දුෂ්ඨ රාජ්‍ය සේවකයන් ගැන මැකො සභාපති කියයි
අද දිනයේදී පැවැති තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී ඇතැම් රාජ්‍ය සේවකයන් සලකුණු කළ ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද(31දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එම රාජ්‍ය සේවකයන් මෙන්ම අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධානියා පිළිබඳවද තමන් කලගාටුවන බවත් ඔහු ප්‍රකාශ කළේය. එය දුෂ්ට ක්‍රියාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
සිරිබිරිස් Friday, 01 November 2019 06:16 AM
ඔහොම කිව්වට මෙතෙක්කල් ගත්ත ක්‍රියාවක් ගැන නම් අහල නැහැ.ඔබතුමා කිව්වා තැපැල් ඡන්ද පත්‍රිකාව මුහුණු පොත හරහා පෙන්වා ඇති බවක්.නෙකෙුට තනිව එය කරන්න අමාරුයි.තැපැල් ඡන්ද බලයලත් නිළධාරියාගේ සහායත් අවශ්‍ය වෙනවා.ඉහල නිළධාරියෙක් එහෙම කිරීම ඉතාම නුසුදුසුයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

