ඇමරිකානු තානාපතිනිය හා කථානායක අතර හමුවක්
ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අද (28) කථානායක කරු ජයසූරිය මහතාව මුණගැසුනා.
ඒ කථානායක නිල නිවසේදියි.
මෙම අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරිනී ජොආනා ප්රිචෙට් මහත්මියද සහභාගී වූවාය.

-
Gamaraka Wednesday, 29 January 2020 08:31 AM
Try your best to sell mother lanka.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

