දේශපාලන කටයුතු සඳහා ළමයින් යොදාගැනීමේ සිදුවීමක් වෙතොත් 1929 යන ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වහාම දැනුම්දෙන ලෙසට එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජාතික ජනබලවේගයේ ජාතික ප්‍රතිපත්ති හෙට (14දා) දින සිට එළිදැක්වීමට සැලසුම් කර තිබේ.
Read Moreමෙවර ජනාධිපතිවරණයේදී දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩ නැගීම, සාමජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කාර්යයන් වෙනුවෙන් මැලේසියාව තුළ විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති මැලේසියානු ආරක්ෂක අංශ සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර තිබේ.
Read Moreමධ්‍යම කඳුකරයට දින කිහිපයක් තිස්සේ ඇදහැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් අද (13දා) දිනයේදීද ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති විය.
Read Moreප්‍රාදේශිය සභාවක තියෙන තත්වය ජාතික මැතිවරණයකදි ජන්ද දායකයන්ගේ හැසිරීමට සමපාත වෙන්නේ නෑ.
Read Moreප්‍රදේශිය සභාවට තේරිපත් වු සභික ලේඛන ගැසට් කිරිමෙන් පසු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ප්‍රාදෙශීය සභාවේ මංගල සභාවාරය පැවැත්වෙන දිනය දැනුම් දෙන බවද දිස්ත්‍රික් තෙරිම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
Read Moreයාපනය, මඩකලපුව හා රත්මලාන යන ගුවන් තොටුපොළවල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ අත්විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreමීට පෙර පසුගිය බ්‍රහස්පතිදාද එල්.ටි.ටි.ඊ. සංවිධානයට සහයෝගය ලබාදුන් බවට සැකපිට පුද්ගලයන් 7 දෙනෙකු මැලේසියානුපොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර මැලේසියානු දේශපාලඥයින් දෙදෙනෙකුද විය
Read Moreනොවැම්බර් 16 දා පැවැත්වන ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිමට තම පක්ෂයේ විධායක සභාව අද (13) තිරණය කල බව එම පක්ෂයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ආරමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.
Read Moreසමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් විසින් මහජනතාව රවටා මුදල් වංචා කිරීම සම්බන්ධව තොරතුරු අණාවරණය වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreදෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ධාවනය කිරීම තහනම් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ
Read Moreඅවිස්සාවෙල්ල තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවැති ෆේස්බුක් සාදයකට වටලා තරුණයින් 21ක් තරුණියන් 04ක් අත්අඩංගුවට ගත් බව පොලිිය පවසයි.
Read Moreවසර දෙකක් තුළ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සතුන් 328 දෙනෙකු මිය ගොස් තිබේ .
Read Moreවැලිමඩ පොලිස් වසමේ වැලිමඩ නගරයේ ප්‍රදේශීය සභා ගොඩනැගිල්ල අසළ තාවකාලික නිවසක් මතට ගසක් කඩා වැටී හේතුවෙන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
Read Moreමෙරට ඉතිහාසයේ එකම දිනක ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ වැඩිම වනාන්තර ප්‍රමාණයක් ඊයේ (12දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය නායකයා ලෙස සිය අත්සන යොදමින් ප්‍රකාශයට පත් කළේය.
Read Moreපරිසර සංරක්ෂණය සහ වන සම්පත වර්ධනය කර ගැනීම වෙනුවෙන් පසුගිය සිව් වසර තුළ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ හේතුවෙන් රටේ වන ඝනත්වය යම් ප‍්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreපුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට සේරුනුවර පොලීසිය සමත්ව තිබේ.
Read Moreඇල්පිටියේ ඡන්ද ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදින මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
Read Moreප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
Read Moreජපානයේ නරීටා අන්තර්ජාතික ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයට ඇතුළු වීමට නියමිත සුළි කුණාටුව නිසා, එරටට ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් පැය 07 කින් පමණ ප්‍රමාද කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.
Read Moreමෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ අවුරුදු 15ක් වන දැරියක් හා අවුරුදු 18ක් වන තරුණයෙකි.
Read Moreඔහු අද අලුයම 12.00 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreඇල්පිටිය ප්‍රා දේශීය සභා මැතිවරණයේ සෑම කොට්ටාසයකම ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය. ඒ අනුව ඔවුන් ආසන 17ක ජය හිමිකර ගත්තේය.
Read Moreඅධිරාජ්‍යවාදී නවලිබරල් වැඩපිළිවෙලට එරෙහිව, සමාජවාදය උදෙසා, විප්ලවීය වැඩපිළිවෙලක් - සටන්කාමී නායකත්වයක් ” තේමාව කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 03 වන ජාතික මහා සමුළුව ඔක්තෝබර් 13 වන දින පෙරවරු 10.00 සිට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreදෙදහස් පහළොවේ දී මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය වුණාට පස්සේ මිනිස්සු වන්දනා ගමන් ගියේ කතරගමට නෙවෙයි තංගල්ලට බවත් එදා සිදුවූ වැරැද්ද හරිගස්සන්න අද ජනතාව බලාගෙන ඉන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි .
Read Moreඅද ගෝඨලා මහින්දලා මේ සටනට අවතීර්ණ වෙලා තියෙන්නේ මේක ජිවිතයයි මරණයි අතර සටනක් බව සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
Read Moreමේ වන විට කොට්ඨාස කිහිපයකම නිල නොවන මට්ටමින් ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවෙයි.
Read More