කෙසේ වෙතත් එම ප්‍රකාශය නොමිලයේ වයිෆයි පහසුකම් ලබාදෙන බවට පැවැසූ මැතිවරණ පොරොන්දුවක් නොවෙනු ඇතැයි තමා බලාපොරොත්තුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වසර 16කට පසුව නවසීලන්ත කණ්ඩායම සමත් විය.
Read Moreඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවට තමන් පවසා නොමැති බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreබෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සිදුවූ පහරදීමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත.
Read Moreසිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර ඉදිරි නඩු දිනයේ දී වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.
Read Moreමෙලෙස අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරු ගිරිඋල්ල ප්‍රදේශයේම පදිංචි විවාහක පුද්ගලයෙකු වන අතර ඔහූ කාලයක සිට මත්කුඩූ අලෙවියට සහ පානය කිරීමට පුරුදුවූ අයෙක් බවට කරන ලද පරීක්ෂණවලදී තොරතුරු අනාවර්ණය වූ බවද පොලීසිය පවසයි.
Read Moreරිදිමාලියද්ද දිරියගම ප්‍ර දේශයේදී මියගිය දරුවා තම දෙමාපියන් සමග හෑපොල ඔයට දිය නෑමට ගොස් නැවත පැමිණීමේදී මෙම අනතුරට පත්ව ඇත.
Read Moreපසුගිය 16 වැනිදා සිට සිදුකළ පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පිට පළාත්වල කාර්යාලවලට ලිපි සහ පාර්සල්වලින් කොටසක් මෙතෙක් බෙදා හැරීමට නොහැකි වී තිබෙන බවත්, ඊයේ (21දා) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන වැඩවර්ජනය මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු සමස්ත තැපැල් කාර්යාලවල සිදුකරන බැවින් අද (22දා) දිනයේදී සියලු කටයුතු ඇනහිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
Read Moreසිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ, ගං ඉවුරේ, බිඳුනු පෙමක, සිතුවිලි සිරවී, දිගු නෙත් හසරැල්ලේ, අසුරු සැණින් එක් මොහොතකදී වැනි ජයප්‍රිය ගීත රාශියක් ඇය රචනය කළාය.
Read Moreඅයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක විසිතුනක පවුල් එක්ලක්ෂ හැටහතරදහස් හතලිස් හතරකට අයත් පුද්ගලයන් පන්ලක්ෂ අසූතුන්දහස් හාරසීය හත්ෙදනෙකු පීඩාවට පත්ව තිබේ. ගෙවී ගිය දින කිහිපය තුළ ඇති වූ තද සුළං හා තද වර්ෂාව හේතුවෙන් නිවාස එක්දහස් හයසීය තිස්හයකට හානි සිදුව ඇත. පුද්ගල මරණ අටක් සිදුව තිබෙන අතර, පුද්ගලයන් නමදෙනෙකු තුවාල ලබා තිබේ. පුද්ගලයන් 4දෙනෙකු අතුරුදන් වී තිබේ. පවුල් හැටහයකට අයත් පුද්ගලයන් දෙසිය පනස්හත් දෙනෙකු ආරක්ෂිත කඳවුරු 09ක රඳවා සි
Read Moreතදවැසි තත්ත්වය අද (22දා) දිනයෙන් පසු අඩු වී යන බවත්, තදසුළං තත්ත්වය ඉදිරි දින කිහිපයෙන් පසු අඩු වී යන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව හා මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේදී මිලිමීටර් 50ක් තරම් වූ වැසි ඇතිවිය හැකි බවත්, බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ හා උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර ඉහළ යා හැකි බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ බුද්ධික චන්ද
Read Moreකළුතර සාන්ත සෙබස්තියන් පාර හෝටලයක් ආසන්න මුහුදේ දිය නෑමට ගිය සිසුන් 5 දෙනෙකු අතරින් එක් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඅනතුරින් මියගොස් ඇත්තේ රිච්මන්ඩ් කන්ද ගාල්ල ලිපිනයේ පදිංචි අවුරුදු 35ක් වන බුද්ධික මනෝහර නැමැත්තෙකි.
Read Moreඋඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි ප්‍රංශ ජාතික යුවලක් හා ඔවුන්ගේගේ දොළොස් හැවිරිදි දරුවා පැමිණි සෆාරි ජිප් රථයට දඩයම්කරුවන් විසින් ඊයේ (20) වෙඩි තැබිමේ සිද්ධියක් පිළිබඳව හම්බේගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.
Read Moreඉන්දියානු “World Icon Award” සම්මාන උළෙල අද (21) පෙරවරුවේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
Read Moreනාඋල , අඹන් ගඟ රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරු පිරිසක් වැටලිමට ගිය අවස්ථාවේ දී පළාගිය පිරිසෙන් එක් පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි නාඋල පොලීසිය පවසයි.
Read More2018 වර්ෂයේ යල කන්නය වගා හානි වන්දි සඳහා රුපියල් මිලියන පන්සිය පනස් හයක් වෙන් කර ඇති බවත් ඉන් අනුරාධපුර ගොවීන් වෙනුවෙන් මිලියන හැත්තෑ දෙකක් වැය කරනු ලබන බව කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
Read Moreවාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය වන මධ්‍යම ප්‍රමාණයේ ජලාශ යටතේ පවතින කෘෂි මාර්ග සහ ඇළවේලි නවීකරණ ව්‍යාපෘතියෙහි දෙවැනි අදියර අනුරාධපුරයේදී කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21 ) ඇරඹිණි.
Read Moreවත්මන් රජය යටතේ උපාධිධාරීන් දහසය දහසකට මේ මස අගදි පත් විම් ලබා දිමට රජය කටයුතු කරන බව මහමාර්ග , මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධ නියෝගය ලබන 24 වැනිදා ප්‍රකාශයට පත් කරන බව පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) දැනුම් දුන්නේය.
Read Moreමේ ආණ්ඩුව බලයට ආපු දවසෙ ඉඳලා මහජනතාවට දුන්න පොරොන්දු එකින් එක කඩන්න පටන් ගත්තා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී තරඟ වදින අපේක්ෂකයා තේරීමේ වගකීම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත එම පෙරමුණේ පක්ෂ නායකත්වය විසින් පූර්ණ එකඟතාවක් මත බලය පවරා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා පවසයි.
Read Moreස්වයංක්‍රීය ගිනිඅවි දෙකක් සහ පතරොම් තොගයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද රෝහල් කම්කරුවෙකු සහ ඔහුගේ මිතුරෙකු 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් පී.කේ.එල්.බණ්ඩාර මහතා නියෝග කළේය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කමිටුවේ දී සම්මත කෙරිණි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය කියන්නේ රටට අවශ්‍ය, රටට උරුම පක්ෂයක් බවත් රට හැදිය හැකි එකම පක්ෂයත් එක්සත් ජාතික පක්ෂය බව විදුලිබල ,බලශක්ති හා සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.
Read Moreරත්ගම පොලිස් වසමේ කැකිල්ල මණ්ඩිය වඩුමඩුව අසලදී සිදු වු වෙඩි තැබීමකින් 26 හැවිරිදි විවාහක පුද්ගලයෙක් මියගොස් ඇතැයි රත්ගම පොලීසිය පවසයි.
Read Moreවසර දහඅටක් අධිකරණය මඟහරිමින් සිටි සැකකරුවෙකු ඊයේ (20) සෙවනගල පොලීසිය මඟින් සෙවනගල උතුර අංක 54 නිවසේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපොදු අපේක්ෂනකයාට පෙර ප්රජාතන්ත්රවාදි පොදු සන්ධානය, රට ගොඩනගන පොදු වැඩපිළිවෙල, රට ගෙනයන පොදු නායකත්වය ප්‍රකාශ කළ යුතු බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේය.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද (21) දින යළි විවෘත කෙරෙයි.
Read Moreමට ලොකු විශ්වාසයක් තියෙනවා මේ රටේ සෑම සියලු දෙනාම අනිවාර්යෙන්ම රොද බැදගෙන දෙසැම්බර් වෙනකොට රණසිංහ ප්‍රේමදාස සංවර්ධන යුගය බිහිකරනවාමයි කියලා.
Read More