saravita-anim2

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

Latest News - timelapse 9919 hours ago

LATEST

රනිල් වෙනුවට සජිත්ට නායකත්වය දීම හිසේ අමාරුවට කොට්ටේ මාරුවක්

calendar_today 2019 දෙසැ 08 - 09:10 remove_red_eye - 578  

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ගෙන ඒම හිසේ කැක්කුමට කොට්ට මාරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඩෙංගු රෝගී තත්ත්වයක් හේතුවෙන් නේපාලයේ කත්මණ්ඩු රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

නෝර්වීජියන් ජෙඩ් අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව අද (08දා) වන දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙත සිය ප්‍රථම ආගමනය සටහන් කළාය

Read More

කොළඹ වරාය නගර භූමිය නිල වශයෙන් ශ්‍රී ලංකා භූමියට අද (07දා) එකතු කරනු ලැබීය. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

Read More

දිවයින පුරා විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය එළැඹෙන 09 දා හා 10 දා තුළ තරමක් වැඩිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉකුත් 4 දින රාත්‍රියේ විශාල පස් කන්දක් කඩා වැටී අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ පස් කඳු ඉවත් කිරීම සිව් වැනි දිනටත් සිදුවෙමින් පවතී.

Read More

ධාරානිපාත වර්ෂාව සමඟ නායයාමේ නාය යාමේ අවදානමක් මතු වූ බැවින් අද (7දා) හපුතලේ දඹේතැන්න වතුයාය පවුල් 60ක පුද්ගලයින් 259 දෙනෙකු ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

Read More

යාපනය දිස්ත්‍රික්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කීරිමලෙයි හා පොන්නාලෙයි බී 75 ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලම කඩාගෙන යාම හේතුවෙන් අඩාල වූ ගමනාගමන කටයුතු එක් රැයක් තුළදී යථා තත්ත්වයට පත් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් පිරිසක් සමත්විය.

Read More

වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීක තරගකාරිනියක් විසින් ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් වී ඇත.

Read More

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවෙන් ඔහු වරදකරු බවට පත්ව තිබේ.

Read More

තමන් හමුවීමට පැමිණිම පිළිබදව හිටපු ජනාධිපතිවරයා චීන තනාපතිවරයාට ස්තුතිය පළකර සිටියේය.

Read More

ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා හමුවිය.

Read More

අලුත උපන් බිළිඳියක් උරයක බහා කැලැවක දමා ගොස් තිබියදි අද (6) දින උදෑසන පුත්තලම පොලීසිය මැදිහත් වි පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමේන් පසුව නොමේරු ඒකකයට ඇතුලත් කර ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක මහතා පවසයි.

Read More

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ වැඩ කල නිලධාරිනියට කිසිම කරදරයක් හෝ කිසිකෙනකුන් විසින් පැහැරගෙන ගොස් නැති බවත් කුමක් හෝ වෙනත් අරමුණකින් ඇයව පැහැරගත් බව කියමින් විශාල රංගනයක යෙදෙන බව පැහැදිලි කරන සාක්ෂි විශාල සංඛ්‍යාවක් රජයට හමුවි ඇති බව ඉඩම් හා ඉඩම් ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය එස් බි දිසානායක මහතා පවසයි.

Read More

දේශීය වශයෙන් ගුණාත්මක බවින් ඉහළ හා තරගකාරි ගෘහ කර්මාන්ත වන වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනය කිරිමට පියවර ගෙන ඇත.

Read More

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් ඇතුලු එම සංගමයේ නිලධාරින් ඊයේ (05) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සමග සිය වෘත්තීන්ට අදාල කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත විය.

Read More

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අටවන පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීධූරයක පුරප්පාඩුවක් දෙසැම්බර් 04 වනදා සිට ඇතිවි තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දන්වා තිබේ.

Read More

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශ වූ ශ්‍රිපාදස්ථානය පිහිටි සමනල අඩවිය ශ්‍රි ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමේ සන්නස් පත්‍රය හිටපු ජනපති අතින් පිරිනැමේ .

Read More

ජනාධිපතිවරණ සමයේදී ගොවියාට ලබාදුන් පොරොන්දු වහාම ඉටු කරන්නැයි වත්මන් ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද ( 06) දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

Read More

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අද පස්වරුවේ කොමිසමට පැමිණියේය.

Read More

සුළු අපනයන භෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරිමේ හා දිරිමත් කිරිමේ අරමුණින් කුළුබඩු කිහිපයක ආනයනය සිමා කර ඇත.

Read More

බදුල්ල මොරගොල්ල තෙල්බැද්ද වතුයායේ වෙස්ටමෝලන් කොටස නායයෑමේ අවදානම හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවට කඩිනම් සහන සලසන්නැයි අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

Read More

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (5) සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවිමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

Read More

වැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර අහෝසි කිරීමෙන් වැලිමිල අඩු නොවන බවත් වැලි ප්‍රවාහනයේදී කප්පම් ගන්නා මාෆියාව නතර කිරිමට පියවර ගත යුතු බවත් පෙරටුගාමි සමාජාවදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කරයි.

Read More

අධික වර්ෂාපතනයත් සමග සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටා ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානයන් අද (06) උදෑසන වැසි ජලයෙන් යට වීම හේතුවෙන් විපතට පත්වූ පාසල් ළමුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගනු ලැබීය.

Read More

අධිකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් තනාපති Ahmed Ali Almulla අතර හමුවක් අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී ඊයේ (5) වන දින පැවැත්විනි.

Read More

ඉදිරියේදී ලංකාවට බලපෑ හැකි විදුලිබල අර්බුදය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසන් සභාව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමග මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර සාකච්ඡාවක් පැවැත්විනි.

Read More

දෙසැම්බර් 12 වැනිදාට යෙදී තිබෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව විපක්‍ෂයේ කම්කරු පක්‍ෂ ඡායා කැබිනට්ටුවේ මුදල් අමාත්‍ය ජෝන් මැක්ඩොනල්ඩ් විසින් සිදුකරන ලද ශ්‍රී ලංකා විරෝධී අසත්‍ය ප්‍රකාශයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයෝ පෙරේදා (04දා) සවස විරෝධතාවක නිරත වූහ.

Read More

මසුන් මැරිම සදහා යොදා ගැනෙන ස්පියර් තුවක්කු හතරක් නීතිවිරෝධි ලෙස සන්තකයේ තබා ගත් ව්‍යාපාරිකයෙකු ලක්ෂ 10ක ඇපයක් මත මුදා හැරිමට කොළඹ අංක 5 ප්‍රධාන මහේස්ත්‍රාත් වයි.ඩි.ආර්. නෙළුම්දෙණිය මහතා ඊයේ සවස ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින්ට නියෝග කෙරුණි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.