උදයගේ උරුමයක උදාව සැප්. 01 දා
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය විශේෂ මහා සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබේ.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 01 සවස 02.00ට පැලවත්ත බුද්ධදාස ක්රීඩා පිටියේදී මෙම සමුළුව පැවැත්වෙයි.
"උරුමයක උදාව" තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා මහජන නියෝජිතයින්, විද්වතුන්, කළාකරුවන්, ඇතුලු විශාල පිරිසක් සහභාගීවීමට නියමිත බව එම පක්ෂය නිවේදනය කරයි.
popular news
-
කපිල Friday, 30 August 2019 08:12 AM
හැකිනම් වෙනත් පක්ෂ සාමාජිකයින් ගේන්නේ නැතුව 1000 ක් එකතු කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

