තහනම් සංවිධානයක සාමාජිකයන් බව කියන ශ්‍රී ලාංකිකයන් සිවු දෙනෙක් එංගලන්තයේ ලූටන් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලාභයන් සම්බන්ධයෙන් ජනපති තොරතුරු දක්වයි
Read Moreපාර්ලිමේන්තුවේ සභාවාරය ලබන 23 වැනිදා දක්වා කල් තැබීමට අද (08) දින සභාවට යෝජනා කිරීමට නියමිත බව වාර්තා වේ.
Read Moreඌව පළාත් සභාවේ නිල කාලය අද (08දා) දිනයේදී අවසන් වන බවත්, මේ අනුව පළාත් සභා නවයේම පාලන බලය නිලධාරීන් යටතට පත්වන බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කරයි.
Read Moreසාමාන්‍යයෙන් හෝටලයක කොත්තු, රයිස් දැමීම මෙන්ම කෑම වර්ග හැදීම පිරිමින් අතින් සිදුවන කාර්යයක් වුවත්, උඩවලව හන්දියේ විශ්ව මාතර හෝටලයේ කටයුතු නම් සම්ප්‍රදායෙන් ටිකක් වෙනස්. අනෙක් හෝටල්වල පිරිමින් අතින් සිදුවන බොහෝ රාජකාරී මෙහි සිදුවන්නේ කාන්තාවක අතිනි. නමින් ශෂිකලා නම් වූ ඇයට කොත්තු, රයිස් දැමීම සාමාන්‍ය දෙයක් වන අතර, ඇය එම කටයුතු සිදුකරන්නේ පිරිමියෙකුටත් වඩා වේගවත් ලෙසිනි. කෙසේ නමුත් ශෂිකලා කොතරම් උත්සාහවන්ත කාන්තාවක වුවත්, ඇය අද ජීවත්වන තත්ත්වයට පත
Read Moreමෙම පිපිරීමත් සමග කසළ අංගනයේ පිපිරීමත් සමග පිපිරිමත් සමග දැවැන්ත ශබ්දයක් සමග අධික කම්පනයක් ඇතිවී තිබේ.
Read Moreරාජපක්ෂවරුන්ගේ දේශපාලනය පරාජය කළ හැකි හොඳම අපේක්ෂකයා අපි ඉදිරිපත් කළ බව සෞඛ්‍ය , පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් ලැබුණු ලකුණු 183 ක ඉලක්කය හඹා ගිය පකිස්ථානය පන්දුවාර 19 කදී සියළු දෙනා දැවී රැස්කළේ ලකුණු 147 ක් පමණි.
Read Moreදුම්රිය වැඩවර්ජනයේ නියුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන් වෙත දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා විසින් අද (07දා) දිනයේදී අවසන් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreකෙත්හේන ජලපවිත්‍රාගාරයට ලබාදෙන විදුලිය අත්හිටුවීමට නිසා අනිද්දා (09දා) දින උදෑසන 8.00 සිට පැය 12ක කාලයක් ප්‍රදේශ දහසයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
Read Moreමෙවර ජයග්රහණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය තවත් වසර 25කට සොලවන්න බැරි බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවලින් අනතුරුව වැඩවර්ජනය අවසන් කළද දුම්රිය සේවය යථා තත්ත්වයට පත්කිරීමට ආසන්න වශයෙන් තවත් පැය 24ක කාලයක් ගතවන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreපහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම, දෙවන හා තෙවන ආදී ස්ථාන නම් නොකර මෙවර ප්‍රතිඵල නිකුත් කිරීම නිසා එම විභාගයට පෙනී සිටි දරුවන්ට තවත් සිසුවකු සමඟ සැසඳීමකින් හා කිසිදු පීඩනයකින් තොරව ඉදිරි අධ්‍යාපන කටයුතුවල යෙදීමේ වරම ලබාදීමට තමාට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරණ කාල සීමාවේදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවහාවිතය පිළිබඳව නිරීක්ෂණය කිරීම සදහා අවශ්‍ය තොරතුරු සහ පැමිණිලි රැස්කරගැනීම සදහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නව විද්‍යුත් තැපැල් ලිපිනයක් හඳුන්වා දි තිබේ.
Read Moreහැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වත්තේ මැද කොටසේ ගිනිගෙන විනාශ වු වතු නිවාස වෙනුවෙන් නව නිවාස ඉදි කරදෙන ලෙස ඉල්ලා ගිනිගත් වතු නිවාස 20 කට අයත් අවතැන් වු පවුල් 19 කට අයත් සමාජිකයන් හැටන් පොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගය පැය දෙකකට ආසන්න කාලයක් අවහිර කරමින් අද (07) උද්ඝෝෂණයක නිරත විය.
Read Moreමහාධිකරණයෙන් නඩු අවසන් වීමත් සමග ගුරුකන්ද විහාරයට බලපෑමක් එල්ලවිය හැකි බවත් අදාළ කෝවිලේ ඇතම් පාර්ශවයන් විසින් විවිධ ඉදිකිරීම් සිදු කොට පනසල් භූමියේ පූජනීය ස්ථාන විනාශ කිරීම් හා පූජා කටයුතු වලට බාධා සිදු විය හැකි බවද ගුරුකන්ද විහාරයේ දායක සභාව කියා සිටියි.
Read Moreමෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා කැෆේ සංවිධානය 7500ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරයි.
Read Moreරට නව මාවතකට ගෙන යාම සඳහා ‘මාලිමාව’ ලකුණ යටතේ තරග කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreයාපනය පලාලි ගුවන්තොටුපළ ඡාත්‍යන්තර ගුවන්තොටුපළක් වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් විවෘත කිරිමට සියල්ල සූදානම් කොට ඇත.
Read Moreබත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12 වැනි මහලෙන් වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
Read Moreජනතාව තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්නේ ඉදිරිපත් වන අපේක්ෂකයාගේ මුහුණ දෙස බලලා පමණක් නොවෙයි. ජනතාව ඡන්දය දෙන්නේ අපේක්ෂකයන් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ දෙස අවධානය යොමු කරලයි.
Read Moreවිදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාණන් වන ව්‍යාපාරික නිහාල් ප්‍රනාන්දු මහතා අද (7) අභාවප්‍රාප්ත විය.
Read Moreවැඩ වර්ජනය අවසන් කරන ලෙස මෙහි දී දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා, ඉන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම් පිළබඳ සලකා බලමින් ඒවාට ලබාදිය හැකි විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තම මැදහත්වීම සිදුකරන බව ද කියා සිටියේ ය.
Read Moreජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හෙරත් මහතා කළ ප්‍රකාශය කරුණු නිවරදි ලෙස සොයා බැලීමකින් තොරව කළ ප්‍රකාශක් බවත් ඔහු වැනි දේශකයෙක් එය උචිත නොවන බවත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින පවසයි.
Read Moreදක්ෂිණ අධිවේගී ගමන් කළ සැකසහිත සුදු පැහැති ජිප් රථයක් පරීක්ෂා කිරීමේදි පොහොර උර 2ක බහා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreමෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ පක්ෂ සාමාජිකයෙකු වූ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්ට එරෙහිව විනය පරික්ෂණයක් සිදු කිරිමට බලාපොරොත්තුවන බවට ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් කියා සිටියි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
Read Moreසජිත් ප්‍රේමදාස මහතා කොළඹිනුත් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයෙනුත් සිය මැතිවරණ ව්‍යාපාර ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreඇල්පිටිය පළාත් පාලන මැතිවරණය ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතත් මේ වන තුරු එම මැතිවරණ ක්‍රියාන්විතය උණුසුම්කාරී තත්ත්වයට පත්ව නැත.
Read Moreවර්ජන රැල්ල පොහොට්ටුවේ ක්‍රියාදාමයක් බවත් එය තරයේ හෙළා දකින බවත් මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.
Read More