saravita-anim2

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

Latest News - timelapse 9932 hours ago

LATEST

රට හදන ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

calendar_today 2019 දෙසැ 05 - 09:46 remove_red_eye - 891  

සෞභාග්‍යයේ දැක්ම යටතේ රට හදන සංක්ෂිප්ත ජාතික ප්‍රතිපත්තිය යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ රැස්වූ කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමට හෝ අනතුරක් කිරීම සඳහා කුමන්ත්‍රණ කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පස්දෙනාගෙන් හතර දෙනෙකු ඇප මත මුදාහැර ඇතැයි වාර්තා වේ.

Read More

ඔක්තෝබර් 07 දින සිට නොවැම්බර් 26 දින දක්වා කාලය තුළ මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට (1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා) අදාළ ව නීති විරෝධී ව නිකුත් කරන ලද ලිපි 427ක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

විපක්‍ෂනායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතාගේ නමද එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධුරයට රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් ද යෝජනා වී තිබෙන බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා ඊයේ (04දා) පැවසීය.

Read More

උඩරට දුම්රිය මාර්ගයට බණ්ඩාරවෙල ඔබඩඇල්ලේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Read More

පවතින වැසි සමග ස්ථාන දෙකක මතු වූ නාය යාමේ අවදානමක් හේතුවෙන් අද සවස ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30 සාමාජිකයින් එකසිය තිහක් (130) ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

Read More

අයහපත් කාලගුණහ හේතුවෙන් පස්කදු කඩාවැටීම නිසා බදුල්ල - පස්සර මාර්ගය නැවත අද සවස සිට තාවකාලිව වසා දැමූ බව බදුල්ල පොලීසිය පවසයි.

Read More

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය.

Read More

ගල්, වැලි සහ පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර ලබාගැනීම අහෝසි කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

අනුරාධපුර නව නුවර මාර්ගයේ කුඩා නෙළුම්කුලම ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබී, පිරිමි පුද්ගල මළ සිරුරක් අද (4දා) සොයා ගත් බව අනුරාධපුර පොලීසිය පවසයි.

Read More

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම පිළිබඳව පක්ෂ නියෝජතයන් හා මැතිවරණ කොමිසම අතර පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.

Read More

පරිසරය සුරැකිමට දේශපාලන භේදයක් අවශය නොවන බව ඉඩම් හා ඉඩමි සංවර්ධන හා පරිසර හා වනජිවි සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

Read More

රාජගිරියේ සිදුවූ අනතුරට අදාළ පරීක්ෂණවලට තමන් මුහුණ දුන් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ ( 3) දින කල්පිටිය, කිඹුල්බොක්ක ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමක දී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් නවදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

අධිවේගී මාර්ගය හා සම්බන්ධ අලිමංකඩවල් ඉදිකිරීමේදී හරිත සංකල්පයට මුල් තැන ලබාදෙන ලෙස වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ.

Read More

ටී 56 ජිවඋණ්ඩ 63ක් , බෝර 12 තුවක්කුවක් ද ඒ සදහා භාවිතා කරන පතුරම් 10ක් , හක්කපටස් 03 සහ වේලන ලද මුව මස් කිලෝ 3ක් ද යුද හමුදා ඇඳුමක් ඇතුළු උපකරණ රැසක් සමග එක් පුද්ගලයෙකු අද (04) දින අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේදි අත්අඩංගුවට ගත් බව නිකවැව වනජිවි බිට්ටු කාර්යාල නිලධාරිහු පවසති.

Read More

ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ භාවිත කළ හා බරපතළ ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කළ පිරිස්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස අද (04දා) දින මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

Read More

නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Read More

2018 වස‌රේදී ශ්‍රී ලංකාවට සීනි හා කිරිපිටි ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 94000ක් වැයකර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්තු 01 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ හොත් මහ මැතිවරණය අප්‍රේල් මස 25/26 යන දිනවලින් එකක පැවැත්විය හැකි බව සඳහන් කර තිබේ.

Read More

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ රත්නපුර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.

Read More

රංටැඹේ ජලාශයට පහළින් මහවැලි ගඟ පරිහරණය කරන පිරිස් ඉදිරියේදී මහවැලි ගඟ පරිහරණයේදී ප්‍රවේසම් වන ලෙසත් වාන් දොරටු හදිසි විවෘත කිරිම් තුළින් මහවැලි ගගේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවත් ගඟ දෙපස හා මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස රංදෙණිගල හා රංටැඹේ ජලාශයේ කාර්යයභාර ඉංජිනේරු ඩී එම් ධර්මදාස මහතා දන්වා සිටි.

Read More

එම ලිපියෙන් අබ්දුල්ලා පවසා සිටින්නේ අග්‍රාමාත්‍යවරයාගේ පළමු ප්‍රමුඛතාව පරිසරයට යොමුකරන ලෙසයි.

Read More

දිවයින අවට ( ශ්‍රී ලංකාවට දකුණින් ) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය විශේෂයෙන් අද 4 සහ හෙට 5 යන දිනයන්හි වැඩිවේ යැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බදුල්ල මධ්‍යම බස්නැවතුම්පළ හා ඌව ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේ ඇති උමං මාර්ගයේ බිතු සිතුවම් ඇදීමට ස්වේඡාවෙන් ඉදිරිපත්වූ තරුණ තරුණියන් පිරිසක් කටයුතු කර තිබේ.

Read More

පවතින වර්ෂාව ඉදිරියටත් පැවතියහොත් නන්දිකඩාල් කලපුවේ ජල ප්‍රමාණය ඉහළ යාමෙන් තවත් වැසියන් විපතට පත්වීමේ අවදානම නිසා කලපුවේ මෝයකට පුළුල් කිරීමට ධීවර ජනතාව හා ධීවර හා ජලජසම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගනු ලැබීය.

Read More

2020 වර්ෂය සඳහා මුද්‍රණය කරනු ලැබූ පාසල් පෙළ පොත්, සිසුන් 1,500ට වැඩි සියලු පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට සෘජුවම බෙදා දි ඇති බවත්, අනෙකුත් සියලු පාසල් සඳහා අදාළ පෙළපොත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ පර්ෂද පාසල් මධ්‍යස්ථානවලට ලබාදී ඇති බවත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

උතුරු පළාතට මේ දිනවල ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් සාමාන්‍ය වැසියන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව ඇති බවට ආපදාකළමනාකරන ඒකකය පවසයි.

Read More

1974 දෙසැම්බර් මස 04 වන දින සිදුවු D C 8 සප්ත කණ්‍යා ගුවන් අනතුරට අදට වසර 45ක් පිරෙන අතර ඒය මෙරට බරපතළම ගුවන් අනතුර ලෙස වාර්තා වේ.

Read More

වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නායයෑමට හේතු වුයේ යැයි කියන ගල්කොරිය පවත්වාගෙන යාමට නිකුත් කර තිබෙන බලපත්‍රය අහොසි කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.