ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් තවදුරටත් සහාය ලබාදිමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන බව එහි මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා සඳහන් කරයි.
පැය 2ක හමාරක සාකච්ඡාවකින් පසුව මෙම කණ්ඩායම තෝරාගෙන තිබේ.
Read Moreඉතාලියේ ලුකා නගරයේදි රැකියාවක නිරතව සිටි ලාංකික පුද්ගලයෙක්ව ඔහු පදිංචි නිවසේ කපාකොටා ඝාතනය කර තිබියදි පොලිස් නිලධාරින් විසින් සොයාගෙන ඇති බව එරට ආරංචි මාර්ග පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හා උපනායක රවී කරුණනායක මහතා අතර මේ වන විට දැඩි මත ගැටුමක් නිර්මාණය වී තිබේ.
Read Moreනුවරඑළිය නව මහ රෝහල ඉදිරි දෙමස තුළ විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreපසුගිය 05 දා සිට ඊයේ (17දා) දිනය දක්වා රුපියල් මිලියන 345ක ආදායමක් උපයා ගැනීමට අධිවේගි මර්ග සමත්ව ඇති බව එම ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
Read Moreමාකඳුරේ මධූෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ (17දා) ශ්‍රී ලංකාවට පිටවුහල් කළ පුද්ගලයන් 6 දෙනාගෙන් එක් අයෙකු ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව මුදා හැර තිබේ.
Read Moreළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 12,093ක් පරිවාස හා ළමාරක්ෂණ සේවාදෙපාර්තමේන්තුව වෙත 2017 වසරේදී ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ලසිත් මාලිංග විසින් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.
Read Moreඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඩුබායි සිට මෙරටට පිටුවහල් කර තිබේ.
Read Moreපසුගිය13වැනිදා සිට ඊයේ (17දා) දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 42 දෙනෙකු මියගොස් තිබේ. Nමෙම කාලය තුළ අනතුරු 31ක් සිදුව තිබේ.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවුවහොත් පවතින උණුසුම්කාරී තත්ත්වය මේ මාසය අවසන්වනතුරු පැවැතිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreආනයනික පලතුරුවල පළිබෝධනාශක සංඝටක ඇති බවට ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් මෙතෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍යඅමාත්‍යාංශය නිවේදනය කළේය.
Read Moreඅලුත් අවුරුදු සමය තුළ වාර්තා වූ ඝාතන සිද්ධීන්13කින් පුද්ගලයන් පහළොස් දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreඋත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදුකළ මෙහෙයුම් වලින් පසුගිය 11 දා උදෑසන 6.00 සිට අද (17දා) උදෑසන 6.00 දක්වා බීමත් රියදුරන් 1536ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑංගලන්තයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකාවේ දිස්ත්‍රික් උසාවියේ පවරා තිබූ නඩුවක් විවෘත කර ඇති බව ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.
Read Moreලන්ඩන් ලූටන් ගුවන් තොටුපොළින් එංගලන්තයට පැමිණිමේදී ආරක්ෂක අංශ විසින් ත්‍රස්ත චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ පුද්ගලයින් හතර දෙනා සියලු ත්‍රස්ත චෝදනා වලින් තාවකාලිකව නිදහස් කර ඇප මත මුදා හැර තිබේ.
Read Moreකුමන්ත්‍රණ නෑ ආණ්ඩුව පෙරළන්න අපි සූදානමින් ඉන්නේ. අවශ්‍ය ඕනෑම වේලාවක ආණ්ඩුව පෙරළීමේ අයිතිය අපිට තිබෙනවා.
Read Moreමධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරු-මැද හා බස්නාහිර පළාත් සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.
Read Moreඉන්දියාවේ තිරුමාලාහි වෙන්කටේස්වර කොවිලේ ආගමික වතාවත් සඳහා පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා අද (17දා) එහි ආගමික වතාවත් සඳහා එක්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreවිදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට දුන්වාදීමට බ්‍රිතාන්‍ය රජය සිය කැමැත්ත පළකර තිබේ.
Read Moreදිඹුල-පතන පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල කොටියෙකුගේ මළ සිරුරක් අද (17දා) පෙ.ව. 08.00 ට පමණ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් විසින් සොයාගෙන ඇත.
Read Moreකුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී එහි හාම්පුතුන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ කාන්තාවන් 26 දෙනෙකු අද (17දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreමෙහිදී හර්ෂ ධර්මවිජය වෛද්‍යාචාර්යවරයා විසින් දැනට 65 වෙනි වියෙහි පසුවන රාජා හස්තියාගේ හිස තෙල් ගෑම සිදු කළ අයුරු ඡායාරූපයන්හි දැක්වේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අප්‍රේල් මන්ත්‍රී වැටුප මහරගම අපෙක්ෂා රෝහල වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සිය නාවුක තෙල් ගබඩා බෙදාහැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා පර්යන්ත ලොව ප්‍රකට සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා තිබේ.
Read Moreඅද දිනයේත් (17දා) පස්වරු 2 න් පමණ පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රභල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ දේශගුණයට සහ නිවාස වලට බලපාන අයුරින් නව ඇස්බස්ටස් තහඩු වර්ගය නිෂ්පාදනය කර ඇත.
Read More