හරින්ගේ ඉල්ලීමට සඳුදා පාර්ලිමේන්තුව කැඳවයි
විශේෂ සැසි වාරයක් සඳහා ලබන සඳුඳා (11දා) පාර්ලිමේන්තුව කැඳවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත ඉදිරිපත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව මෙම සැසි වාරය කැඳවයි.
මේ සඳහා හේතු වී ඇත්තේ ක්‍රීඩා පනත් කෙටුම්පත ඊයේ (07දා) පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට නියමිතව තිබුණද එය ඇතුළත් නොකිරීමයි.
ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා දිගින් දිගටම සිය විරෝධය පළ කළ අතර, සභාව කැඳවීමට අගමැතිවරයා තීරණය කළේ මේ අනුවය.

popular news
-
චමින්ද Saturday, 09 November 2019 05:41 PM
පල කරන්නේ නැත්නම් ඔබේ අදහස් එවන්න කියන්නේ කුමටද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

