බදුල්ල -බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල මහ රෝහල ඉදිරියේ කොටසක් අද (9දා) ගිලාබැසීමකට ලක්විය .
භූගත ජල නලයක සිදුවූ පිපිරීමක් නිසා මාර්ගය මෙසේ ගිලා බැස ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
මෙම ස්ථානයෙන් වාහන ධාවනය කිරීමේදී විමසිලිමත් වන ලෙස පොලිසිය ඉල්ලාසිටී
බදුල්ලේ පාලිත ආරියවංශ

