පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය දැක්වීමක් ලෙස ප්‍රචන්ඩත්වයෙන් තොරව සාමකාමීව හැසිරෙන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසයි.
දළදා මාලිගාව ඉදිරිපිට උපවාසයක යෙදී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට සහයෝගය දැක්වීම සඳහා ගිරිඋල්ල, මීගමුව, කුරුණෑගල මාර්ග 34 හි ගමන් කරන පෞද්ගලික බස්රථ 35කට ආසන්න සංඛ්‍යාවක් අද (03) සියලුම ගමන්වාර වලින් ඉවත්වී ඇති බව ගිරිඋල්ල මීගමුව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් ධම්මක නිශාන්ත මහතා පැවසීය.
Read Moreකාදිනල් හිමියන් ජාතීන් අතර භේද හා ද්වේශය ඇතිකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා චෝදනා කරයි
Read Moreආණ්ඩු පක්ෂයේ සිටින මුස්ලිම් ඇමතිවරු මුස්ලිම් ජනතාවට එල්ලවන පීඩනය හමුවේ ආණ්ඩුවේ කාර්යය භාරය පිළිගත නොහැකි බව දන්වමින් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කිරීමට ඉඩ ඇතැයි වාර්තාවේ.
Read Moreඅද දිනයේදී කිසිම ආකාරයක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක නොකරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreපූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය දක්වමින් අති විශාල ජනතාවක් මහනුවරට එක්රැස්වී තිබේ.
Read Moreශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරතව සිටින අතුරලියේ රතන හිමියන්ට සහාය පලකරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ භික්ෂුන්වහන්සේලා ඇතුලු පිරිසක් ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ සිට ගාල්ල නගරයට වැඩම කොට ධර්මපාල උද්‍යානය ඉදිරිපිටදි ආශිර්වාද සත්‍යග්‍රහයක නිරත වුහ.
Read Moreනැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වී තිබේ.
Read Moreඒ නිසා රටවැසි සිංහලයෙනි. මේ සටන තියෙන්නේ සංඝරත්නය අතේ. අපි මේ සටන අතට ගත්තා. එක ලේ කළඳක් හලන්නේ නැතිව. එක ගල් කැටයක් ගහන්නේ නැතිව. එදා පානදුරාවාදයේදි වගේ අපි මේ උන්මන්තක අන්තවාදය පරාජය කරනවා.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීය.
Read Moreපූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහාම විසඳුම් ලබාදීමට කටයතු කරන ලෙස සඳහන් කරමින් මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් ඒකාබද්ධ ලිපියක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ.
Read Moreයුද්ධය හේතුවෙන් විනාශ වූ මුලතිව් අලම්පිල් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසුව පළමු දේව මංගල්‍යය යාපනය රදගුරු ජස්ටීන් ඥානප්‍රකාශ් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) දින පැවැත්වුණි.
Read Moreඉල්ලීම් හතරක් මුල් කර ගනිමින් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය පළ කරමින් අති උතුම් මැල්කම් රංජිත් කාදින්ල් හිමිපාණන් අද පෙරවරුවේ මහනුවරට පැමිණියහ.
Read Moreසෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය ප්‍රධාන චෝදනා දෙකක් යටතේ මේ වනවිට සකස් කරමින් පවතින බවත් ලබන සතියේ කථානායක කරු ජයසූරිය මහතාට භාරදීමට නියමිත බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති රංජිත් සොයිසා මහතා අද (3) අද පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
Read Moreඅමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරු දෙදෙනෙකු ධුරයෙන් ඉවත් කිරිම ඇතුලුව ඉල්ලීම් හතරකට බල කරමින් අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කළ උපවාසයට සහාය පළ කිරිමට පොළොන්නරුව ලංකාපුර ශාසනාරක්ෂණ බලමණ්ඩලයේ හිටපු සභාපති ශ්‍රී ශාඛිභා බිම්බාරාමයේ විහාරාධිපති යටිහලගල උපතිස්ස නාහිමි අද (03) දින බි.ඕ.පි. 400 නගරයේදි උපවාසයක් ආරම්භ කර ඇත.
Read Moreජාතිත තරුණ සේවා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ජාතික තුරුණු පොසොන් කලාපය මේ මස 13 වැනිදා සිට 18 වැනිදා දක්වා මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreඋපවාසයක නිරත අතුරුලියේ රතන හිමියන්ට සහාය පළකරමින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට ඉල්ලා අස්වෙන ලෙසත් බලකරමින් වරකාපොළ නගරයේ විරෝධතාවක් පැවැත්වීය.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සාකච්ඡාවකට එක්වීම සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අරලිය ගහ මන්දිරයට පැමිණ තිබේ.
Read Moreඋපවාසයක නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට සහයෝගය පළ කිරීම සදහා මීගමුව නගරයෙන් ගමන් ආරමභ කෙරෙන සියලූම පෞද්ගලික බස් සේවකයින් හා නගරයේ ත්‍රිරෝද රථ ධාවනය කරන පිරිස් අද (3දා) උදේ 7.00 සිට මීගමුව ප‍්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරතවිය.
Read Moreදින හතරක කාලයක් උපවාසයෙහි නිරත වන පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවුවත් ජූනි 06 වන දින පමණ වන විට ආහාර නොමැතිකම හේතුවෙන් උන්වහන්සේගේ ශරීර ශක්තිය පිරිහී විජලනය හා යම් යම් දුබලතාවන්ට පත්විය හැකි යැයි රතන හිමියන් වෛද්‍ය පරික්ෂණයට භාජනය කල වෛද්‍යවරුන් පැවසූහ.
Read Moreප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 9 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreමෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනපතිවරයා හා සාකච්ඡාකර ඇති බව වාර්තා වෙයි.
Read Moreවෛද්‍ය සාෆි සියාබ්දීන් මහතා සිසේරියන් සැත්කම් කිරීමෙන් අනතුරුව මව්වරුන්ට නැවත පිළිසිඳ ගැනීමක් සිදු නොවූ බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ සෞඛ්‍ය අමාත්‍යාංශ කමිටුවේ අතුරු වාර්තාව අද භාරදීමට නියමිතව තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (03දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreඋපවාසයක නිරත අතුරුලියේ රතන හිමියන්ට සහාය පළකරමින් මහනුවර නගරයේ වෙළඳ සැල් අද පෙරවරුවේ වසා දැමීමට ව්‍යාපාරිකයන් තීරණය කර තිබේ
Read Moreබස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි වාර්තා වේ.
Read Moreඉල්ලීම් හතරක් මුල් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසය සිවුවැනි දිනයට අදත් ක්‍රියාත්මක වෙමින් පවතී.
Read Moreබදුල්ල මහ රෝහලේදී මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු විසින් සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු නැවතත් තමන්ට දරුඵල නැතැයි පවසමින් මවුවරුන් දෙදෙනෙකු පසුගිය සිකුරාදා (31) බදුල්ල මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබේ.
Read Moreසහල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා දේශීය සහල් වර්ග තුනකට පාලන මිලක් නියම කර තිබේ.
Read Moreත්‍රිකුණාමලය වරාය ඉඩම තුළ යකඩ කර්මාන්ත ශාලාවක් ඉදිනොකරන බවත්, ඒ සඳහා විකල්ප ඉඩමක් ගැන සොයාබලන ලෙස වරාය අධිකාරිය සඳහන් කරන බවත් වරාය හා නාවික කටයුතු, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.
Read More