www.ada.lk
2026 මැයි මස 19 වන අඟහරුවාදා
සමගි ජන බලවේගයේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේදි අද පෙරවරුවේ විවෘත කරනු ලැබීය.
එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මෙම කාර්යාලය විවෘත කරනු ලැබීය.
මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රාශියක් එක්ව සිටියේය.
ඊට අමතරව පක්ෂ නායකයන් වන රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක්ස එක්ව සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි, විජිත් විජයමුණි සොයිසා මෙන්ම හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප ප්‍රදීප් පතිරණ
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
ඇමෙරිකාවෙන් තෙල් හා ජෙට් යානා මිලදී ගැනිමට චීනය එකඟ වෙයි
දස කෝටියක කොකේන් සමග ඉන්දිය විද්‍යාඥයෙක් අල්ලයි
අනුරාධපුර දැරියගේ සිදුවිම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් දැනුම් දිමක්
අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ආරක්ෂිත වැට උඩ නතර වෙයි
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd