saravita-anim2

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා

Latest News - timelapse 9643 hours ago

LATEST

මේ ජයග්‍රහණයෙන් පස්සේ අපි හදන්නේ වැඩ කරන ආණ්ඩුවක් - ගෝඨා

calendar_today 2019 ඔක් 24 - 11:45 remove_red_eye - 550  

වතු කම්කරුවන්ට රුපියල් දහසක අවම වැටුපක් ලබාදී ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන ඒමේ වැඩ පිළිවෙලක් සකස් කරනු ලබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දකුණු කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකික දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.

Read More

විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා හමුව තිබේ.

Read More

යාපනය සිට කොළඹ දෙසට ධාවනය වූ ශ්‍රී දේවි දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පවතින දැඩි වර්ෂාව සහිත අයහපත් කාළගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ.

Read More

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

Read More

කෑගල්ල, ගලිගමුව තාවකාලික ලැගුම් හලපක සිටි බංග්ලාදේශ ජාතිකයෙක් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

නාවික හමුදාව විසින් අද (23) අලුයම ජා-ඇල ප්‍රදේශයේ සිදු කල පරික්ෂා කිරිමකදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

ජාතික ජනතා පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (24දා) සවස 5.00ට පදනම් ආයතනයේදී එළිදක්වන බව ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මහේෂ් සේනානායක මහතා පැවසීය.

Read More

හිඟුරක්ගොඩ කිඹුලාව ප්‍රදේශයේ නිවසක පිහිටි කොහොඹ ගසකින් නොකඩවා දින කිහිපයක් විශාල ලෙස පැණි ගස මුදුණේ සිට පහළට ගලා බසින බව නිවාස හිමියන් සහ ප්‍රදේශවාසිහු පවසති.

Read More

සජිත් ප්‍රේමදාස මහතාට රට හැදීමට හැකි බවට අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන බවත් මේ අනුව අගමැතිවරයා රටට කිසිවක් සිදු නොකළ බවට පිළිගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

ඉදිරි උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව කුකුල් මස් කිලෝවක් රුපියල් 450ට අලෙවි කිරීමට කුකුල් මස් නිෂ්පාදකයන්ගේ සංගමය සිය එකඟතාවය පළ කර ඇත.

Read More

ලබන වසරේ (2020) මුල් මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදි සම්මත වී ඇත.

Read More

රෝයල් පාක් මිනී මැරුම් නඩුවේ වරදකරු වූ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් තමන් සළකා බලමින් සිටින බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වන බව රෝයල් පාක්හිදී ඝාතනය ලක්වූ ඉවෝන් ජොන්සන්ගේ සොහොයුරිය වන කැරෙලින්සි ජොන්සන් පවසයි.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයට (SIS) ප්‍රධාන වගකීම පැවරී තිබුණු බව එම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අද (23දා) දින පැවසීය.

Read More

මෙතරම් පිරිසිදු තැනක් තිබිය දී ඔය කුණු ගොඩකට කවුද යන්නේ එය හොඳයි නූගතුන්ට යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

පාසල් තුළ ආරක්ෂාව මුල් කරගනිමින් මේ වන විට අවස්ථාවාදී දේශපාලන ක්‍රියාවලියක් සිදුවන බවත් එයට නොරැවටෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

නොවැම්බර් 16 දා ශ්‍රී ලංකාවේ පැවැත්වන ජනපතිවරණයෙන් කුමන අපේක්ෂකයෙකු ජය ගත්තද එම අපේක්ෂකයා සමග ඇමෙරිකාවේ මානව හිමිකම් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය පවසයි.

Read More

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති අපේක්ෂක එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතාට නඩු පැවැරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ.

Read More

අලියෝ කියන්නේ එසේ මෙසේ අය නොවන බවත් නැගිටින්න ටිකක් වෙලා ගියත් නැගිට්ටට පස්සේ කාටවත් හොල්ලන්න බැරි බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය තුළ ආගමික අන්තවාදී තත්ත්වයන් මතුකර දැක්විමේ උත්සාහයක් පවතින බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

Read More

ජනපතිවරණය සම්බන්ධයෙන් කළ සමීක්ෂණ වාර්තාවලදී සජිත් ප්‍රේමදාස මහතා වේගයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීපවෙමින් තිබීමත් ඉන්දීය මාධ්‍යයද ඔහුගේ පිබිදීමක් ගැන වාර්තා කිරීමත් හේතුවෙන් මෙසේ ඔහුගේ මැතිවරණ ප්‍රචාරණය නව මගකට යොමුකිරීමට නියමිතව තිබේ.

Read More

ඉදිරි ජනපතිවරණයේදී තම සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් යම් කරුණු කිහිපයක් පිළිබඳව ඔහුගේ ස්ථාවරත්වය පිළිබඳව විමසීමක් කර තිබේ.

Read More

සල්ලි නාස්ති කරනවානම් නැති පදමට බොනවා නම් දරුවෝ ගැන බලන්නේ නැති නාස්තිකාර ජීවිතයක් ගත කරන ගෙදරක් හැදෙන්නේ නැහැ වගේ නාස්තිකාර පාලකයෙක් ඉන්න රටක් හැදෙන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

පසුගිය රජය සමයේදී ජනතාවට සහන ඉල්ලන විට ප්‍රතිවාදී අපේක්ෂකයාගේ රජය වෙඩි පිට වෙඩි වරුෂා එල්ල කර රටේ ජනතාව, මාධ්‍යවේදීන් ඝාතනය කළ බවත්, එම කුරිරු පාලනයක් ගෙන ගිය පුද්ගලයෝ අද නැවත රට තුළ මිනිමරු යුගයක් ඇති කිරීම සඳහා ව්‍යාජ අහිංසකත්වයක් රටට පෙන්වමින් බැටලු හම පොරවාගෙන ජනතවට සහන ලබා දෙනබවට ප්‍රකාශ කිරිමට උත්සාහ කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

දකුණු පළාතේ පාසල්වල ආරක්ෂාව තර කරන ලෙස දකුණු පළාතේ සියලු පාසල් වෙත යවන ලද නිවේදනය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අද (23දා) බලධාරීන්ට නියෝග කළේය.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

Read More

රගර් ක‍්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රෝගී තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එම නඩු විභාගය ලබන නොවැම්බර් මස 07 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (23) නියම කළේය.

Read More

ලබන වසරේදී ශ්‍රී ලංකාවට ණය වාරික හා පොලිය ලෙස රුපියල් ට්‍රිලියනකට අධික මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් ඒ අනුව ලංකාවේ ණය ගෙවීම ට්‍රිලියන ගණන දක්වා ඉතිහාසයේ පළමු වතාවට වැඩිවී ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවු ගිවිසුමත් සමග ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබද මහජනතාව තුළ යම් සැකයක් පැවතුණානම් එම සැකය දුරුවි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්වීම ස්ථිරවු බව මාතලේ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.