මහින්ද හා ගෝඨා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් නැතිලු
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සූදානමක් පැවැති බවට පලෙයි රෝහලේ දී අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පාපොච්ඡාරණය කළ බවට වාර්තා වන තොරතුරු වල සත්‍යතාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම අත්අඩංගුවට පත් වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් නැමැති සැකකරු මේ දක්වා කිසිම ප්‍රකාශයක් හෝ පාපොච්ඡාරණයක් කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාගේ නිවේදනයේ දැක්වෙයි.

popular news
-
kapila Thursday, 29 August 2019 03:27 PM
දොස්තර සින්නයියා නොකීව පමණින් අවදානමක් නෑ කියන්නේ කොහොමද?. මේක හරියට ලොක්කෝ දෙන්න රටේ අවදානමක් නෑ කීව වගේමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

