saravita-anim2

2026 ජුනි මස 12 වන සිකුරාදා

2026 ජුනි මස 12 වන සිකුරාදා

Latest News - timelapse 10101 hours ago

LATEST

හෝමාගමට ජාත්‍යන්තර පහසුකම්වලින් යුත් ක්‍රිකට් පිටියක්

calendar_today 2020 පෙබ 09 - 19:54 remove_red_eye - 1019  

හෝමාගම ශ්‍රී ලංකා තාකෂණික විශ්වවිද්‍යාලය තුළ අන්තර් ජාතික පහසුකම්වලින් සමන්විත ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීම ගැන තවමන් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතික පක්ෂය පසුගිය අවුරුදු 05 තුළ ආණ්ඩු කරන කොට පුළුවන් තරම් මැතිවරණ කල් දැම්මා. එදා රනිල් හිටියෙත් මැතිවරණ වලට මුහුණ දෙන්න බයෙන්. අද සජිත් ඉන්නෙත් මැතිවරණ වලට මුහුණ දෙන්න බයෙන්.

Read More

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලාංඡනය පිළිබඳ අවසන් තීරණය හෙට (10දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

Read More

මේ වන විට සිංගප්පූරුවේ සිටින බව පැවැසෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හැකිනම් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

ඉක්මන් ඡන්දයකට යන්න ආණ්ඩුව කරන යෝජනාවට සහාය දෙන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට යෝජනාවක් ආවා. ආණ්ඩුවට සහාය දීලා ඡන්දයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපි හැමෝම ප්‍රකාශ කළා.

Read More

පොලිස්පතිවරයා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් තවත් නොබෝ දිනකින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානය කියයි.

Read More

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීම අවුරුදු තුනකට අත්හිටුවීමක් පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.

Read More

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි, මහා සංඝරත්නය 250 නමක්, මිහින්තලේ පුද බිමේ සේල චෛත්‍යය වටා හිඳ, මෙම රතන සූත්‍ර දේශනාව සිදු කළහ.

Read More

බදුල්ල -බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල මහ රෝහල ඉදිරියේ කොටසක් අද (9දා) ගිලාබැසීමකට ලක්විය .

Read More

ඉදිරි මහමැතිවරණයේ දි ශ්‍රී.ල.නි. පක්ෂය වෙනම තරග කිරීම සඳහා තින්දුකළහොත් ශ්‍රී.ල.නි.පක්ෂයෙන් ඉවත්වී මහින්ද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එක්වන බව ගාල්ල දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

Read More

සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් තවත් රටවල් 04ක් සමග ශ්‍රී ලංකාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට යයි. චීනය, ඉරාකය, පාකිස්ථානය හා එස්තෝනියාව එම රටවල් 04යි.

Read More

කවුපි ඇටයක් ස්වශන මාර්ගයේ හිරවිමෙන් අවුරුදු 01යි මාස 08ක දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය විය.

Read More

පසුගිය වසරේ අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

Read More

නව කොරෝනා වෛරස් රෝගය මැඬපැවැත්වීම සඳහා චීනය දක්වන ප්‍රතිචාරය විශිෂ්ට බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කියයි.

Read More

දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීමට ඊයේ දිනයේ ඉන්දීය අගමැති, ජනපති හා විදේශ ඇමති සමග සාකච්ඡා පැවැත්වේ.

Read More

ලංකාවේ විශාලතම බිත්ති සිතුවම යැයි පැවැසෙන කුරුවිට පොලීසිය අසළ නිර්මාණය කළ සිතුවම පෙරේදා (07දා) සිතුවම් කර අවසන් කර තිබේ.

Read More

තුවාලකරුගේ නිවසේ තිබී තවත් මෝටාර් උණ්ඩ 3ක් හා පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක් සොයා ගෙන ඇති බව පොලීසිය කියයි.

Read More

ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව වැදගත්ම පාර්ශ්වකරුවෙකු බව එක්සත් ජනපදය පවසයි.

Read More

නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවන නිව්මෝනියාව නිසා ඊයේ දිනයේදී චීනයෙන් මරණ 89ක් වාර්තා වී තිබේ. එයින මරණ 81ක්ම වෛරසය ආරම්භ වූ බව කියන හුබෙයි පළාතෙන් වාර්තා වී තිබේ.

Read More

සයිටම් ආයතනය රජයට පවරාගෙන නොමැති බවත් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.

Read More

ඇමති ආරක්ෂක කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක්, පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු පොලීසි නිලධාරීන් 27කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

කථානායක ධුරයට සමුදීමට සූදානම් බවත් ඉදිරි වසර පහ සඳහා ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කළ හැකි පුද්ගලයන් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.

Read More

පර්යේෂකයන් සොයාගෙන තිබුණේ පැන්ගෝලින් සතුන්ගේ β කොරෝනා වෛරසයේ ධනාත්මක අනුපාතය 70%ක් බවයි.

Read More

නගරයේ නම් කරන ලද රෝහල් 28ක ඇඳන් සංඛ්‍යාව 8,895 දක්වා පුළුල් වී ඇති බවද වුහාන් උප නගරාධිපති කියයි.

Read More

පස්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නව දිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය.

Read More

කොරෝනා වෛරසය ලෝක ආර්ථිකයට කරන බලපෑම් සාර්ස් වෛරසය කළ බලපෑමට වඩා ඉක්ම යනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

Read More

කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ රත්‍රියේ වීදි සංචාරය කළේය. අද දිනයේදීත් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.

Read More

මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය, උහන හා මහියංගනය යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 17ත් 19ත් අතර වයසේ පසු වූ තරුණයික් සිව් දෙනෙකුය.

Read More

කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ නියමිත කාළයේ දෙවැනි අර්ධයේදී ගෝල 1 බැගින් රැස් කිරීමට කණ්ඩායම් දෙකම සමත්වූ අතර ඒ අනුව තරගයේ කාළය අවසන් වූයේ කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සිටියදීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.