www.ada.lk
2026 අගෝස්තු මස 12 වන බදාදා
වර්තමාන ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හිතවාදීන් දෙදෙනෙක් සෞඛ්‍ය සේවාව කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙළක් සිදුකරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම දෙදෙනා වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයාගේ හෝ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ලබාදෙන නියෝග කඩකරමින් සෞඛ්‍ය සේවකයින් අපහසුතාවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
එසේම මෙම මාසයට අදාළව සෞඛ්‍ය වෘත්තිකයින්ට ලැබිය යුතු දීමනා කපා දැමීමට පසුගිය ආණ්ඩුව පත් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා (මූල්‍ය) කටයුතු කරමින් සිටින බවත්, පසුගිය ආණ්ඩු සමයේ පත් කළ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක, වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තුව ගැටලු සහගත තත්ත්වයට පත්කර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
ඩොල්ෆින් නිසා චීනයේ මිලියනයක ජනතාවක් ඉවත් කරයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
රත්මලානේ සයිමාගේ අපරාධ ලැයිස්තුව පොලීසිය කියයි
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd