අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද (02දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගියේය.
කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් යතුරු පැදියක් නවතා පරීක්ෂාවකට ලක්කර සිදුකළ වැඩිදුර විමර්ශන වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වන කෝප් කමිටුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මඩකලපුව විශ්වවිද්‍යාලය හා හීරා පදනම ඇතුළු රාජ්‍ය ආයතන 09ක් කැඳවා ඇත.
Read Moreකුරුණෑගලදී එළැබෙන 05 වැනිදා පැවැත්වීමට නියමිත ‘සජිත් එනවා ‘ රැලිය නතර කරන ලෙසට එක්සත් ජාතික පක්‍ෂයෙන් දැනුම්දීමක් කර නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
Read Moreජාත්‍යන්තර විස්සයි20 තරගවලිදී වැඩිම කඩුලු ප්‍රමාණක් දවාගත් පන්දු යවන්නා ලෙස ශ්‍රි ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 20කදී කඩුලු 4ට ලකුණු 174ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 19.3කදී කඩලු 5ක් දැවී ලකුණු 175ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.
Read Moreකැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
Read Moreපැරණි ලංගම බස් රථ අලුතින් සකස් කරන ලක්දිව ඉංජිනේරු සමාගම මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා රුපියල් මිලියන 35ක ලාභයක් ලබා තිබේ.
Read Moreරජයේ විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකරන නිසා එයට විරෝධයපා මෙම මස හතරවැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
Read Moreමේ වසර ඇතුළතදී ජනපතිවරණයක් පැවැත්විමට නියමිතව තිබෙනවා. විවිධ වර්ගයේ නූල් සූත්‍ර දියත් කරමින් ඉන්නවා මෙම ජනපතිවරණය වැළැක්වීමට හා කල්දැමීමට.
Read Moreවර්තමාන රජය යටතේ ගතවූ වසර හතරහමාර තුළ අධිවේගී මාර්ගවල කිලෝමීටර් 339.3ක් වැඩ ආරම්භ කර අවසන් අදියරට පැමිණ තිබෙන බව අග්‍රාමාත්‍ය කර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ ගැටලුවක් නොමැති බවත් නිසි වේලාවට ජනපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
Read Moreමෙවර මංගල්‍ය සඳහා ලක්ෂ 05 කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී තිබේ.
Read Moreදකුණු අප්‍රිකානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වර්තමානයේදී පුහුණුකරුවෙක්, විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරන ජොන්ටි රෝඩ්ස් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreඅද (01දා) සිට එළැඹෙන 10 දා දක්වා අලුත් කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ, රැස්වීම් හා පෙළපාළි පිළිබඳව අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreමම එකක් කියන්නම්. මම බෝක්කු හදන්නේ නෑ. මම බෝක්කුකාරයෙක් නෙමෙයි. මම ඉන්නේ රට හදන්න. රට බෝක්කුවට දාන්න ඕන නම් බෝක්කුකාරයන්ට බාර දෙන්න. කොච්චර අමාරුවුණත් රට හදන්න නම් අපිත් එක්ක එන්න ඕන කියලා මම කියන්න කැමතියි.
Read Moreජාතික ජනතා ව්‍යාපාරය විසින් සිය ජනපති අපේක්ෂකයන් ලෙස හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ හා රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ නම් කර තිබේ.
Read Moreදිවයිනේ බොහෝ ප්‍ර දේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා කිහිපයකම ජල මට්ටම සාමාන්‍ය බව ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreවැදගත් වෙන්නේ ක්‍රීඩකයන් දක්වන දක්ෂතාව. මොන රටක් එක්ක ක්‍රීඩා කළත් ක්‍රීඩකයන් දක්ෂතා දක්වන්න ඕන.
Read Moreජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සඳහා තවත් පුහුණුලාභීන් පුහුණුලාභීන් 08ක් පිටත්ව යෑමට නියමිතය.
Read Moreනඩු ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවත් එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක් නීතියක් පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම්, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට උනන්දුවක් දක්වන චීන සංචාරකයන් නෙුවෙන් ඊ-වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් උදාකර තිබේ.
Read Moreදකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරග දෙකම පරාජයට පවත්විය.
Read Moreපොලිස් නිලධාරීන් 14695කගේ සහභාගිත්වයෙන් අද අලුයම 2.00 සිට අලුයම 6.00 දක්වා සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයන් 3265ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල වල ශාඛා මාලදිවයිනේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.
Read Moreහිස යළිත් එළැඹෙන සඳුදා දිනයේදී ගෙඩ ගෙන එය භූමිදානය කරන නිශ්චිත ස්ථානයක් හඳුනා ගන්නා ලෙස මඩකලපුව දිස්ත්‍රික් ලේකම්ට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreඑසේම ඇතැම් ප්‍රදේශවලට තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreජනාධිපතිවරයාගේ බලයෙන් කොටසක් ගෙන කොටසක් ඉතිරි කර තිබෙන අතර, අගමැතිවරයාට බලය වැඩි කර, කථානායකවරයාට තවත් බලය දී තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
Read Moreශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වන ගුවන්යානා වලින් අය කෙරෙන ගාස්තු ලබන මාසයේ සිට වැඩි කරන බව ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
Read Moreශ්‍රි ලංකාව තුළ සැලසුම් කරන ලද, වැසි ජලයයොදා ගැනීමෙන් සිදු කරනු ලබන විශාලතම පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ වඩමාරච්චි ප්‍රදේශයේදි සිදුවිය.
Read More