saravita-anim2

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

Latest News - timelapse 9940 hours ago

LATEST

වෝහාරික විගණන වාර්තා විවෘත නොකිරීමට තීරණයක්

calendar_today 2019 දෙසැ 03 - 15:19 remove_red_eye - 1509  

මහබැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තා මීළග කෝප් කමිටුව ස්ථාපනය කරන තෙක් රහස්‍ය වාර්තාවක් ලෙස කෝප් කමිටු ලේකම් කාර්‍යාලයේ තැබිමට හිටපු කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තීරණය කර තිබේ.

දිවයින අවට පවතිව පහළ වායුගෝලයේ කැළඹීම හේතුවෙන් මෙසේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිවයින අවට (ශ්‍රී ලංකාවට දකුණින්) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව හා මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද රාත්‍රී කාලයේ සිටි (විශේෂයෙන් දෙසැම්බර් මස 04 දා හ 05 දා) වැඩිවේයැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තමන්ව ටෙලෝ සංවිධානයෙන් ඉවත් කළහොත් ඉන් සති දෙකක් ගතවිමට පෙර නව ප්‍රගතිශීලී දෙමළ සංවිධානයක් ගොඩනගන බව ටෙලෝ සංවිධානයේ ලේකම් එස්.ශ්‍රීකාන්තා මහතා ඊයේ (02) යාපනයේදි පැවසීය.

Read More

නායකයන්ගේ රුව රැගත් තොරණ් හා පෝස්ටර් ඉවත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීම ගැන සතුටු වෙන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

Read More

යුද ගැටුම් වලදි මියගිය මුලතිව් ඔතියමලේ ප්‍රදේශයේ වැසියන් විසිහත් දෙනෙකු සිහිපත් කිරීම සදහා ගම්වැසියන්ට දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් විශේෂ ස්මාරකයක් සාදා දි තිබේ.

Read More

කටාන ජල සම්පාදන ව්‍යාපෘතියට අදාළළු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පිවිසෙන ආඬිඅම්බලම හා ගුවන්තොටුපොළ අතර මාර්ගයේ ජල නල එළීම මේ දිනවල සිදුකෙරමින් පවතී.

Read More

මීටර 100 ඉසව්ව යනු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ගෞරවණීය ඉසව්වක් වන අතර, වසර ගණනාවක් කාන්තා හෝ පිරිමි එක් ඉසව්වක හෝ ශ්‍රී ලංකාව රන් පදක්කම ජයග්‍රහණය කර තිබුණි. කෙසේ නමුත් වසර ගණනාවක් පවත්වාගෙන ආ එම ගෞරවණීය අභිමානයක් අද (03දා) බිඳවැටුණි.

Read More

මෙවර (2019/2020) ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පුර පසළොස්වක පෝය (11) වෙනි දින සිට ආරම්භ වන බව ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ පැවසූහ.

Read More

අමාත්‍යාංශවලට හා රාජ්‍ය අමාත්‍යාංශවලට වාහන අලුතෙන් මිලදී ගැනීම තහනම් කිරීමට ජනපති ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි

Read More

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද (3) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

මෙම නඩුව අද (03දා) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණය දන්වා සිටියේ මෙම නඩුව ගොනු කර තිබෙන්නේ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැතිව හෙයින් නැවත නඩු පැවරීමේ අයිතියට යටත්ව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියේය.

Read More

කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් වෙනුවෙන් ස්වයංක්‍රීය වගා කාලගුණික සාධක පාලන යන්ත්‍රයක් නිර්මාණය කිරීමට ගාල්ල බටේමුල්ල ජාතික පාසලේ කේ.ඒ. තුෂාද් විමර්ශ සිසුවා සමත් වී ඇත.

Read More

මහනුවරට කැබිනට් ඇමැතිකමක් නොලබිම අඩුවක් බවත් එය ඉදිරියේදි හො ලැබෙනු ඇති බව තමාට වශ්වාස බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේ මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක සමත්වූවාය.

Read More

ඉන්ධන මිල සුත්‍රය අහෝසි කිරීමට දැනට තීරණය කර ඇතත්, එම තීන්දුව ක්‍රියාත්මක කරනුයේ අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය මත බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල, බලශක්ති අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියා සිටියේය.

Read More

මංමාවත් අලංකරණය කරමින් සිතුවම අඳින තරුණින් පිළිබඳව සටහනක් තබමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ එම තරුණයින් පිළිබඳව තමන් ආඩම්බර වන බවයි.

Read More

විපක්‍ෂනායක ධුරය, පක්‍ෂයේ නායක ධුරය ඇතුළු මතුව ඇති ගැටලු කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අනිද්දා (05දා) රැස්වෙන බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී

Read More

ත්‍රෛනිකායට අයත් ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන්වහන්සේලා පිරිසක් දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමට තීරණය කරති, පළමු පියවර ලෙස අදාළ ඉල්ලීම අගමැති මහින්ද රාජපක්‍ෂට යොමුකරයි

Read More

ප්‍රහාරයක් සිදුවන බවට කල්තබා ලැබුණු තොරතුරු අදාළ බලධාරීන් බරපතල ලෙස සැළකිල්ලට ගෙන නැතැයි පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනපති කොමිසමේ සපතිවරයා කීය. මේ බව වසන් කිරීම පිණිස ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛන සකසා ඇති බවට සැකයක් මතුවන බව ද විනිසුරුවරයා පැවසීය.

Read More

පොලිස් අධිකාරීවරුන් ලෙස සේවය කරන පොලිස් නිලධාරිනියන් දොළොස්දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂම අනුමැතිය ලබාදී තිබේ.

Read More

මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකු සිදුකරන ජාවාරම් ක්‍රියාව නිසා සහල් කිලෝවක මිල රුපියල් සියය දක්වා ඉහළ ගොස් තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටනේ දි ශ‍්‍රී ලංකාවට සහාය වන ලෙස ද ජනාධිපතිතුමා පාකිස්ථාන රජයෙන්ඉල්ලිමක් කළේය.

Read More

ජනතාව රෝගීන් කරන තිරිඟු පිටි හා කිරිපිටි ගෙන්වීම සඳහා වසරකට රුපියල් බිලියන සියයකට අධික මුදලක් වියදම් කරන බවත්, මෙම මුදල අධ්‍යාපනයට වසරකට වියදම් කරන මුදලට සමාන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇති අතර මීළඟ පාර්ලිමේන්තු වාරය ආරම්භ කිරීම 2020 වර්ෂයේ ජනවාරි මස 03 දින සිදුකරීමට තීරණය කර තිබේ.

Read More

රට තුළ පවතින අධික වර්ෂාවත් සමග ජලාශවල වාන් දොරටු විවෘත කිරිම නිසා මහවැලි ගඟ පිටාර ගැලිමෙන් සෝමාවතිය පුදබිම් මාර්ගය ස්ථාන කිපයකින් අඩි තුන හතරක ප්‍රමාණයක් ජලයෙන් යටවි ඇති බව පුලස්තිපුර පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගන්නා සේම ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 53 දෙනා නිදහස් කිරීමටද පියවර ගනු ඇතැයි උතුරේ ධීවරයින් විශ්වාස කරන බවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වල් අඩෙයිකලනාදන් පැවසීය.

Read More

අයහපත් කාලගුණික තත්ත්වය පැවතියද අද ( 2) දින ආරම්භ වු අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි බාධාවකින් තොරව ආරම්භ කිරිමට හැකිවු බව විභාග කොමසාරිස් බී. සනත් පූජිත මහතා තහවුරු කර තිබේ.

Read More

මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකරන ලද වෝහාරික විගණනයේ අවසාන වාර්තාව පිළිබඳව ඉදිරියට ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් හෙට (03) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

Read More

අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදි අද පස්වරුවේ සිදු වු රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.