2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරිම ඔක්තෝබර් මස 30 -31 යන දෙදින තුළ සිදු කිරිමට නියමිතය.
සතොස සේවකයින්ට අහිමි කර තිබෙන රුපියල් දෙදහස් පන්සියේ මාසික දීමනාව වහාම ලබාදෙන ලෙස ඉල්ලා අද (30දා) දින විරෝධතා පාගමනක් හා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය.
Read Moreඔවුන් සමග කෙටි සංවාදයකට එක්වූ විපක්ෂනායකවරයා සඳහන් කළේ තමන් කී දේ කරන බවත් ඒ අනුව රණවිරුවන්ගේ මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදෙන බවත් පැවැසීය.
Read Moreතිරුක්කෝවිල් පොලිස් වසමේ පොතුවිල් අක්කරපත්තුව ඒ 01 මාර්ගයේ අද (30) පස්වරු 1.00 ට පමණ අක්කරපත්තුව සිට පොතුවිල් දක්වා ධාවනය වු යතුරුපැදියක් පාලනය කර ගත නොහැකි විමෙන් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වි ඇත.
Read Moreපහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණ ඉක්මවූ තවත් සිසුන් 5,000කට ශිෂ්‍යාධාර ලබාදීමට අදාළ කැබිනට් මණ්ඩල යෝජනාවට මේ වනවිට අනුමැතිය හිමිව තිබේ.
Read Moreමධ්‍යම පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයන නාඋල , අඹන මහ වෙල්යායේ අස්වනු නෙළිමට වර්ෂා තත්ත්වය බාධාවක් වී ඇතැයි ගොවීහු පවසති.
Read Moreමෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන අපේක්ෂකයා කවුරුන්දැයි යන්න පක්ෂය නිල වශයෙන් මේ වන තුරුත් අවසන් තීරණයක් ගෙන නොමැති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැගීමට නියමිත සන්ධානය පිළිබඳව විශේෂ තීන්දු තීරණ කිහිපයක් අද (30දා) ගැනීමට හැකියාව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තෙට හා මත්තල දිගුව ඉදිරි සති දෙක තුළ ජනතා අයිතියට පත්කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
Read Moreලංකා සමසමාජ පක්ෂයේ ජාතික සම්මේලනය ඊයේ (29දා) පෙරවරුවේ ප්‍රදර්ශන හා සම්මෙලන මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
Read Moreඅග‍්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට තමා කටයුතු කළ ද, ඔවුන් භාරගත් කාර්යය නිසි ලෙස ඉටුකර ගැනීමට ඔවුන්ට නොහැකිවීම තමාගේ ගැටලුවක් නොවන බවද ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreඒ එම ස්ථානය වෙනුවෙන් පැවැති තරගයෙන් චීනය හමුවේ ලකුණු 27-12ක් ලෙසින් පරාජයට පත්වීමෙනි. මෙම තරගාවලිය ඊයේ (29දා) කොළඹ තුරග තරග පිටියේදී අවසන් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තරගාවලියේ මූලික වටයේදී ප්‍රභල දකුණු කොරියාව ලකුණු 24-10 ක් ලෙස පරාජය කලේය.
Read Moreඅද පොහොට්ටුවට ජයග්‍රහණය වටින්නේ, තමන්ගේ ලකුණුද වටින්නේ කියලා තීරණය කරන්න වෙ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read Moreහබරණ හිරිවඩුන්න තුම්බි කුලම රක්ෂිතයේ මියගිය වනඅලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම සතුන්ට පිටතින් වෙනත් ආහාරයක් මගින් වසක් විසක් ලබා දුන්නේ යැයි සැක කිරීමට තරම් සාධකයක් මෙතෙක් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය නොවූ බව වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අද (29 දින පැවසීය.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහන් කිහිපයකට එක් විය.
Read Moreඅපි සියලූ දෙනාම එකට වැඩ කරපු නිසා අද නිදහසේ කතා කරන්න , නිදහසේ ක්‍රියා කරන්න පුළුවන් ඒ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ටික අද ලංකාවේ තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreමේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උග්‍ර ඛාදනයට ලක්ව ඇති තොඩුවාව වෙරළ තීරය ආරක්ෂා කර ගැනිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කඩිනම් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට තිබේ.
Read Moreඇමරිකාවේ නිෂ්පාදිත රිවෝල්වර්ගයේ ගිනි අවියක් හා ජිව උණ්ඩයක් සමග සැකකරුවෙකු අද (29) පස්වරුවේ දි බුස්ස කදුරුපේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බැව්රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.
Read Moreහිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජනතා ව්‍යාපාරය විසින් තරඟ වදින බව අද (29) සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබුවා.
Read Moreජනතාව හංසයා මත යළිත් විශ්වාසය තබා ඡන්දය දිමට පුළුවන්කමක් නොමැති බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.
Read Moreඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට ශ්‍රී ලංකාව මැදිවන ලෙස වත්මන් රජය කටයුතු කිරීම නිසා රටේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල වි ඇති බව පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (28) දින නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයන් අතරතුරදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreණය ලබා ගැනිම රටකට අපරාධයක් නොවන බවත් තම පක්ෂයට ඒ සදහා වැඩපිළිවෙලක් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසිය.
Read Moreනැවුම් තරුණ නායකත්වයක් යටතේ ඉදිරි වසර දහය තුළ ශිඝ්‍ර සංවර්ධනයක් සහිත අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය වන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (28) දින මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේදි නීතිවිරෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝගයක් නොවන බව මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreමධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පිහිටි පෝෂක ප්‍රදේශ වලට අඛණ්ඩව ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, මාවුස්සාකැලේ හා කාසල්රි යන ප්‍රධාන ජලාශ පිටාර මට්ටමට ඉතා ආසන්නව පවති.
Read Moreබෙහෙත් කොටන අවියක් සමග පුද්ගලයන් තිදෙනෙකු හා ළමයෙකු දඩයමේ ගොස් සිටියදී අවිය පත්තුවීමෙන් ළමයාට වෙඩි වැදී ඇති බව පොලීසිය පවසයි.
Read Moreකොකෙන් ගුලි ගිලමින් ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රසීල ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreජපානයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ %ඒ^ කාණ්ඩයේ තරගයක් ලෙස මෙය ජපානයේ ෆුකුරෝයි හිදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය අවසනදී අයර්ලන්තය ලකුණු 12-09 ක් ලෙසින් ඉදිරියෙන් පසුවුවද දෙවැනි අර්ධයේ පාලනය සියතට ගත් ජපානය තවත් ලකුණු 10 ක් එහිදී රැස් කලේ ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩක් නොතබමිනි.
Read More