ තහනමට ලක් කළ බව ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වෙළ මහත්මිය පැවසීය.
Read Moreවිධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා අපි ඉඩ දෙන්නේ නැහැ. අද ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් නැහැ.
Read Moreවවුනියාව, ගුවන්හමුදා කඳවුර පිටුපස කොවිල්කුලම ප්‍රදේශයේ ඉඩමක තිබී බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා ඩෙටනේටර් සහ වයර් තොගයක් අද (29) දහවල් සොයාගත් බව වවුනියාව පොලීසිය පවසයි.
Read Moreවිදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදු කරනු ලබන ගල් අඟුරු මිලදී ගැනීම් තුළින් පසුගිය වාරයේ (2018/2019) සිදුකල අවසන් මිලදී ගැනීම් වලට වඩා මෙවර (2019/2020) වෙනුවෙන් වන ටෙන්ඩරය තුළින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන්, ඩොලර් 18.42 ක ලාභයක් හිමිකර ගැනීමට හැකිවූ’’ බව විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
Read Moreත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්ඩංගුවට පත් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන්ට අමතරව මේ වන විට සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැප්තැම්බර් මස 13 සිට 15 දක්වා දිපව්‍යාප්තව වනඅලි සංගණනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසා සිටි .
Read More2019 මහ කන්නයේ වගා හානි සඳහා වන්දි මුදල් මේ වසරේ දෙසැම්බර් මසට පෙර ගොවීන් සඳහා ගෙවීමට හැකියාවක් ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
Read Moreඅත්අඩංගුවට පත් වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් නැමැති සැකකරු මේ දක්වා කිසිම ප්‍රකාශයක් හෝ පාපොච්ඡාරණයක් කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනයේ දැක්වෙයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාව ඉල්ලන දිනන නායකයෙක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා පැවසිය.
Read Moreචීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගියෙකු අද (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
Read Moreචීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සදානුස්මරණීය සංකේතය ලෙස සැලකෙන ෆාහියන් හිමියන්ගේ ලංකා ගමනය ක්‍රි.ව 410දී සිදු වූ බව සැලකේ.
Read Moreලෝක ඇංග්ලිකන් සභාවේ අගරදගුරු ජස්ටින් වෙල්බි පියතුමා ශ්‍රී ලංකාවේ තුන් දින සහයෝගිතා නිල සංචාරයක් සදහා අද (29) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
Read Moreමෙම සමුළුවට චීනය, ඇමෙරිකාව, සිංගප්පූරුව, වියට්නාමය ඇතුළු රටවල් 42ක නියෝජිතයන් 800ක් එක්වීමට නියමිතය.
Read Moreහාලිඇල , ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 10 දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසැලේම ගුරුවරයා අද (28) බදුල්ල පොලීසියට භාරවූ බව බදුල්ල පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත්කළ මන්ත්‍රීන් (ජාතික ලැයිස්තු) වන එස්.බී. දිසානායක මහතා හා ඩිලාන් පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය මේ වන විට දුර්වල වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉදිරි සතිය හෝ සති එකහමාරක කාලය තුළ නම් කරන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමත්‍ය සුජීව සේනසිංහ මහතා පැවැසීය.
Read Moreමරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගැනීමට ආණ්ඩු පක්‍ෂයේ අවධානය යොමු වී තිබේ.
Read More