නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන හෙයින් නාම යෝජනා භාර දෙන අවස්ථාවට එක්විය හැක්කේ එම පක්ෂයේ නිලධාරීන්ට බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ගුරුකන්ද විහාරස්ථානයේ නායක හිමියන්ගේ ආදාහනය විහාර භූමියේ සිදුකිරීමට දායක වූ භික්ෂූන් වහන්සේලාට විරුද්ධව රජය ක්‍රියාමාර්ගයක් ගතයුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.
Read Moreතරගයේ පළමු අර්ධයේ නිමාවේදි ලකුණු 47-00 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ද. අප්‍රිකාව සමත්විය. ජයග්‍රාහී ද. අප්‍රිකාව ගෝල දිනුම් 8 ක් හා උත්සාහක දිනුම් දෙකක් ආධාරයෙන් සිය ලකුනු රැස් කළ අතර එක් ගෝල දිනුමක් ආධාරයෙන් කැනඩාව සිය ලකුනු රැස් කළහ
Read Moreආරක්ෂක ක්ෂේත්‍රයේ සියලු දෙනාගේම වැටුප් විශමතාවන් සහ උසස්වීම් ගැටලු විසඳීමට කඩිනමින් කටයුතු කරනවා
Read Moreජනාධිපතිවරයාගේ භාවිතය සඳහා ආරක්ෂක රථ දෙකක් ආනයනය කිරීම වෙනුවෙන් සුඛෝපබෝගි බද්ද ගෙවීමට ආරක්ෂක අමත්‍යංශය විසින් රුපියල් කෝටි 10 (රුපියල් 101,000,000) කට වැඩි අතිරේක ප්‍රතිපාදනයක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (08)ඉදිරිපත් විය.
Read Moreඅරුවක්කාලූ සනීපාරක්ෂ්ක කසළ රඳවනයේ අපජලය එකතු කරන නියාමන ටැංකියේ ඊයේ (7) සිදු වූ පිපිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැකයක් පවතින බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය ලේකම්වරයා එක්ව අදාළ කටයුතු සිදුකරමින් තිබෙන බවත්, ලංකාවේ පවතින නීතියට අනුව මැතිවරණ සමයකදී ස්ථාන මාරු ලබාදිය නොහැකි බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.
Read Moreක්‍රීඩාවල තරඟ පාවාදීම, දූෂණය, නීතිවිරෝධි මෙහෙයවීම සහ නීති විරෝධි ඔට්ටු ඇල්ලීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට අද (08දා) පනත් කෙටුම්පතක් ඉදිරිපත්විය.
Read Moreඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (08) මධ්‍යම රාත්‍රී 12න් අවසන් කෙරේ.
Read Moreහැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළිමෙන් එම බස රථයේ ගමන් ගත් පාසල් ළමුන් 18 සහ වැඩිහිටියන් 10 දෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලීසිය පවසයි.
Read Moreඔහු ජාතික ජනතා පක්ෂය යටතේ ජනපතිවරණයට ඉදිරිපත් වෙයි.
Read Moreවසර 2020 වන විට ශ්‍රී ලංකාවේ රජයේ සේවක හා වැටුප් වියදම ඉතිහාසයේ පළමු වතාවට රුපියල් ට්‍රිලියනය ඉක්මවා යන බවත් එය ආර්ථීකයට අනතුරක් බවත් පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ සභා කටයුතු අද (08දා) දිනයේදී පැයක කාලයකට සීමා විය.
Read Moreබෞද්ධකම පොරවාගෙන දේශපාලනයෙන් ගොඩඑන්නට තැත් කරන අය කවුරුන්දැයි ජනතාව තේරුම්ගෙන සිය තීරණය ප්‍රකාශ කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරීවයවසම් මහතා ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුමක් සිදු කරයි.
Read Moreමැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා පැමිණිලි 103ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රමුඛස්ථානයක් දී කටයුතු කරන බව සිංගප්පුරු නීතීපති දෙපාර්තමෙන්තුව ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
Read Moreපිළිමතලාව වරකාගොඩ ප්‍රදේශයේ මල්කොටුව වත්ත පෞද්ගලික ඉඩමක නිධානයක් ඇති බවට සැක කරනු ලබන ස්ථානයක් බැකෝ යන්ත්‍ර උපයෝගි කරගනිමින් හාරමින් සිටි සැකකරුවන් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකායේ ගම්පල කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ ( 07 ) කළ වැටලිමකදි අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅරුවක්කාලු කසල අංගනයේ ඊයේ (7දා) දින රාත්‍රියේ හදිසියේ සිදුවු පිපිරීමත් සමග එම ස්ථාන පරික්ෂාවට රජයේ රස පරික්ෂකවරයා පැමිණීමට නියමිතව තිබුණි.
Read MoreHIV ඒඩ්ස් නැමැති සමාජ රෝගය වැළඳී ඇති බව චෝදනා කරමින් මව පියා නොමැතිව ජීවත්වන එකම පවුලේ දියණියන් හයදෙනෙකු ප්‍රදේශයේ පාසලෙන් කොන් කර දමා තිබෙන බවත් තමන්ට සමාජයෙන් සාධාරණය ඉටු කර දෙන්නැයි හඬා වැටෙමින් එම දියණියෝ ඉල්ලා සිටින්නී ය.
Read Moreලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක පමණ කොටසක් දියවන්නා ජලාශයට මෙසේ කඩාගෙන ගොස් ඇත.
Read Moreමෙවර ජනපතිවරණයට වාර්තා ගත අපේක්ෂකයන් 35ක් ඉදිරිපත්ව ඇති හෙයින් ඡන්ද ගණන් කිරීමේ කාර්යය ප්‍රමාද වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයනක් නිකුත් කරමින් පවසයි.
Read Moreනැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිටපු හිස්බුල්ලා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලැබීම වැළැක්වීමට බවත් ඔහු සඳහන් කළේය
Read Moreමෙවර ජනපතිවරණයේදී ඡන්ද දායකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළව ලැබෙන ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් එසේත් නොමැතිනම් අඟල් 24ක් දිගු වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreඋතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් අදියර යටතේ සිදුකෙරෙන යාපනය, මුහමාලෙයි හා පලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ඇමරිකානු රාජ්‍ය නියෝජිතයින් කණ්ඩායමක් ඊයේ (07) දින සංචාරයක නිරත වූහ.
Read Moreමෙවර ජනපතිවරණයේදී මැතිවරණ පැමිණිලි වයිබර්, වට්ස්ඇප් හා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා භාර ගැනිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreමෙහිදී වසර තුන හමාරකට පමණ පසුව ස්ටීව් ස්මිත්ට විස්සයි20 කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ. ඊට අමතරව ඩේවිඩ් වෝනර්ද කණ්ඩායමට ඇතුළත් වී තිබේ.
Read Moreරුපියල් දෙකෝටි පනස් හතර ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ මවක හා දියණියක ඊයේ (07දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ බලය ලත් නිලධාරියා ලෙස කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පත්කර තිබේ.
Read More