මීට මාස තුනකට පමණ පෙර ජනතාව සිය විරෝධය දැක්වූ අතර එයට ප්‍රතිචාර දැක්වූ එක්සත් ජාතික පක්ෂ පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්න මහතාගේ විමද්ධ්ය ගත මුදලින් මාර්ගය සකසමින් පවතින බව ගම්වාසිහු කියති.
28 හැවිරිදි වහාමහිනාට තරගාවලියේ වේල්සය පැවති තරගයේ 49 වැනි මිනිත්තුවේදී රතු කාඩ්පතක් හිමිවී තරගයෙන් ඉවත්වීමට සිදුවන්නේ ප්‍රතිවාදී කණ්ඩායම් ක්‍රීඩකයෙකුගේ හිසට සිය වැලමිටින් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙනි
Read Moreඔහු සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් පවසන්නේ පසුගිය වසර පහ තුළ ආණ්ඩුව දෙමළ ජනතාව වෙනුවෙන් කිසිවක් කර නොමැති තත්ත්වයක ඔවුන් මෙම තීරණය ගන්නේ නම් ඒ ගැනීම පසුපස මුදල්මය දිරිගැන්වීමක් තිබිය හැකි බවයි.
Read More“මගේ පියා සිවිල් පුද්ගලයෙක්. ඔහු තම කාර්යාලය වෙත වාහනයෙන් ගමන් කරන විට අමානුෂික ලෙස මහ මග ඝාතනය කළා. යම් කිසි මාධ්‍යවේදියෙකුගේ වාර්තා කරණයක් හේතුවෙන් ඔහුව ඝාතනය කිරීම නිල වැඩක් නෙමෙයි. මම හා මගේ නීතිඥ කණ්ඩායම මේ වෙනුවෙන් සටන් කරනවා. ඔවුන්ට නීතියෙන් හැංගීමට අවස්ථාව දෙන්නේ නෑ ”
Read Moreමෝටර් රථයක තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට රථ වාහන පොලිස් නිලධාරියෙකු පැවැසූ බව සඳහන් කරමින් ජාලා තුළ හුවමාරු වන ප්‍රවෘත්තිය අසත්‍ය ප්‍රවෘත්තියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreරුපියල් කෝටි හතරයි ලක්ෂ 10 ක් පමණ වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ගුවන් තොටුපළෙන් පිට කිරිමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු අද (22) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය .
Read More2019 වසරේ නොවැම්බර් මස සිට ලබන වසර අවසානය තෙක් මාස 14ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් අතරින් ඉහළම වටිනාකම හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ටයි.
Read Moreමුලතිව් පුදුකුඩිඉරිප්පු ඉරණපලෙයි ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී ඊයේ (21) දින හමුවූ යකඩ පෙට්ටියේ තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුම් හා අනෙකුත් උපකරණ එම සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේදැයි ආරක්ෂක අංශ විසින් සැක පළ කර සිටියි.
Read Moreදෙමළ ජාතික සංවිධානය සහ මුස්ලිම් කොන්ග්රසය සමග එජාපයට රට පාවා දෙන ගිවිසුමක් නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.
Read Moreහිටපු යුද හමුදාපති හා ජනාධිපතිධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා අද (22දා) දහවල් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreපවතින අධික වර්ෂාවත් සමග කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශයත් ඊයේ (21) උදෑසන සිට වාන් දැමිමට පටන් ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (22දා) අළුයම අවුකන උප දුම්රිය ස්ථානයට ආසන්න කළාඔය පාලම අසළ දී පීලි පැනීමකට ලක් විය.
Read Moreකැළණි ගඟේ ජල මට්ටම හා අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය නඩුව ඉවත දමමින් සඳහන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජ්‍ය නිලධාරියෙක් ලෙස කටයුතු කරන කාලසීමාවට අදාළව මෙම නඩුව ගොනුකර ඇති හෙයින් ඔහු විදේශීය නිලධාරී මුක්තියට යටත් බවයි.
Read Moreඅයපහත් කාලගුණය හේතුවෙන් පවුල් 3048කට අයත් පුද්ගලයන් 10823ක් ආපදාවලට පත්ව තිබේ. පුද්ගලයන් 12ක් තුවාල ලබා ඇත.
Read Moreඅත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 24ක් වන මොහොමඩ් සපික් මොහොමට් සරාශ් යන පුද්ගලකෙි.
Read Moreසහල් වෙළඳපොළේ පවතින ඒකාධිකාරයට එරෙහිව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ක්‍රියාත්මක කරන “ශක්ති“ සහල් වැඩසටහන තවත් සංධිස්ථානයකට පැමිණෙමින් අපනයන ප්‍රමිතියෙන් යුතු “රන්කෙත“ සහල් සන්නාමය ඊයේ (21දා) වැලිසර, සතොස තොග ගබඩා පරිශ්‍රයේදී හඳුන්වා දුන්නේය
Read Moreඅප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව හෙට (23දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreදිල්රුක්ෂි ඩයස් විනිශ්චකාර තනතුරකට පත්කරන ලෙස ඉල්ලමින් අගමැති රනිල් යොමුකළ ලිපියක් ජනපති කාර්යාලයේ නෑ
Read More“පසුගිය වසර හතර තුළ, එජාපය ප්රමුඛ රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය, 1948 පෙබරවාරියේදී අප නිදහස ලැබීමෙන් පසුව 2014 දෙසැම්බරය දක්වා ගත වූ දශක හය තුළ වන සමස්ත ජාතික ණය හිඟයෙන් 50%කට සමානයි.”
Read Moreකොළඹ ආනන්ද විද්‍යාලය සතු මෙම සත්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹුණේ 2015දී වන අතර එහි ඉදිකිරීම් තවමත් අවසන් නොවී තිබියදීම මෙලෙස සිසු අයිතියට පත් කිරීමට සැලසුම් කිරීම දරුවන්ට අනාරක්ෂිත තත්ත්වයක් බවට චෝදනා කරමින් විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් සහ ආදි සිසුහුද ඊයේ (21දා) මීට එරෙහිව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
Read Moreඑදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් දිනුවේ නැත්නම් අද තියෙන්නෙ දෙපලු වෙච්ච රටවල් කෑලි දෙකක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීතිවිරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස මන්නාරම් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් පස්දෙනෙකු ඊයේ (20) නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreපවතින වැසි තත්ත්වය නිසා මෑත ඉතිහාසයේ ඉහළම ජල විදුලි නිෂ්පාදනය මේ දිනවල වාර්තා කර තිබෙන අතර, විදුලි ඉල්ලුම ගිගාවොට් පැය දහයකින් අඩු වී තිබේ.
Read Moreශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තියවේදින්ගේ ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් පත්කරන ලද කමිටුවේ වාර්තාව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හා අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර මහතා වෙත භාර දී තිබේ.
Read Moreක්‍රමිකව ණය අර්බුදයෙන් ගොඩ ඒමේ සැලැස්මක් සකසා, ක්‍රමානුකූලව ණය ගෙවී ගෙන යන ආකාරයේ සැලැස්මක් ඉදිරිපත් කරන බව ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read Moreවත්මන් නවීන ලෝකය දුවන්නේ ප්‍රායෝගික මිනිසුන් අතින් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreකොළඹ මහගමසේකර මාවතේ (පෙර පැජට් පාර ), පිහිටි ජනාධිපති නිල නිවස ජනපති මෛත්‍රිපාලි සිරිසේන මහතා විශ්‍රාම යෑමෙන් පසුවද ඔහුගේ භාවිතය වෙනුවෙන් වෙන් කිරීම හේතුවෙන් රුපියල් මිලියන 360ක වරප්‍රසාදයක් ඔහුට ලැබෙන බව ට්රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
Read Moreයාපනය,කොන්ඩාවිල් ප්‍රදේශයේදී වයෝවෘද්ධ කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කොට තිබියදී අද (21) අලුයම මළ සිරුර හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreපොදුජන එක්සත් සන්ධානය නමින් සන්ධානයක් හෙට අනිද්දා ලියාපදිංචි කරන බවත් ඒ සන්ධානයේ ඡන්ද ලකුණ ලෙස පුටුව තෝරාගෙන ඇති බවත් මේ මැතිවරණයෙන් පසු එළඹෙන සෑම මැතිවරණයකදීම නව සන්ධානය පුටුව ලකුණින් තරග කරන බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
Read More