ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 25 වන බ්රහස්පතින්දා
පාසල් රග්බි තරගවාරය ආරම්භ කරමින් ඩයලොග් අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලිය ඊයේ (04දා) ආරම්භ විය. ඒ අනුව බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් 'ඒ' කාණ්ඩයේ තරගාවලියේ අද (04) පැවති තරගයෙන් මහනුවර ධර්මරාජ විදුහල පරදා ලකුණු 50-14 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශා. පීතර විදුහල සමත්විය. මෙම තරගය බම්බලපිටිය ශා. පීතර විදුහල් ක්රීඩාංගණය්දී පැවැත්විණි.
තරගයේ පළමු අර්ධයේ පටන් පාලනයට සියතට ගැනීමට සත්කාරක ශා. පීතර ක්රීඩකයෝ සමත්වීම කැපී පෙණින. ජයග්රාහී ශා. පීතර ක්රීඩකයින් ගෝල දිනුම් 5 ක් හා උත්සාහක දිනුම් 3 ක් සාර්ථක කර ගත් අතර ධර්මරාජ ක්රීඩකයින් සාර්ථක කර ගත්තේ ගෝල දිනුම් දෙකක් පමණි
තරගයේ අවස්ථා
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඊශ්රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්ය සේවයට අලුතෙන් 70000ක්
නා උයනේ කේබල් කාර් ඩක්කුවක් කඩා වැටී හිමිවරු 7 නමක් අපවත්වෙති
තංගල්ල මතුකුඩු ලොරියේ හිමිකරු අවු. 25ක තරුණයෙක්, ගෙදර පාපැදියක්වත් නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd