saravita-anim2

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

Latest News - timelapse 10279 hours ago

LATEST

දිනකට ගැබ්ගෙල පිළිකා රෝගීන් තිදෙනෙකු සොයා ගැනේ

calendar_today 2019 ජුනි 04 - 13:00 remove_red_eye - 504  

ගැබ්ගෙල පිළිකා ශ්‍රි ලංකාවේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

අප්‍රේල් 21 වැනි දින එල්ල වූ පාස්කු ඉරිද ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරිමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දෙවැනි දිනයට අද (04දා) රැස්වීමට නියමිතව තිබේ.

Read More

දමිළ වැසියන් විසින් සිදු කරන ලද පාරම්පරික තිරික්කල් රේස් තරඟාවලියක්මුලතිව් ගව ගැල් සංගමය වසින් සංවිධානය කොට තිබුණි.

Read More

මැදිරිගිරිය ප්‍රදේශයේ දිවුලන්කඩවල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට අද (04) දින බඹරු පහරදිම නිසා දරුවන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමවුපියන් විසින් පාසල වසා දමා ඇති බව මැදිරිගිරිය පොලීසිය පවසයි.

Read More

මොරටුව - එගොඩ උයන ජයන්තපුර ප්‍රදේශයේ නිවසකදි රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු පැකට් පන්සීයයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලීසිය පවසයි.

Read More

පසුගිය කාලයක් තිස්සේ මැච් එකක් පරිදිනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා. එහෙම ගියොත් හැමදාම අපිට මේ විදිහට යන්න පුළුවන් වෙයි.

Read More

ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට තිරසාර පිළියම් සෙවීමට මේ වනවිට රජයේ අවධානය යොමුවී තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව දැඩි බලපෑමක් එල්ල වී තිබූ සංචාරක කර්මාන්තය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දුයවන්නා වන ලසිත් මාලිංගට ඇෆ්ගනිස්තානයට එරෙහිව අද (04දා) පැවැත්වෙන තරගයේදී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභී පන්දුයවන්නන් අතර ඉදිරියට පැමිණීමට අවස්ථාවක් හිමිවී ඇත

Read More

ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍යධුර දැරූ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය අවාසනාවක් බව ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කරයි.

Read More

චෙන්කලඩි මාර්ගයේ කායන්කුඩා ප්‍රදේශයේදි චෙන්කලඩි දෙසට ධාවනයවූ යතුරු පැදියක් හඳුන් දිවියෙකුගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ජාතීන් වශයෙන් ගැටුම් ඇතිකරගත හොත් රට විනාශයට පත්වන අතර සියලුදෙනා සහෝදරත්වයෙන් හා අවබෝධයෙන් යුතු ව කටයුතු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේදි ආබාධිත වූ දරු දැරියන් හා දෙමවුපියන් මියයාම හෝ ආබාධිත වීම නිසා අනාථ වූ දරුදැරියන් වෙනුවෙන් විශේෂිත ළමා අරමුදලක් පිහිටුවීමට කටයුතු යොදා ඇත.

Read More

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් සිදුකළ සිසේරියන් සැත්කම්වලදී වන්ධ්‍යාකරණයට ලක්වූ බවට මවුවරුන් සිදුකර තිබෙන පැමිණිලි පිළිබඳ සොයා බැලීමට මුලින්ම පර්යේෂණ කමිටුවක් පත්කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

නිරත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් ඒ අනුව අද (03දා) රාත්‍රියේ විශේෂයෙන් දිවයිනේ නිරත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රට තවත් ව්‍යසනයන්ට ගොදුරු නොකර මේ පාලනය වෙනස් කරන්න. ඊට අවශ්‍ය ඉඩ හැදීම ආණ්ඩුවේ යුතුකමයි.

Read More

මේ හේතුවෙන් කොළඹ කොටුව ආසන්නයේ දැඩි රථවාහන තදබදයක්ද පැවැතියේය.

Read More

අධිකරණ නියෝගයක් ලබාදෙන්නේ නම් සීමා නිර්ණ ක්‍රියාවලිය නොසළකා හරිමින් කඩිනමින් වහාම මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වුවද, ආණ්ඩුවට සහාය දෙමින් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස ඉදිරියට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

Read More

ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ මහවැලි කලාපවල පැළ ලක්ෂ 50ක් වගා කිරිමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

Read More

රටේ ආරක්ෂාව දේශපාලන පන්දුවක් බවට කරගෙන, මේ රටේ තියෙන්නේ එක ආණ්ඩුවයි ජනතාව කිව්වේ මේ දෙපාර්ශවයට එකතු වෙලා සාමුහික වගකීමෙන් රට පාලනය කරන්න මිසක් මේ විදියට කුලල් කා ගන්න නොවෙයි කියා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල් පීරිස් මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සිදුකළ පරීක්ෂණවලට අනුව ඊයේ (03දා) දිනය වනවිට පුද්ගලයන් දෙදහස් දෙසීය අසූනවයක් (2289) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

තාවකාලිකව වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු ලබන 06 වනදා සිට යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

Read More

නො. 30, සර් මාකස් ප්‍රනාන්දු මාවතේ, විපක්ෂ නායක කාර්යාලයේ ඔම්බුඩ්ස්මන් ඒකකය පිහිටුවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ සිදු විය.

Read More

වෛද්‍ය සහතිකයක් නොමැතිව වෙනත් වෛද්‍යවරයෙකුගේ නම භාවිතා කරමින් හොරොව්පොතාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක රෝගීන් හට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරයෙකු ඊයේ (02දා) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය පවසයි.

Read More

ආණ්ඩුව නියෝජනය කරන සියලුම කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය මුස්ලිම් අමාත්‍යවරුන් එම ධුරවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තාවෙයි. කෙසේ වෙතත් ඔවුන් තවදුරටත් ආණ්ඩු පක්ෂයේ සිට කටයුතු කිරීමට නියමිතව තිබේ.

Read More

ජාතික පරිසර සතිය නිමිත්තෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිර පරිශ්‍රයේ කිරිපළු පැළයක් රෝපණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.

Read More

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරණාත්මක කණ්ඩායම් රැස්වීමක් මේ වන විට අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙයි.

Read More

ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍ර හැකි ඉක්මනින් පුරවා භාර දෙන්නැයි කැෆේ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් එම ධුරවලින් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් රතන හිිමියන්ට දැන්වීමෙන් අනතුරුව දින 4කට ආසන්න කාලයක් රතන හිමියන් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.