මහින්ද සීයා කෙනෙක් වෙයි
හිටපු ජනපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා හා ටට්යානාගේ කැඳැල්ලට නව සාමාජිකයෙකු එක්වීය.
ඒ ඔවුන්ගේ පළමු දරුවා උපත ලැබීමත් සමගිනි. කොළඹ නවලෝක රෝහලේදී ටට්යානා සිය දරුවාට උපත දුන්නාය.
මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා සීයා කෙනෙක් බවටද පත්විය.


popular news
-
සීය අයිය Thursday, 31 October 2019 12:08 PM
බලපල්ලකො අපේ සීයගෙයි මුනුබුරාගෙයි දෙන්නගෙම කොන්ඩේ එකවගේ කලුපටයි.
Reply : 0 0
Nandana Thursday, 31 October 2019 09:35 PM
බර වියදමක් යන්න ඇති නේද , අපිටනම් රජයේ රෝහල් නොමිලේ
Reply : 60 0
Kumar Saturday, 02 November 2019 07:42 AM
විවහ වුනේ මේ ලඟදි නේද?
Reply : 0 0
Chathuri Monday, 04 November 2019 05:02 AM
දේවාලේ කැපුවට නියමෙට වැඩ තියෙයි , දරුවා වාසනා වන්තද . නැවත බලය ලැබෙයිද දරුවා නිසා , අපල තියෙනවද . සීයාට නරකද . බුදු අම්මෝ වැරදිලා වත් ,මේ එකක් හරි වැරදුනොත් කපුවා කපෝති. සියා පැරදුනොත් ලේලි පොඩ්ඩ දොට්ට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

