මෙරට පවතින නීති රාමුවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ පවතින ඇතැම් අඩුපාඩුත් හේතුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මේ වසර ඇතුළත දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත් (e–Ticketing) සේවාව හඳුන්වා දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreතව දින කිහිපයකින් අපේ අපේක්ෂකයා අපි නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරනවා. අගෝස්තු 11 සුගතදාස ක‍්‍රීඩාණගනයේදී අපේ අපේක්ෂකයා කවුද කියන එක ලෝකයටම බලාගන්න පුළුවන්.
Read Moreටියුෂන් සඳහා හෝ ටියුෂන් ගුරුවරුන් ට ඉගැන්වීමට පහසු වන පරිදි විෂය නිර්දේශ වෙනස් කළ නොහැකි බවත්, ජීව විද්‍යාව විෂය සම්බන්ධ ගැටලුව නිරාකරණය කර තිබෙන බවත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (06දා) ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විකල්ප ඕනෑ තරම් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
Read Moreමෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශ කර ඇත්තේ කල්මුණේ ඇතිව තිබෙන ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදීද මැදිහත්ව කටයුතු කරන බවයි.
Read Moreපාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් අද (06දා) විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (07දා) පස්වරු 1.00 දක්වා කල්තැබීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර ගත්තේය.
Read Moreදිස්ත්‍රික්ක දහඅටක ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවත්, මේ නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreවසරක කාලයක් සඳහා ඔහුව එම තතුරේ තබා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිර්දේශ කර තිබේ.
Read Moreජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය තවමත් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Read Moreනීතිය හා සාමය හිටපු අමාත්‍යවරයෙක් වන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ප්‍රකාශ ලබාදීම පස්වරු 4.50ට පමණ ආරම්භ කළේය.
Read Moreඉන්දියාවේ ලඩක් ප්‍රදේශය වෙනමම ප්‍රාන්තයක් වශයෙන් නම් කිරීමට ඉන්දීය රජය විසින් පියවර ගැනීමත් සමගබෞද්ධ බහුතරයකින් යුතු ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය බවට ලඩක් පත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව අද (06 දා) සවස 6.00 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
Read Moreනීතිය හා සාමය හිටපු අමාත්‍ය, වරාය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි ලබාදීම පස්වරු 3.45ට පමණ ආරම්භ කළේය.
Read Moreජේ.වී.පී. එක හිටපු විගණකාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයා කරන්න උත්සන කරන්නේ යූ.එන්.පී. එකේ උවමනාවට.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැමිණියේය.
Read Moreජාතික පාසල්වල 2020 වර්ෂය වෙනුවෙන් ස්ථාන මාරු අපේක්ෂාවෙන් ඉල්ලුම්පත් 6,000 ක් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු ඒකකය වෙත ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඋඳුවලට අපි බද්දක් දාලා තිබුණා රු. 200ක. නමුත් උඳු පියළි කරලා රටට ගේනවා. ඒක අහු වෙන්නේ පරිප්පු බද්දට. බලන්න කොතරම් වෙළෙන්දා කපටිද කියලා. මම ඊට පස්සේ බද්ද වැඩි කළා. උඳු පියළි කරලා ගෙන්වනවා නම් බද්ද රුපියල් 400 දක්වා වැඩි කළා.
Read Moreමෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අගෝස්තු මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.
Read Moreජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයට බලකරමින් උතුරු පළාතේ දිස්ත්‍රීක්ක සියල්ලේම වැසියන් මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිල ඉදිරිපිටදී දෙවියන්ට කන්නලව් කරමින් පොල් දහසක් බිඳීම සිදු කෙරිණි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති,විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර මුහුණට මුහුණ හමුවක් ඊයේ (05දා) රාත්‍රියේදී පවත්වා තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශාසංක් මනෝහර් මහතා එළැඹෙන 22 දා සංචාරයක් සඳහා දිවයිනට පැමිණීයමට නියමිතය.
Read Moreකොළඹ, හෝමාගම ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරිමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreඅභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අවසන් කටයුතු අනිද්දා (08දා) සිදුකිරීමට නියමිතය තිබේ.
Read Moreවිපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකුව සිටියදීම මේ මස 11 වැනිදා නිල වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් නීතීමය ගැටලුවක් උද්ගත වුවහොත් ඊට මුහුණදීමට පක්ෂයක් ලෙස සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.
Read Moreඔහුට අමතරව නීතිය හා සාමය හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද අද දිනයේදී සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.
Read Moreජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරි, ප්‍රධාන පොලිස් පරීක්ෂක,පොලිස් පරීක්ෂකවරුන් 73කට ස්තානමාරුවීම් හා පත්කිරීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා චන්දික හතුරුසිංහ මහතා අතර ඇතිකරගත් ගිවිසුමේ වගන්ති 14ක් ඔහු විසින් කඩකර ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreඋසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂාව අදියර තුනක් යටතේ සිදුකරන බවත්, පළමු අදියර මේ මස 28 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහාම්පුතුන්ට වැඩ කරන, ජනතාවගේ ශ්‍රමය සූරාකෑමට හැකි වන ලෙසට කම්කරු නීති වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කරයි.
Read More