ඇමති ආරක්ෂක කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක්, පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු පොලීසි නිලධාරීන් 27කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව අනුව මෙම ස්ථානමාරුවීම් ලබාදී තිබේ.


