පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්‍ෂ 04ක දීමනාවක් ලැබෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අද (07දා) සිය විරෝධය පළ කළහ.
ශ්‍රී ලංකාවේ සුනඛ ගහනය මිලියන තුනක් බවත් එයින් වසරක වඳ සැත්කම්වලට භාජනය කරන සුනඛයින්ගේ සංඛ්‍යාව 150000ක් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නිවේදනය දැක්වෙයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ධුර කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකරන බවට තමන් හොඳින්ම දන්නා බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreවිශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රථමයෙන් රජයේ රැකියා ලබාදී දෙවැනි පියවරේදී බාහිර උපාධිධාරීන් පිළිබඳ අවධානය යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය.
Read Moreකොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ සහායක ප්‍රජනන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරිමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
Read Moreරුපියල් මිලියන 1500ක් භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නවීන බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රතානයක මහතා පත්කර තිබේ.
Read Moreසුද්දියන්ට යට ඇඳුම් මහනවා කියලා අහිංසක දැරියන්ගේ රැකියාවේ අභිමානය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව නැති කළා.
Read Moreකෙරවලපිටිය කසළ අංගනයට කසළ භාර ගැනීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නවතා දැමීමත් සමගම කොළඹ නගරයේ කැළි කසළ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන අයුරු දක්නට ලැබුණි.
Read Moreතහනම් කළ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරී සාමජිකයන් තිදෙනෙක් රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණ තොරතුරක් අනුව අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම 22නාගේ සංචිතයට හිටපු නායක දිනේෂ් චන්දිමාල්ද ඇතුළත්ව තිබේ.
Read Moreදිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (07) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 7556ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreවාර්ෂිකව ග්ලයිෆොසේට් ලීටර් 32215ක් ආනයනය කර සිපෙට්කෝ සමාගම මගින් බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
Read Moreදෙරට අතර ආර්ථික, වෙළඳ, සංචාරක මෙන්ම බෞද්ධාගමික සබඳතා පුළුල් කරගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුකරමින් දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් කිරීමට නියමිතව තිබේ.
Read Moreමඩොල්සිම කොකාගල වතුයායේ පාරක් අයිනේ තිබූ එඩේරු ගසකින් ගෙඩි ආහාරයට ගත් කුඩා ළමුන් පිරිසකගෙන් හත්දෙනෙකු ඊයේ (06දා) මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත්කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතයි මඩොල්සිම පොලීසිය කියයි.
Read Moreනිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පූරුවේ රෝහලක ශල්‍යකර්ම තුනකට මුහුණ දී තවත් ශල්‍යකර්ම දෙකකට මුහුණ දීම වෙනුවෙන් ප්‍රතිකාර ලබන බවට එම රෝහල මගින් ලබාදුන් ලිපියක් පිළිගත් මහාධිකරණ විනිසුරු ඔහුට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවීය.
Read Moreරගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ සිරුරෙන් ලබාගත් අස්ථි කොටස් අතුරුදන්වීම් සිදුවීමට අදාළව කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරකෝන් මහතාට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ මහාධිකරණයේ නඩු පැවැරීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා දකුණු අප්‍රිකානු ජාතිකයින් දෙදෙනෙකු වන මිකී ආතර් සහ රසල් ඩොමින්ගෝට අමතරව ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි සම්බන්ධයෙන්ද සළකා බැලීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පැවසීය.
Read Moreයාල පලටුපාන සංචාරක කලාපයේ අංග සම්පූර්ණ සංචාරක නිවාස 28කින් සමන්විත නිකේතනයක් සංවර්ධනය කිරිම සඳහා අක්කර 7ක ඉඩමක් ඩුබායිහි වන් නේචර් පුද්ගලික සමාගමේ සහෝදර සමාගමකට කල්බදු පදනම යටතේ ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
Read Moreවෙල්ලම්බොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් කඩු හා පිහි නිදහස් කිරීමට කටයුතු කළ එහි වැඩබැලූ ස්ථානාධිපතිගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreසිවුදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07දා) කාම්බෝජය බලා පිටත්ව යෑමට නියමිතය.
Read Moreහිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ලෙස හා හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා මාෂල් ඔෆ් ද එයාර් ෆොස් යන ගෞරවනීය නිලයන්ගෙන් පිදුම් ලබා තිබේ.
Read Moreත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති ඊ. ජයසුන්දර මහතා පොලිස්පතිගේ මාණ්ඩලික නියොජ්‍ය පොලිස්පති ලෙස ස්ථානමාරුවීම් කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් හා අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී පෞද්ගලිකව සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ විරෝධය එල්ලවීමත් එයට හේතුව වී තිබේ.
Read Moreමෙම සාකච්ඡාවේ එක් ප්‍රතිඵලයක් ලෙස ඉදිරි ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවනු ඇති බවටද වාර්තා වෙයි.
Read Moreමෙරට පවතින නීති රාමුවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ පවතින ඇතැම් අඩුපාඩුත් හේතුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreමේ වසර ඇතුළත දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත් (e–Ticketing) සේවාව හඳුන්වා දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreතව දින කිහිපයකින් අපේ අපේක්ෂකයා අපි නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරනවා. අගෝස්තු 11 සුගතදාස ක‍්‍රීඩාණගනයේදී අපේ අපේක්ෂකයා කවුද කියන එක ලෝකයටම බලාගන්න පුළුවන්.
Read Moreටියුෂන් සඳහා හෝ ටියුෂන් ගුරුවරුන් ට ඉගැන්වීමට පහසු වන පරිදි විෂය නිර්දේශ වෙනස් කළ නොහැකි බවත්, ජීව විද්‍යාව විෂය සම්බන්ධ ගැටලුව නිරාකරණය කර තිබෙන බවත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (06දා) ප්‍රකාශ කළේය.
Read More