දුම්රිය වෘත්තීය සමිති වර්ජනයක් ආරම්භ කළත් කාර්යාල සේවයකයන්ගේ පහසුව වෙනුවෙන් දුම්රිය කිහිපයක් අද පෙරවරුවේ ධාවනයේ යෙදවීමට කටයුුතු කර තිබුණි.
එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩලට අද (26දා) සවස පක්‍ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
Read Moreවයස අවුරුදු සියය ඉක්මවූ පුද්ගලයන් 573ක් රට තුළ සිටින බව හඳුනාගෙන ඇතැයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ජාතික ආරක්ෂක කමිටු ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා හෙට (26දා) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
Read Moreවිදෙස්ගත ශ්‍රමිකයන් සඳහා තම රජයක් යටතේ නිවාස යෝජනා ක්‍රමයක් සහ දායකත්ව විශ්‍රාම වැටුපක් හඳුන්වාදීම මෙන්ම බදු සහන සහිත වාහනයක් ලබාගැනීමට හැකියාව ඇති කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට අධ්‍යයනය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.
Read Moreදිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාගැනීම වේගවත්ව ක්‍රියාවට නැංවෙමින් පවතී.
Read Moreසේවකයෙකුගේ අවම මාසික වැටුප රුපියල් 10000 සිට රුපියල් 12500ක් දක්වාත්, අවම දෛනික වැටුප රුපියල් 400 සිට රුපියල් 500 දක්වාත් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය මීට පෙර අනුමැතිය දි තිබුණි.
Read Moreහදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ එක් කාන්තාවක මියගොස් 07 දෙනකු තුවාල ලබා පුද්ගලයින් 21,698ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ මේජර් ඉන්දුක වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඑළැඹෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද අවභාවිතය වැළැක්වීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව විසින් මිය ගිය හා විදේශගත ඡන්දදායකයින්ගේ තොරතුරු ලබා ගැනීමට පියවර ගෙන ඇත.
Read Moreකොන්දේසි සහිත දේශපාලන ගමනකට කිසිසේත් තමන් සුදානම් නොමැති බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreබූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන් ගේ පියා ඇතුළු පුද්ගලයින් 6 දෙනා තවදුරටත් ඔක්තෝබර් මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25) නියෝග කළේය.
Read Moreඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25දා) කටයුතු කළේය.
Read Moreආපදාවට පත් ප්‍රදේශවලට සහන සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 12ක මුදලක් කඩිනම් සහන සඳහා රජයෙන් ලබා දි ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.
Read Moreදුම්රිය අධීක්ෂණ සේවාවට ඇතිව තිබෙන ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන නිසා අද (25දා) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පිරිස් රඳවා තබන තාවකාලික කඳවුරු වෙත නොමිලයේ විදුලිය පහසුකම් සැපයීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ අදාළ අංශ වෙත උපදෙස් දි තිබේ.
Read Moreකාන්තාවක් විසින් මුහුණු පොත හරහා ව්‍යාපාරිකයෙක් සමඟ සම්බන්ධතාවක් පවත්වා නිරුවත් විඩියෝ සංවාද වල යෙදෙමින් හා නිරුවත් ඡායාරූප ලබාගෙන එම ව්‍යාපාරිකයාගේද නිරුවත් ඡායාරූප ගෙන්වා ගෙන එම කාන්තාව වසින් එම ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් බිය ගන්වා බලෙන් මුදල් ලබා ගැනිමක් සිදුව ඇති පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreනවගත්තේගම මොරගහවැව කුරුදුවැටිය වැවේ විස ශරිර ගතව මරණයට පත්ව සිටි ඇතෙකුගේ දළ යුගලෙන් එක් දළක් කිසියම් අයෙකු කපා ගොස් තිබු බව වනජීවි නිලධාරීන් පවසයි.
Read Moreඅද (25) පාන්දර හතරට පමණ මහනුවර ගාල්තැන්න ශ්‍රී භදකාලි අම්මන් දේවාලයට කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් එහි දේවගැතිවරයා හා සේවකයින් බැඳ දමා දේවාලය සතුව තිබූ රත්තරන් කිලෝ අටක්, මුදල් ලක්ෂ විස්සක් හා මැණික් පැහැර ගෙන ගොස් ඇත.
Read Moreඅයහපත් කාලගුණ තත්ත්වය නිසා ගාල්ල, මාතර, රත්නපුර, කොළඹ, කලුතර, ගම්පහ දිස්ත්‍රික්කවල පවුල් 3696කට අයත් පුද්ගලයන් 14899ක් ආරක්ෂිත කඳවුරු 16ක රඳවා සිටිති.
Read Moreඑසේම එම දුරකතන සංවාදයේ ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කළ විට ඇයගේ කාලසීමාවේදී සිදුකළ විමර්ශනවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගැටලු ඇති කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreසමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කථාබහකට ලක්වූ “කෑගල්ල ටිකිරි“ ඇතින්න මියගොස් තිබේ.
Read Moreශ්‍රී ලාංකික සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් ලක්ෂයක් සනිටුහන් කරමින් , පියා සහ තම පුතා විසින් ගුවන් යානයක් පදවාගෙන තම මවුබිමට පැමිණීම ඊයේ (24) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සිදු විය .
Read Moreකරචිචි නුවර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් 27 දා, 29 දා ඔක්තෝබර් 02 දා එම එක්දින තරග තුන පැවැත්වෙයි.
Read Moreඅද (25දා) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලි මීටර් 110 ක් ලෙස ගාල්ල හියාරේ ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඋතුරු පළාතේ පාසල් වල පන්ති කාමර සිසුන් 35 කට සීමා විය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරේ සියලුම අධ්‍යාපන බලධාරීන්ට නියෝග කොට තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවූයේ පක්ෂයේ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කිරීමේ වතාවරණය උදාවූ 2015 ජනාධිපතිවරණයේදී පක්ෂය එයට පටහැනි තීරණයකට එළඹීම නිසා බවද ඔහු සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
Read Moreආබාධිත රණවිරුවන් තමන්ගේ අත් පා ශරිරයේ කොටස් රට වෙනුවෙන් පූජා කළේ තමන්ගේ දරුවන්ට නොවන බවත් තමන්ගේ දරුවන් වෙනුවෙන් සෙබලෙකු ලෙස බැදුණානම් යුද්ධය වේලාවේදි සැඟවෙන්නට තිබු නමුත් තමන් මියදුණාට කමක් නැ ඒ රට ජාතිය වෙනුවෙන් සටනට ගිය රණවිරුවන් වෙනුවෙන් මේ රටේ පාලකයෝ කියනා කණ්ඩායම ඇහුම්කම් දි ඉල්ලන ඉල්ලිම් ලබා දිය යුතු බව ශ්‍රී ලංකාවේ ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.
Read Moreමඩකලපුව පොලිස් වසමේ කල්ලියන්කාඩු ප්‍රදේශයේදි පිස්තෝල අවියක් හා එම උණ්ඩ 10ක් ළඟ තබා ගෙන ඇති බවට ඊයේ (24) දින පොලීසියට ලද තොරතුරක් මත සොරකමට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාතේ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (26දා) හා අනිද්දා (27දා) වසා දමන බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.
Read More