saravita-anim2

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 9552 hours ago

LATEST

වතුකරයේ සමස්ත සහාය සජිත්ට ?

calendar_today 2019 ඔක් 14 - 21:10 remove_red_eye - 1318  

වතුකරයේ ඇතැම් වෘත්තීය සමිති නායකයින් මෙවර ජනාධිපතිවරණයේදි වෙනත් අපෙක්ෂකයන්ට සහයෝගය දැක්විමට තිරණය කළද වතුකරයේ සමස්ත ජනතාව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති කරවිමට ඡන්දය ප්‍රකාශ කරන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමා

ලංකා දේශපාලනයේ ඉතාමත්ම තීරණාත්මක කුඩා මැතිවරණයක් වූ ඇල්පිටිය මැතිවරණය සාර්ථක ලෙස ජයග‍්‍රහණය කිරීමට පොදුජන පෙරමුණ සමත් වු බවත්, දේශපාලන ඉතිහාසයේ ජනාධිපතිවරණයකට නාම යෝජනා දී මැතිවරණයට දින නියම කිරීමෙන් අනතුරුව ප‍්‍රාදේශීය සභා මැතිවරණයක් පැවැත්වූ එකම අවස්ථාව මෙය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පෙරහැරේ යන අලි පොහොට්ටුවට එකතු වි ඇති බවත් කොටන් අදින අලි සජිත් පේ‍්‍රමදාස මහතා සමග එකතු විමට නියමිත ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.

Read More

කවුරු කොහොම කිව්වත්, කොළඹ දිස්ත්‍රික්කයේ ජය එක්සත් ජාතික පක්ෂයට බව ඒකාන්ත බවත් කොළඹ කියන්නේ එක්සත් ජාතික පක්ෂ බලකොටුවක් බවත් නිකම්ම බලකොටුවක් නොව, වැඩකරපු, වැඩකරන, දැවැන්ත සංවර්ධනයක් ලබා තිබෙන බලකොටුවක්’’ යැයි එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) - 2018 විභාගය පළමු වරට ඔක්තෝබර් 14 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙනු ඇත.

Read More

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දේශපාලන පක්‍ෂයක ප්‍රවර්ධනය සඳහා ධුර දරන යුද හමුදාපතිවරයා සහ හමුදා නිල ඇඳුම් යොදාගැනීම මගින් මැතිවරණ නීති උල්ලංඝනය වී තිබෙන බව අජිත් පී පෙරේරා මහතා පැමිණිල්ල මගින් පෙන්වා දෙයි.

Read More

“අත්අඩංගුවට ගැනීම් පිළිබඳව මට පොලීසිය දැනුම් දුන්නා. ඒ වගේම ඒ සඳහා හේතු ඔවුන් පැහැදිලි කළා. එසේ ලබාදුන් හේතු පිළිබඳව මම සෑහීමකට පත්වෙනවා”

Read More

කුලියාපිටිය සාරානාත් විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පියවර ගෙන තිබේ.

Read More

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලබන 17 දා විවෘත කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගෙන් වැඩිදුර කළ ප්‍රශ්න කිරීම්වලට අනුව කිලෝ 15ක් බරැති පැති බෝම්බ දෙකක් සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

මෝටර් රථ වැරදි සඳහා පොලීසිය විසින් නිකුත් කරනු ලබන මෝටර් රථ වීදි දඩ කොළය’’ හෙවත් රියදුරු බලපත්‍රය වෙනුවට නිකුත් කරනු ලබන අවසර පත්‍රය ප්‍රථම වරට භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කිරිමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවන් මහතා පවසයි.

Read More

මධ්‍යම කඳුකරයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග සුන්දර රාවණා ඇල්ලෙන් විශාල ජල කඳක් පහළට ගලා බසියි.

Read More

ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 10.00 තෙක් වලංගු වෙයි.

Read More

මේ වසරේ ආර්ථික වර්ධනයන් තුළින් දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවට පසුපසින් සිටින්නේ ඇෆ්ගනිස්ථානය පමණි.

Read More

යාපනය, කයිට්ස් සිට එළුවතිවු සහ අනලතිවු දූපත් සදහා මගී ප්‍රවාහනය වෙනුවෙන් පැවති ගැටලුවට විසඳුමක් වශයෙන් එලුතාරකයි නැමති සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාවක් අද (14) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරිම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

මේ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලින් නිරීකෂකයින් 20ක්,යුරෝපා සංගමයෙන් 60ක්,සාක් රටවලින් 25ක් පැමිණෙන පැමිණෙන බව දැනුම් දි ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ නියෝජිත පිරිසෙන් දෙදෙනෙකු දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි මැතිවරණ කොමිෂම පවසයි.

Read More

ආබාධයන්ට ගොදුරු වීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පසුගිය කාලයේදී පන්දු යැවීමෙන් ඉවත්ව විශේෂඥ පිතිකරුවෙක් ලෙස පමණක් කණ්ඩායමට දායකත්වය දැක්වීය.

Read More

නාම යෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (13දා) දක්වා මැතිවරණ පැමිණිලි 513ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

නානුඹය සිට සිංගල් ට්‍රී කන්ද හරහා නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා මෙම කේබල් කාර් ව්‍යාපාතිය ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය මීට ඉහතදී ලැබුණි.

Read More

ඒ අනුව පස්වරු 6.46ට මෙසේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දැක ගැනීමට හැකි බවත් ඔවුන් සඳහන් කරයි.

Read More

පසුව කළ විමර්ශන වලදී හෙළිව ඇත්තේ මෙම ජීප් රථයේ කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් පිරිසක් ගමන් කර ඇති බවයි.

Read More

. හැමෝම ලෑස්ති වෙන්න ඕන මගේ වේගෙට වැඩ කරන්න. හැමෝම ලෑස්ති වෙන්න ඕන කැප කරන්න. ඒ නිසා අපි අලුත් කණ්ඩායමක් නිර්මාණය කරනවා, දක්ෂයන්ට තැන දෙනවා.

Read More

රටේ කඩාවැටුනු ආරක්ෂක යාන්ත‍්‍රනය බල ගන්වනවා.ඒ හරහා මේ රට සුරක්ෂිත බිය නැතිව ජීවත් විය හැකි රටක් බවට පත්කරනවා.

Read More

ඇස් යට ගිය මිනිහෙකුට අපේක්ෂකකම දීලා වැඩක් නැහැ. මොන විදියට ඇස් යට ගියාද දන්නේ නැහැනේ. මේක තමයි අපේ රටට ගිය කළ.

Read More

ශිෂ්ඨ සම්පන්න බව, වගකීම්සහගත බව මෙන් ම නූතන මතවාදයන්ට මුල්තැන දෙමින් අවෛරී දේශපාලන සංස්කෘතියට නැවුම් ආකෘතියක් හඳුන්වා දී ඇති ගෝඨාභය රාජපක්‍ෂ මැතුතුමා ප‍්‍රශ්න කළ යුත්තේ ඔහුගේ මතවාදයන් ප‍්‍රශ්න කිරීමෙන් විනා අශිෂ්ට මාධ්‍ය ප‍්‍රයෝග වලින් නොවන බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු

Read More

ශ්‍රීලනිපයේ ආසන සංවිධානයකවරු 183ක් පොහොට්ටු අපේක්‍ෂයා පරාජය කිරීමට කටයුතු කරනවා

Read More

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට ආරම්භ වී ඇති අතර, අඟල් 26ක දිගින් යුතු ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදුවීමෙන් රජයේ මුද්‍රණාලයේ වැඩ දෙගුණ තෙගුණ වී ඇති බව ’අද’ පුවත්පතට වාර්තා වේ.

Read More

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මේ මස (16දා) සිට යළි ආරම්භ කරන බව එහි උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අනිද්දා (15දා) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළද කිසිදු රැස්වීමකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.