saravita-anim2

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

Latest News - timelapse 9571 hours ago

LATEST

සජිත්ගෙ ආණ්ඩුවක ජාතික ආරක්ෂාව ෆොන්සේකාට

calendar_today 2019 ඔක් 10 - 18:01 remove_red_eye - 2208  

’’ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නම් ජාතික ආරක්ෂාවේ වගකීම දෙන්න ඕන සෝබන කාරයන්ට නෙමෙයි රණවිරුවන්ගේ කරපිටින් ආපු සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම භාර දෙනවා.’’

වත්මන් රජය ලබාගත් ණය වලින් 75% ක් පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් ලබාගත් ණය ගෙවීම වෙනුවෙන් ලබාගත් ණය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

තමාගෙන් ප්‍රකාශ වුණ ’ශ්‍රී මුඛ’ වචනයට තමන් සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය සජිත් ‍ ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ගාලුමුවදොර පිටිය මුහුද දෙසට වන්නට තවත් මීටර් 40ක් පළල් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

අනිකුත් ජනාධිපතිවරණ වලට සාපේක්ෂව ගත් කළ නාමයෝජනා භාර දුන් දිනයේ සිට මේ දක්වා තත්ත්වය සමාකාමී බව කැෆේ සංවිධානය කියයි.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජන රැළියට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්විය.

Read More

මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර පිහිටි පෝෂක ප්‍රදේශ වලට සවස් කාලයේ ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, මාවුස්සාකැලේ හා කාසල්රි යන ප්‍රධාන ජලාශ පිටාර මට්ටමට ඉතා ආසන්නව පවති.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් විසිහත්දෙනෙකු සමුහ ඝාතන කළ බවට චෝදනා කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකුට හා එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහි නඩුව ලබන 14 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (10) තීරණය කළේය.

Read More

අද එජාපයට ඇතිවෙලා තියෙන්නේ ඉතාමත් දුක්ඛිත මැතිවරණ ව්‍යාපාරයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

Read More

සයිබර් අවකාශ පරිපාලනය පිළිබඳ චීන උප අමාත්‍ය යැං ෂියාඕවෙයි මහතා හා ශ්‍රී ලංකාවෙ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් පැවැතියේය.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 28දෙනකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම හෙට (11) පැවැත්විමට නියමිතව ඇත.

Read More

ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ’පුටුව’ ලකුණින් තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

Read More

ශ්‍රි ලංකා යුද හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව යුද හමුදාවේ 7210ක් වෙනුවෙන් එකවර උසස්වීම් ලබාදීමට හැකිවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා එළැඹෙන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

ලෝකාන්තය සංචාරක කලාපය නැරඹිම සදහා පැමිණෙන ජනතාව විසින් සංචාරක කලාපය තුළ සිදු කළ නුසුදුසු ක්‍රියා හේතුවෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම වසරේ ගත වු මාස නවය තුළ පමණක් රුපියල් එක් කෝටි විසිහතර ලක්ෂ අසු පන්දහසක දඩ මුදලක් අධිකරණ නියෝග මත වැරදිකරුවන් වු අයට ගෙවිමට සිදුවු බව හෝර්ටන්තැන්න උද්‍යාන භාර නිලධාරී පි.කේ.පි.එමි. ප්‍රදිප් කුමාර මහතා පැවසීය.

Read More

බොහෝ කණ්ඩායම් බොහෝ දෙනෙක් මාව නවත්වන්න උත්සාහ කළා. මාව වළක්වන්න උත්සාහ කළා. මට මුදල් දෙන්න කථා කළා. වරප්‍රසාද දෙන්න උත්සාහ කළා. මට තනතුරු දෙන්න උත්සාහ කළා නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. අවුරුදු 38න් අවුරුදු 30ක් මම යුද බිමේ සටන් කළා.

Read More

බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයට ඊයේ (09) දින පස්වරුවේ ඇඳ හැළුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් පහත් බිම් ප්‍රදේශවල පිහිටි වතු නිවාස රැසක් ජලයෙන් යට වු බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

Read More

මැලේසියාවේ නව ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත්ව ගිය එයාර් චීෆ් මාෂල් කපිල වීදිය බණ්ඩාර ජයම්පති මහතා එරට 16වන රාජ්‍ය නායක යාන්ග් ඩි පර්ටුආන් අගෝ රජතුමා වෙත පසුගියදා සිය අක්ත පත‍්‍ර භාර දෙනු ලැබීය.

Read More

වෛද්‍ය පරීක්ෂණයකට සහභාගීවීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති සාකච්ඡාවලදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් රට ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එකම ස්ථාවරයක සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේදී දැඩි ආරක්ෂාවක් යටතේ මෙම මුද්‍රණ කටයුතු ඊයේ (09දා) සිට ආරම්භ කර තිබේ.

Read More

හෙරොයින් සම්බන්ධ නඩුවක් කඩිනමින් අවසන් කිරීම සඳහා පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය.

Read More

එසේම දනුෂ්ක ගුණතිලක මෙන්ම වනිඳු හසරංග මෙම තරගාවලියේදී උපරිම දක්ෂතා දැක්වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

සහභාගී වූ සෑම ක්‍රීඩකයෙකුටම සහ නිලධාරියෙකුටම රු. ලක්ෂ 1800කට වැඩි රක්ෂණාවරණයක්

Read More

ශ්‍රීලනිපය පොහොට්ටුව සමග එක්ව කටයුතු කරන නිසා ජනපති මෛත්‍රී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කරලා

Read More

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරග 03කින් යුත් විස්සයි 20 තරගාවලියේ තෙවැනි සහ අවසාන විස්සයි 20 තරගයෙන්ද ලකුණු 13ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

කැමැත්තෙන් අපායට යා යුතු නොවන හෙයින් නැවතත් රාජපක්ෂ යුගයට යා යුතු නොවන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

බලපත්‍ර රහිත, මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් නීති විරෝධි ලෙස ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු හාලිඇල, ඇටම්පිටිය පොලීසිය මගින් ඇටම්පිටිය නෙළුදණ්ඩ ප්‍රදේශයේදී අද (09) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

මායිම් ගම්මානවල ජනතාව රෑට නිදාගත්තේ මහ කැලේ. ඔය කියන මිලිටරිකාරයෝ රණවිරුවෝ වෙලා ඒ යුගය අවසන් කළා. රට ජාතිය බේරගත්තා. ඒ රණවිරුවන් 17 වැනිදාට නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.