වසන්ත සේනානායක එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපයි
එක්සත් ජාතික පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එමෙන්ම, ඔහු දරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අමාත්‍ය අකිල කාරියවසම් මහතා වැඩිදුරටත් පවසයි.
popular news
-
liyanage Wednesday, 30 October 2019 02:11 AM
මෙය සිදුවිය යුතුව තිබුනේ බොහෝ කලකට පෙරය
Reply : 0 0
ලසන්ත Wednesday, 30 October 2019 05:16 AM
මේ මන්ත්‍රීවරයා කාගේ කවුද කියනවද.මෙතුමානම් ඩී.ඇස් සේනානායක මැතිතුමාගේ ඥාතියෙක් වෙන්න බැහැ කියල හිතෙනවා
Reply : 0 0
rocky Wednesday, 30 October 2019 07:41 AM
මොහු මොන දේශපාලන පක්ෂයකට වත් විස්වාස කරන්න බැරි විදිහේ නිහීන දෙපිට කාට්ටු වවුල් ප්‍රතිපත්ති ඇති විලි ලැජ්ජාවක් ඇත්තෙම නැති අවස්තාවාදියෙකි. මේ වගේ මිනිසුන්ව පාර්ලිමේන්තුවට යැවීමෙන් ජනතාවට නම් සත පහක පලක් නැත.
Reply : 0 0
dilal Wednesday, 30 October 2019 12:43 PM
පැරණි කියමනක් තියෙනවනේ ගොනා හැරෙනකොට අපි දන්නවා පොල් පැලය ඉවරයි කියා ඒ වගේ මෙයාගේ ප්රස්නාවලිය දැක්කහම ඕන කෙනකුට තේරෙනවා මෙයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙන්න තීරණයකරලයි කියා මේ ගොන් ප්‍රසන අහන්නේ කියා .ගෝඨාබය මහතා පොහොට්ටුවේ අපේක්ෂකයා කරනවට විරුද්දවුන අය පොහොට්ටුවෙත් හිටය.නමුත් ගෝඨාබය මහතාව තෝරගත්තට පස්සේ කව්රුත් එකට එකතුවෙලා ඒ මහතා දිනවන්න දැන් කටයුතුකරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

