ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වාම පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කර නොමැත.
Read Moreගම්පහ පැවති උත්සවයකට එක්වෙමින් කතානායකවරයා මේ බව පැවසීය.
Read Moreවවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේ පාලු ළිඳක තිබි මෝටාර් උණ්ඩ තොගයක් ඊයේ (22) දින සොයාගෙන ඇති බවට පුලියන්කුලම් පොලීසිය පවසයි
Read Moreපාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම හා පාස්කු ප්‍රහාරයේ බලපෑම අවම කර ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.
Read Moreමහනුවර පොලිස් වසමේ දොඩම්වල හන්දිය ප්‍රදේශයේදි මහනුවර සංචාරක පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (22) වැටලිමක් සිදු කර ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳි සිටි විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමෙම සැකකරුවන් යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, වයස අවුරුදු 19 ක් වන සැකකරුවන් දෙදෙනෙකු හා 20ක් වන සැකකරුවෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.
Read Moreතමා පිටකොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළ ද තමා පිටකොන්දක් ඇති ඝෘජු නායකයෙකු බව 2015 ජනාධිපතිවරණයේ දී මෙන් ම තවත් අවස්ථා ගණනාවකදීම රටට පෙන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreකිසිදු ගෙවීමක් සිදු නොකර රජයට පවරාගත් බවට සඳහන් කරන නෙවිල් ප්‍රනාන්දු රෝහල රුපියල් බිලියන තුනයි දශම පහක මුදල ගෙවා මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඅනතුර සිදු වෙනවාත් සමඟම ත්‍රිරෝද රථය ගිනිගෙන ඇති අතර රථය තුළ තිබු පෙට්‍රල් බෝතල් නිසා එම ගිනි ගැනීම සිදුවූවාද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙයි. එම ගින්නෙන් රථයේ ගමන් කළ අයද පිලිස්සී තිබේ.
Read Moreහැකිනම් 26 දා ඛෙත්තාරාම පිටියට පැමිණිලා මම ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රිඩා කරන අවසාන එක්දින තරගය නරඹන්න එන්න. ඒක මගේ ඉල්ලීමක්. ආයේ මාව එක්දින පිටියේදී දකින්න ලැබෙන්නේ නෑ.
Read Moreඅද සියලු පක්ෂ එකතු වෙලා. පක්ෂ 12ක සන්ධානයක් හදලා තියෙනවා. එම සන්ධානයට නායකත්වය දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එම සන්ධානයට එකතු වීමට කිසිම බාධකයක් දුෂ්කරතාවයක් නැහැ.
Read Moreනාච්චදූව එළවළු හා පළතුරු අපනයන සැකසුම් මධ්‍යස්ථානය එළැඹෙන 24 දා ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
Read Moreමෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ හතරකට දිනකට කිරි මිලි ලීටර් 150ක් බැගින් ලබාදීම සිදු වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව රස කළ කිරි වෙනුවට ප‍්‍රමිතිගත දියර කිරි පැකැට්ටුවක් ලබාදීම සිදු වෙයි. රජය මේ සඳහා වසරකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසකි.
Read Moreරටේ යහපත් සමාජයක් ගොඩනැගිමේ දී ප‍්‍රභලම අභියෝගාත්මක මධ්‍යස්ථානය බවට වැලිකඩ හිරගෙදර පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More2019 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛනය වෙනුවට 2018 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛණය ඉදිරි මැතිවරණ සඳහා උපයෝගි කරගැනීම නිසා තුන් ලක්ෂ විසි හත් දහසක් තරුණයින්ගේ ඡුන්ද ඔවුනට අහිමි වීමේ අවදානමක් මතු වෙනවා.
Read Moreජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකින් පැහැදිලි වන බැවින් ධුර කාලය සම්බන්ධයෙන් නැවත මතය විමසීම අනවශ්‍ය දෙයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාව ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන රටක් වශයෙන් මෙම තත්ත්වයට ළඟාකර ගැනීමට අසීරුතා ඇතිවේවි.
Read Moreරූමස්සල කඳුවැටියේ ගල් පරයක වැදී අනතුරට ලක්ව ඇති ශ්‍රී ලංකා ග්ලෝරි නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඇති තෙල් ඉවත් කිරිමේ කටයුතු අද (22දා) උදෑසන ආරම්භ කළ බව සමුද්‍රජිවි පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ජගත් ගුණසේකර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ හදිසි නීතිය තවත් මාසයක කාලයකට දීර්ඝ කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
Read Moreජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් විසින් පසුගිය දා ළමා නිවාසයක දරුවන් කිහිප දෙනෙකු එම ජාතික පාසලට ඇතුළත්වීමට අයදුම් කළ අවස්ථාවේ දී, පාසලටත් විදුහල්පතිනිය වශයෙන් තමාගේත් කීර්ති නාමයට හානි වන බව පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අමාත්‍යවරයාට ලැබුණ තොරතුරක් අනුව මෙම තීරණය ගත් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreබුද්ධි අංශ ප්‍රතිව්‍යුහ ගත කිරිමට තමන් උපදෙස් දුන් බවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් මාස 2ක් තුළ අත්අඩංගුවට ගත් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඔබලා මගෙන් ජනාධිපතිවරණයක් පිළිබඳව විමසනවා. නමුත් මගේ ඔළුවේ තිබෙන්නේ මැතිවරණයක් සම්බන්ධ සිතුවිල්ලක් නොවෙයි.
Read Moreශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පන්දුයවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳව නිර්මාණය වන චිත්‍රපටයක රඟපෑමට ප්‍රසිද්ධ දකුණු ඉන්දීය නළු විජය සේතුපති එක්වීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යාවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය හෙට (23දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreඔවුන් මේ රටේ ස්ථාන ගණනක නොයෙක් ආකාරයේ පුහුණු කඳවුරු පවත්වාගෙන ගිහිල්ලා තිබෙනවා. දහස් ගණනක් ඒ පුහුණු කඳවුරුවලට සහභාගී වෙලා තිබෙනවා.
Read Moreජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් සභාපති තනතුරින් ඉල්ලා අස්වන බවට සිදුකළ ප්‍රකාශය ගැන නැවත සිතා බැලීමට සිදුවන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
Read Moreඅපි ඒ මෝඩ මිනිසුන්ගේ මෝඩ කථා වලට එච්චරම කනගාටුවිය යුතු නෑ. ඒ වගේම මම ලැජ්ජාවට පත්වෙනවා ඒ මන්ත්‍රී කෙනෙක් කතෝලිකයෙක් කියලා කියාගෙන භික්ෂූන්වහන්සේලාට කරලා තියෙන අපහාසය පිළිබඳව.
Read Moreනිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේදි වෑන් රථයකට පහරදීමේ සිදුවීමට අදාළ ගණිත ගුරුවරයා හා තවත් තිදෙනෙකු අද (22දා) නීතිඥයෙක් මාර්ගයෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.
Read Moreඒක දැන් මම රූපවාහිනයෙන් බලද්දී විනිශ්චයේ වැරැද්දක් තිබෙන බව පේනවා. නමුත් අපිට පිටියේදි එවැනි සුපිරි රූපවාහී නැවත විකාශය කිරීමේ පහසුකම් නෑ.
Read More