saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 9734 hours ago

LATEST

පාර්ලිමේන්තුව විසිරවිමේ තිරණ ගත යුත්තේ පක්ෂනායකයින් හා මන්ත්‍රීවරු - අගමැති

calendar_today 2019 සැප් 04 - 20:50 remove_red_eye - 1117  

ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවන්නේද නැද්ද යන්න සම්බන්ධව පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් සහභාගිවන මෙම තරගාවලියට ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා කුවේට් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතය

Read More

මුන්දලම පෙරියපාඩු වෙරළට කිසියම් මුහුදු සිමාවන් සලකුණු කරන බෝයාවකට සමාන උපකරණයක් අද ( 4) දින ගොඩගසා ඇති බව ධිවරයෝ පවසති.

Read More

පළාත් පාලන ඡන්දයේ දී පොහොට්ටුවට 40% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණ ද ඔවුන්ට විපක්ෂව 60% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය

Read More

රථවාහන වැරදි සම්බන්ධව දත්ත හා තොරතුරු කළමනාකරණය, ක්ෂණික දඬ මුදල් එකතු කිරීම හා රියදුරු අවාසි සහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

වත්මන් ආණ්ඩුව කිසිඳු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත්‍ර ලබාදී නොමැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

බාහිර උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත බාහිර උපාධිධාරීහු පිරිසක් අද (04දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ.

Read More

දුගීබව තුරන් කර සාමය උදාකර ගැනීමට ජාති, ආගම් භේදයකින් තොරව සියලූ දෙනා එක්විම අද රටේ අවශ්‍යතාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසන්තා ද මැල් මහතා සඳහන් කරන්නේ ඔවුන්ගේ පාදවල ඇතිව තිබෙන ආබාධ හේතුවෙන් තෙවැනි තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවයි.

Read More

කංසා ළඟ තබාගෙන ජාවාරම් කිරිමේ චෝදනාවන්ට වරද පිළිගත් තමන්ට මහාධිකරණයෙන් ලබාදුන් දඬුවම දැඩි බව පෙන්වා දෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා එම දඬුවම ලිහිල් කරන්නැයි අභියාචනයකරණයට ඇපෑලක් අද (04) ඉදිරිපත් කළේය.

Read More

ප්‍රතිලාභීන් සඳහා 2019 ඔක්තෝබර් මස 10 දා සිට සෑම මසකම 10 වන දිනට සෘජු මුදල් තැන්පත් කිරීමක් මගින් රුපියල් 6000ක අතුරු සහනාධාරයක් ප්‍රධානය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

සැකකරු පිළිබඳව තොරතුරු දන්නේ නම් ස්ථානාධිපති කොච්චිකඩේ 071-8591631 හෝ ස්ථානාධිපති අපරාධ අංශය 071-3772323 අමතන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

බංග්ලාදේශයට බලපා ඇති බරපතල ගංවතුර තත්ත්වයට සහනාධාර ලෙසින් ඩොලර් 50000ක මුදලක් පරිත්‍යාග කිරීමට රජය සූදානම් වෙයි.

Read More

ජනාධිපතිධූර අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා නුසුදුසු බවට තමන් පෙර චෝදනා කිරිම සම්බන්ධව වරද පිළිගන්නා බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

Read More

කොළඹ වරාය නගරයේ රජයට අයත් ගොඩකරන ලද ඉඩම්හි ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය, ජාත්‍යන්තර පාසල හා රෝහල ආදී කඩිනම් සංවර්ධන කාර්යයන් සඳහා උපායමාර්ගික ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීමට රජයේ අවධානය යොමුකර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස දින දෙකක නිල මාලදිවයින් සංචාරය නිමා අද (4දා) දහවල් කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.

Read More

මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පත් නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් ‌‌කේන්ද්‍රය පවසයි.

Read More

පිළියන්දල පොලිස් වසමේ 22වට මාවත, පිළියන්දල ප්‍රදේශයේ නිවසක රන් භාණ්ඩ සොර ගැනිමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

මෙසේ විනය ක්‍රියාමාර්ග ගැනිමට නියමිත මන්ත්‍රිවරුන් වන්නේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයාසායි.

Read More

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ඊයේ (3) දින යාපනය, කරෛයිනගර් ප්‍රදේශයේදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 02.16 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

Read More

චීනයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද නවතම බලවේග කට්ටල දුම්රිය වන එස් 14 ඊයේ (03දා) රත්මලාන සිට අළුත්ගම දක්වා පරීක්ෂණ ධාවනයකට යොමුකර තිබේ.

Read More

චීනයේ එක්සිම් බැංකුවේ ණය ආධාර යටතේ චීනයේ CEIEC (China Electric import and Export Company) විසින් මෙහි ඉදිකිරිම් සිදුකරයි.

Read More

අමාත්‍යවරුන්ගේ, කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල හා අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් ඇති රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය වර්තමානයට ගැලපෙන සේ සකස් කර තිබේ.

Read More

මහජන ආරක්ෂක ආඥා පනතෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට නිකුත් කළ ආඥාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

Read More

කෝප් කමිටුව (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුණ්‍ය කටයුතු සිදු කරන ’ක්‍රිකට් ඒඩ්’ සමාගමේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමට පියවර ගත්තේය. එම කමිටුව විසින් මෙම තීරණය ගනු ලැබුවේ ඊයේ (03දා) ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පැවැති කාරක සභා රැස්වීමේදීය.

Read More

ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම සහයෝගය ලබා ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයා බව වැඩිදුරටත් තහවුරු වී යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

තමාගේ සහෝදරයා වන අර්ජුන රණතුංග ඇමතිවරයාගේ දේශපාලන ගමනට උදව් කිරීමට තීරණය කළ බව ශ්‍රී.ල.නි.ප. මිනුවන්ගොඩ හිටපු සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා පැවසීය.

Read More

තරගයේ වීරයා ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූ නවසීලන්ත නායක ටිම් සවුති සම්මාන ලැබීය.

Read More

මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිදරව්කළ සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකෝන් මහතාට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද (03) දිනයෙදී තර්ජනය කර තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි ජයන්ත සමරකෝන් මහතා පාර්ලිමේන්තුවෙදී අද (03) පැවසීය.

Read More

සහරාන් හෂීම් ත්‍රස්තවාදියා නායකත්වය දැරූ ජාතික තවුහිද් ජමාද් සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බව වසර තුනක කාලයක් තුළ අවස්ථා 97කදී ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලට දැනුම්දුන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජය ජයවර්ධන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.