අගමැති දිවයිනට
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු දූත පිරිස දින දෙකක නිල මාලදිවයින් සංචාරය නිමා අද (4දා) දහවල් කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.
අග්රාමාත්යවරයා සමග මෙම සංචාරයට 13 දෙනෙකු සහභාගී වී සිටියහ. මාලේ අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් ඔවුහු කටුනායකට පැමිණියහ.
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
-
nimal Wednesday, 04 September 2019 01:43 PM
මොකට ආවද මාලදිවෛනට වෙලා උම්බලකඩයක් කකා ඉන්නැතුව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

