මිලේනියම් චැලේනජ් කෝපරේෂන් ගිවිසුම ශ්‍රී ලංකාව තුළ ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට බලපොරොත්තු වන බව දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරියක වන ඇලිස් ජේ වෙල්ස් මහත්මිය සඳහන් කරයි.
මම කිව්වා ඔන්න යක්කු ටික (මාධ්‍යයට සිහන වෙමින්) කියලා. (මාධ්‍යවේදීන්ටත් හිනා) කථානායක ප්‍රශ්නය ඉවරයි
Read Moreවිදුලි සංදේශ ගාස්තු 25කින් කපා හැරීමට තීරණය කර තිබේ. අද පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
Read Moreමේ වන විට අයකරන උපයන විට ගෙවන බදු සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් ජනතාවට ලබාදෙන බදු සහන පැකේජය කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශයට පත් කළේය.
Read Moreවැට් බදු අනුපාතය සියයට 15 සිට සියය 8 දක්වා සියයට 7කින් කපා හරින බවත් ජාතිය ගොඩ නැගීමේ බද්දද කපා හරින බවත් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, පල්ලිවාසල් තුරේ පෙරිය සන්ධි ග්‍රාමයේ පිහිටි, ජුසේ වාස් රෝමාණු කතෝලික දේවස්ථානයේ ගබඩා කාමරයක අද (27 ) උදෑසන හදිසි ගින්නක් ඇති වි ඇතැයි, කල්පිටිය පොලීසිය පවසයි.
Read Moreකන්කසන්තුරය සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ගලේවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී තිබෙන අතර මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.
Read More“වැරදි පුද්ගලයන් පාර්ලිමේන්තු යැව්වොත් බලාපොරොත්තු වන වැඩ කොටස ඉටු නොවෙන්න පුළුවන්. බුද්ධිමත්, ප්‍රතිපත්ති ගරුක අය පාර්ලිමේන්තු යැවීමට කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටිිනවා”
Read Moreපාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වලක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනිමට ක‍්‍රියා නොකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටින හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති ඇප ඇයැදුම් දෙක දෙසැම්බර් 17 වැනිදා කැඳවිමට කොළඹ මහාධිකරණය අද (27) නියම කළේය.
Read Moreඊශාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවති.
Read Moreයුද සමයේදි මියගිය මහවිරුවන් සිහිපත් කොට යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ කිසිදු සැමරිමක් සිදු නොකරන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් පනවා තිබූ තහනම් නියෝගය නොසලකා හරිමින් එහි සිසුන් පිරිසක් අද (27) උදෑසන සරසවිය තුළ මහවිරු සැමරුමක් සිදු කොට ඇත.
Read Moreඅමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන හා වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත්කර තිබේ.
Read Moreරාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් අභිලාෂ (කැමැත්ත) කැඳවීමට තීරණය කර තිබේ.
Read Moreඅදට (27) යෙදි ඇති මහවිරු දිනය නිමිත්තෙන් යුද සමයේදී මියගිය මහවිරුවන් 25,000 කගේ පමණ නම් ලැයිස්තුවක් යාපනය නල්ලූර් ප්‍රදේශයේදී ජනතාවට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනය කොට ඇත.
Read Moreරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ රූමි මොහොමඩ් මහතා ඖෂධ ගෙන්විමේ දි හා බෙදාහැරිමේ දි සිදු කොට ඇති දුෂණ, වංචා, මුල්‍ය අවභාවිතයන් සහ හොර රහසේම විදේශගතවිමට උත්සාහ දැරිම පිළිබදව මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ දැඩි අවධානය යොමුව ඇත.
Read Moreඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වි එරට වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42 ක් අද (27) දින උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
Read Moreමාතලේ දිස්ත්‍රික්කයේ ස්වභාවික වනාන්තර වල පිහිටි වටිනා පැළෑටි ගලවා විවිධ ඉදිකිරිම් ආයතන වලට විකිණිමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පරිසර හිතකාමිහු කියා සිටිති.
Read Moreයාපනය විශ්වවිද්‍යාලය තුළ හා භූමිය තුළ නොවැම්බර් 26 හෝ 27 දිනයන්හි කිසිදු මහවිරු සැමරුමක් සිදු නොකරන ලෙසට යාපනය උපකුලපති කේ.කන්දසාමි මහතා විසින් නිවේදනයක් මගින් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට දැනුම් දී ඇත.
Read Moreදෙවැනි අදියරයේ පාඨමාලාව සඳහා පුහුණුකරුවන් 20 දෙනෙකු සහභාගි වූ අතර ඒ අතර හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් නායකයින් දෙපළක් වන දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක් විය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පැවැත්වන භාරකාර ආණ්ඩුවේ කැබිනට් හා කැබිනට නොවන අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 54ක් බවට පත්ව තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු අමතමින් කරන කථාව.
Read Moreනියෝජ්‍ය අමාත්‍යවරු ලෙස නිමල් ලන්සා, කාංචන විජේසේකර හා ඉන්දික අනුරුද්ධ යන මහත්වරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ලෙස දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ධීවර හා මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් තාරක බාලසූරිය මහතා සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජයන්ත සමරවීර මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලොහාන් රත්වත්තේ මහතා මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කනක හේරත් මහතා වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් විදුර වික්‍රමනායක මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් රොෂාන් රණසිංහ මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා තාක්ෂණික හා නවොත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මොහාන් ප්‍රියදර්ශනද සිල්වා මහතා අමානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read More