ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
යුද්ධයේදී ආබාධිත හා ජීවිතක්ෂයට පත්වූ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල ජනතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය ව්‍යාපාරය පැවැති ස්ථානයට හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය.
ඔවුන් සමග කෙටි සංවාදයකට එක්වූ විපක්ෂනායකවරයා සඳහන් කළේ තමන් කී දේ කරන බවත් ඒ අනුව රණවිරුවන්ගේ මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදෙන බවත් පැවැසීය.
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
ලංකාවෙන් සියයට 30ක් නාය යෑමෙ අවධානමක බව ’අද’ කිව්වේ මාස හතකට කලින්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd