තරගයේ වීරයා ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූ නවසීලන්ත නායක ටිම් සවුති සම්මාන ලැබීය.
මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිදරව්කළ සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකෝන් මහතාට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද (03) දිනයෙදී තර්ජනය කර තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි ජයන්ත සමරකෝන් මහතා පාර්ලිමේන්තුවෙදී අද (03) පැවසීය.
Read Moreසහරාන් හෂීම් ත්රස්තවාදියා නායකත්වය දැරූ ජාතික තවුහිද් ජමාද් සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බව වසර තුනක කාලයක් තුළ අවස්ථා 97කදී ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලට දැනුම්දුන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජය ජයවර්ධන මහතා පවසයි.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (2) දින වනාතවිල්ලුව, කල්ලඩිය කලපු ප්‍රදේශයේදි තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දොළොස්දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreපුරාවිද්‍යා ආඥාපනතේ විධිවිධාන අනුව පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරිම සඳහා රජය ශක්තිමත් තීරණ ගෙන තිබෙන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreපහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන්ට රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රු.500/- සිට රු.750/- දක්වා 50%කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබේ.
Read Moreතව බොහේ දේ ඉදිරි දිනවලදී හෙළි වේවි. අර්ජන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කඩදාසි සියල්ලම හදලා ඉවරයි. අර්ජුන මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්තුරුන්ට වග උත්තරකරුවන් ලෙස විත්තිකූඩුවට නගින්න ලියකියවිලි හදලා ඉවරයි.
Read Moreසමස්ත කාලය තුළදී රාජකාරී ඉටුකිරීමට යාමේදී නිලධාරීන් එක්දහස් පන්සිය තිස්පහක් ආබාධිත තත්ත්වට පත්ව තිබෙන බවද වැඩ බලන පොලිස්පතිවරයා පවසා සිටියේය.
Read Moreමා ඔයේ අලව්ව පාලම අසළින් නාඳුනන පිරිමි මළ සිරුරු දෙකක් හමුව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreතමා දේශපාලයට එක්වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඡායාරූපවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තුවේ තිරසර සංවර්ධනය හා පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ඉවත්කර ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රි ටී.බී.ඒකනායක මහතා පත්කළ බව කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ(03) පැවසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කරපු අපිට සමීප පක්ෂයක් සමග ආණ්ඩුවක් පිහිටවන්න බැරි ඇයි
Read Moreකොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක්, සභාපතිවරියක් මෙන්ම හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එක්වූවාය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනයට පක්ෂ රැසක නියෝජිතයන් එක්ව තිබේ.
Read Moreමාලදිවයින් ජනතාවට අවයව බද්ධ කිරීම් වැනි පහසුකම් සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල සේවය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමටත් නියමිතව තිබේ.
Read Moreපොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්රතිංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 5වන දින පෙරවරු 9.00 ට සිදු කෙරේ.
Read Moreරාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සම්මේලනය ඊයේ (02) කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Read Moreමහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ අභාවය සම්බන්ධව පාර්ලිමේන්තුවේ ශෝකය පළ කරන බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
Read Moreමේ වසරේ ගතවූ මාස කිහිපය තුළ රුපියල් බිලියන 50ක පමණ විදේශ විනිමයක් රටින් පිටට ඇඳී ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreරිටිගල පුරාවිද්‍යාත්මක ආරක්ෂිත මහ ඝණ කැලෑව මැද රාවණා රජුගේ ආභරණ සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු සැකපිට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (02) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් සියලු සිංහල දෙමළ ජනතාව එකතු වන්නේ නම් ශක්තිමත් නායකයෙකු බිහිකල හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසීය.
Read Moreනව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් සිදුවිය.
Read Moreසාමාජිකයන්ට ඇතිව තිබෙන වැටුප් විෂමතා ඇතුළු අනෙකුත් ඉල්ලීම් මුල්කරගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට නියමිතය.
Read Moreජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4286 දෙනෙකුට ගුරු පත්වීම් ප්රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සැප්තැම්බර් මස 08 වැනිදා ඉරිදා පෙ.ව. 10.00 ට පැවැත්වේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරය අද (03දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.
Read Moreග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත අසළදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවෙක් ඊයේ (02දා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවැලිකඩ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිළිණ රුවන් තිහාර ජයරත්න මහතා ඝාතනයට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක නිලයන්වලට අයත් 37කට ස්ථානමාරුවීම් ලබා දී තිබේ.
Read Moreකුරුණෑගල කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු සහකාර පොලිස් අධිකාරීවරුන් 05කට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
Read More