saravita-anim2

2026 අගෝස්තු මස 11 වන අඟහරුවාදා

2026 අගෝස්තු මස 11 වන අඟහරුවාදා

Latest News - timelapse 10414 hours ago

LATEST

කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කරන්න - සජිත්

calendar_today 2020 ජන 28 - 18:45 remove_red_eye - 850  

කොරෝනා වෛරස් අවධානම පිළිබඳ හදිසි තත්ත්වයක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නව කැළනි වැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට මරදාන දක්වා දිවෙන අතර එම දුම්රිය මාර්ගය මාලපල්ල සිට මරදාන දක්වා කිලෝමීටර් 22ක දුරක් ගමන් කරන්නේ භූමි මට්ටමින් අඩි 18ක් පමණ උස් කුළුනු මතින් දිවෙන දුම්රිය මාර්ගයකය.මාලපල්ල සිට මරදාන දක්වා කොටසේ එම දුම්රිය ගමන් කරනුයේ විදුලිබලයෙනි.

Read More

කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දමන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

Read More

නීතිපතිවරයාට නියෝග දීමේ ව්‍යවස්ථාපිත හෝ නෛතික බලයක් ජනාධිපති විමර්ශන කොමිසමකට නොමැති බව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාවට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Read More

උඩරට ගොවීන් මෙන්ම සාමාන්‍ය ජනතාවත් දැඩි පීඩාවට ලක්ව ඇති වනසත්ව හානිය වැළැක්වීම සඳහා රජය මැදිහත් වි වහාම විසඳුමක් ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත මහතා පවසයි.

Read More

කිසිම දිනක චීනයේ සංචාරය කර නොමැති ජපාන බස් රථ රියදුරෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ජපාන රජය තහවුරු කර තිබේ.

Read More

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ලොව පුරා රාජ්‍යයන්ගෙන් චීනය වෙත උදව් උපකාර ලැබෙමින් පවතියි.

Read More

කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කර ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එක්ව සාකච්ඡා කර, මෙම අවධානමට මුහුණ දීමට සූදානම් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසීය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රිඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණ 406ක් රැස්කිරීමට සමත්වූයේය.

Read More

එම ගුවන් යානා වලින් ශ්‍රී ලංකාවට පැමිණි කිසිම ගුවන් මගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන නොමැත.

Read More

’’චීනය තුළ - ඉතා ඉහළ සහ කලාපීය හා ගෝලීය මට්ටමින් - ඉහළ’’ මෙම වසංගතය වර්ග කෙරුණත්, එය ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වි විදේශ රැකියාවල යොමුවන ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා කාර්යාංශය මගින් වාර්ෂිකව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ලබාදීම සඳහා 2020 වර්ෂය වෙනුවෙන් අයදුම්පත් කැඳවා තිබේ.

Read More

එසේ ගෙවුණ සිව්වැනි දිනය වූ ජන. 27දා රාත්‍රියේ වූහාන් වැසියන් තමන්ගේ නිවාසවල සිට එකට එක්වී සටන ජයගමු යන අදහසින් ’’වූහන් ජයෝ’’ කියමින් ශබ්ද නැගුවා.

Read More

නව කොරෝනා වෛරසය ආරම්භ වූ බවට පැවැසෙන චීනයේ වූහාන් නගරයේ සුපිරි වෙළඳසැල් වලට ආහාර තොග වශයෙන් යොමුකර තිබේ.

Read More

බදුල්ල ,කයිලගොඩ විහාරස්ථානයට නුදුරු , දෙමහල් නිවසක උඩුමහලේදි අද පෙ.ව. 9.30 පමණ (46) හැවිරිදි කාන්තාවක් පිහියකින් කපා ඝාතනය කර ඇතැයි බදුල්ල පොලීසිය පවසයි .

Read More

කොරෝනා වෛරසය ශරීරගතවීම පිලිබඳව වාර්තා වුවහොත් ඊට මුහුණදීම සඳහා කොළඹ ජාතික උණ රෝහලට අමතරව උතුරු කොළඹ ශික්ෂණ රෝහ, ගම්පහ රෝහල, මීගමුව රෝහග, නුවර ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, රත්නපුර පළාත් රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, බදුල්ල පළාත් රෝහල සූදානම් කර තිබේ.

Read More

නීතිඥවරුන් සීමා කළ යුතුයැයි නීති විද්‍යාලයේ ඇතිව තිබෙන අලුත් මතයට එකඟ විය නොහැකි බවත් එයට එක් හේතුවක් ලෙස මේ නීතිඥ වෘත්තිය එක පංතියකට පමණක් සීමා කළ යුතු නැති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

මේ වන විට ව්‍යාප්ත වී යන නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

Read More

කිලිනොච්චිය පුනරීන් මුහුදු කලාපයට ඇතුල් වන අනවසර සංක්‍රමණික ධීවරයින්ගේ පැමිණීම් නවතා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශයේ ධීවර සිමිති නායකයින් පිරිසක් විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඊයේ (27) දින හමු විය.

Read More

චීනයේ ඇතිව තිබෙන නව කොරෝනා වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන් කෙලින්ම දියතලාව හමුදා කඳවුරට යොමු කිරීමට සැලසුම් කර තිබේ.

Read More

දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවට ද්‍රෝහිකම් කරන බවට දෙමළ ජනතා නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විනායගමුර්ති මුරලිදරන් පවසයි.

Read More

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට අත්අඩංගුවට ගත් 61 දෙනා නැවතත් පෙබරවාරි මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට උපදෙස් දි තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනයේ වූහාන් හි ඉදිකරන රෝහලේ පළමු ගොඩනැගිල්ල පැය 16ක් තුළ අවසන් කිරීමට චීනය සමත්ව තිබේ.

Read More

“ශ්‍රී ලංකාවේ බලධාරීන් සියලු දෙනාගේ සෞඛ්‍යය හා ආරක්ෂාව එහි ප්‍රමුඛතාවය ලෙස සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. වැරදි තොරතුරු සහ අනවශ්‍ය ලෙස භීතියට පත්වීම දැනට ක්‍රියාත්මක කර ඇති පියවර සංකීර්ණ කරනවා. මහජනතාව භීතිකාවක් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති කොරෝනා වෛරස් අනවශ්‍ය ප්‍රචාරයට ශ්‍රී ලංකාව ගොදුරු නොවිය යුතුයි.”

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට දිවයිනෙහි බොහෝ ප්‍රදේශවල මුඛ ආවරණ වැඩි ලෙස අලෙවිවීම හේතුවෙන් ඒවායේ හිඟ තත්ත්වයක් ඇතිව තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතා පත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

චීනයේ අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා සිසුන් අද හා හෙට දිනයේදීත් ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතව තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර චීන කාන්තාවගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

චීනයේ සිට මෙරට සංචාරය කිරීමට පැමිණෙන චීන සංචාරකයන් සඳහා පැමිණීමේදී ලබාදෙන වීසා පහසුකම් (On Arrival Visa) තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

කටුනායක ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිනෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනිම තාවකාලිකව නවත්වා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.