මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සීගිරිය ව්‍යාපෘති කාර්යාලයේ සේවය කරන සේවකයින් සියලූ දෙනා බලහත්කාරයෙන් 10 දින කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන දේශපාලන රැස්වීමකට සහභාගී කරවීමට එහි ව්‍යාපෘති කළමනාකාර වරයා බලපෑම් එල්ල කරන බව හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් පැමිණිල්ලක් ඉ
ග‍්‍රාමීය ජනතාවගේ දුප්පත්කම වැඩිවීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ මත්ද්‍රව්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreවසර ගණනාවක සිට අනුරාධපුර පැරණි පූජා නගරයේ පදිංචි තමන්හට, පුරාවිද්‍යා නිලධාරින් විසින් පානීය ජලය ලබාදීම අත්හිටුවා ඇතැයි පවසමින් පූජා නගරයේ ඇතුල්නුවර පදිංචිවැසියන් අද (09 දා) උද්ඝෝෂණයක නිරත වූ අතර, පසුව ඔවුහු අනුරාධපුර පුරාවිද්‍යා නිලධාරි කාර්යාලය වැටලූහ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම හෙට (10) දිනයේ අත්සන් කිරිමට නියමිත බව ශ්‍රීලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreශ‍්‍රී ලංකාව තුළ දේශගුණික විපර්යාස පිළිබඳව දත්ත රැස්කිරිම, ආපදා අවස්ථාවන් පෙර හඳුනාගැනීම, ඉන් ජනතාව දැනුවත් කර ආපදා අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය භාවිත කර ආපදා අවස්ථා වලදී ක‍්‍රියාත්මක වන සියලූම ආයතන එකම කාර්යාලයක සම්බන්ධීකරණය කිරීම සඳහා දේශගුණික අවබලපෑම අවම කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘති කාර්යාලයක් අද විවෘත කෙරිණි.
Read Moreනාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ ( 8) දින අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මේ මස 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (09) නියෝග කළා.
Read Moreජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09) පැමිණියේය.
Read Moreකොත්මලේ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොත්මලේ වැවන්ටන් දමිළ මහ විද්‍යාලයේ සිසුවියන් හත්දෙනෙකු අපයෝජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අද (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ එම විදුහලේ විදුහල්පතිවරයා අද කොත්මලේ හෙල්බොඩ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් චාන්දනි මිගොඩ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව යළිත් මේ මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
Read Moreමුලතිව්, අලම්පිල් ප්‍රදේශයේ කැලෑවක යුද සමයේදී වළ දමන ලද බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් ඊයේ (08) දින මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
Read Moreශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇති විම පසුගිය සති කිහිපයේදි සාකච්ජා වලදි ඇතැම් ගැටුම්කාරි තත්ත්වයන් මතුවි තිබුණි. නිරන්තරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනි සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානයක මහතා මෙම සන්ධානය සම්බන්ධයෙන් කෙසේ ප්‍රතිචාර දක්වන්නේ ද යන්න පිළිබඳව දේශපාලන කේෂේත්‍රයේ බෝහෝ දෙනෙකුගේ කතාබහට ලක් විය.
Read Moreආණමඩුව ආඩිගම නගරයේදී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකදී බරපතළ තුවාල ලබා සිටි එක් අයකු ඊයේ ( 8 ) දින මරණයට පත්ව තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන ජනරැළියේ මංගල රැළිය අද (09) පැවැත්වෙයි.
Read Moreතම ප්‍රතිශෝධන අයදුම්පත්‍රයේ තින්දුව ප්‍රකාශයට පත් කරන අයුරු දැක ගැනිමට කොළඹ මහාධිකරණයට පැමිණි සිටි අනිවාර්යය නියාඩු ලැබ සිටින හිටිපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් දෙදෙනා තින්දුව ප්‍රකාශයට පත්කිරිමෙන් අනතුරුව එම ශාලාව තුළදිම අධිකණ බන්ධනාගාර නිලධාරින් විසින් ඔවුනගේ භාරයට පත් කර ගත්තේය.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදා හළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ලබා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට ඇප ලබ ා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය ඉවත දැමු කොළඹ මහාධිකරණ විනිසුරු විකුමු කලුආරච්චි මහතා ඔවුන් දෙදෙනා රිමාණ්ඩ් භාරයට ලත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියම කළේය.
Read Moreහැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල පොලීසිය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ එක් මංතිරුවක් ගිලා බැසිම නිසා එම මාර්ගයේ ටොන් 5ට වඩා බර ලොරි රථවලට එම මාර්ගයේ ධාවන කටයුතු තාවකාලිකව අත්හිටවු බව වටවල පොලීසිය පවසයි.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරිමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (9) පැවසීය.
Read Moreරටේ ජාතික ආරක්ෂාව නැති කිරිමට රනිල් විතරක් නෙමෙයි සජිතුත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreමුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝගයන්ට එරෙහිව මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල සීමාවේ ආදාහනය කිරිමට විරුද්ධව එම කෝවිලේ පාලක සභාව විසින් වව්නියාව මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයට සිදුකළ පැමිණිල්ලක් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
Read Moreග්‍රාම නිලධාරී සේවාවේ පවතින පුරප්පාඩු එක්දහස් හයසිය හැටහතක ප්‍රමාණය සම්පූර්ණ නොකිරීම නිසා ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී රාජකාරියේ නිරත ග්‍රාම නිලධාරීන්ට විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණදීමට සිදුවන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreමැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් බැනර්, කටවුට් හා විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කරමින් මහජනතාවට හා පරිසරයට සිදුකරන හානි වළක්වා ගැනීමට අද (09දා) දින අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
Read Moreමෙහිදී ජනතාව ඇමතූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඇල්පිටිය මැතිවරණය සියයට 70කින් ජය ගන්නා බවයි.
Read Moreඅමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයේ පැවැති මෙම අවසන් ජන රැළියට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස,මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පක්ෂයේ ඉහළ තනතුරු දරණ කිසිවෙක් පැමිණ නොසිටියහ.
Read Moreමෙරට ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහළ නැංවීමෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය දැනට වඩා නවීකරණය කිරිමට හැකි වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් අපනයන ආර්ථිකයක් නිර්මාණය කරලීම ඔස්සේ එවැනි ආර්ථික වර්ධන වේගයක් ලබා ගත හැකි බව ද පැවසීය.
Read Moreපිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
Read Moreතවුරු නොකළ කරුණු ඇතුළත් ලිපිය යොමුකළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තනම්
Read Moreතරගාවලියට සහභාගි වන අටදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (08දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
Read Moreඑළැඹෙන ජනපතිවරණයේදී ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
Read Moreඅද රාත්‍රී 7.50ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 24ක් වන මෙනන් සූරියකාන්ත් නැමැති ජම්පටාවීදියේ පදිංචිකරුවෙකි.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන හෙයින් නාම යෝජනා භාර දෙන අවස්ථාවට එක්විය හැක්කේ එම පක්ෂයේ නිලධාරීන්ට බව අමාත්‍යවරයා සඳහන් කරයි.
Read More