රෝහිතගෙන් සජිත්ට අභියෝගයක්
එළැඹෙන 13දාට පෙර තම අගමැති අපේක්ෂක කවුරුන්දැයි ප්‍රකාශ කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රෝහිත අබේගුණවර්ධන මහතා ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් එල්ල කළේය.
“ජ්‍යෙෂ්ඨයින්ගේ සිටම සජිත්ව පරාජය කරන්න තමයි රනිල් කටයුතු කරන්නේ.සජිත්ට අපි අභියෝග කරනවා ඔබ අද දිනයේ සිට ලබන 13 වෙනිදා වන විට පුළුවන් නම් කියන්න ඔබේ අගමැති අපේක්ෂකයා කවුද කියලා. අපි නම් කියනවා අපේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ කියලා.
කෙලින්ම ඔබත් ප්‍රකාශ කරන්න ඒ සම්බන්ධයෙන්. පුළුවන් කමක් තිබෙනවා නම් අපේ ප්‍රතිපත්ති ප්රකාශණය එළිදක්වලා තිබෙනවා. 30-3 දින වල තැපැල් ඡන්දය ක්‍රියාත්මක වෙනවා. පුළුවන් නම් එදාට කලින් එජාපයේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරන්න කියලා.”

popular news
-
lion Wednesday, 30 October 2019 04:54 AM
උඹල වගේ හොරු වට කරගෙන කොහොමද ගෝඨාබය චන්දෙ දින්නන්නේ . සජිත්ගෙන් ප්‍රශ්න අහන්න ඉස්සෙල්ල කියනවා ඔහේ කොටි ගණන් සල්ලි හෙව්වේ කොහෙන්ද කියල.
Reply : 0 13
Anda bakthika wahala Wednesday, 30 October 2019 08:32 AM
උඹේ මොලේ තරම තමයි ඔය. මේක ජනදිපතිවරනයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක්ද? උඹලට ඕනෙකම තියෙන්නේ මහින්ද අගමැති කරන් පරණ විදියම කරගෙන යන්න කියල මොලයක් තියෙන මිනිස්සුන්ට තේරෙනවා.
Reply : 0 38
dilal Wednesday, 30 October 2019 12:50 PM
ඔබට 19වෙනි වෙවස්ථ සංසෝදනය කියවා තේරුම්ගන්න බැරිද/
Reply : 0 17
Nandana Wednesday, 30 October 2019 09:23 PM
මාල කඩපු හොරුන්ට ගිය කල ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

