ජනාධිපතිවරණයේදී ප්‍රතිඵල කලින් නිකුත් කරන්න හැදුවොත් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. නිල නොවන ප්‍රතිඵල නිකුත් කරන්න බෑ
නාවික හමුදාව විසින් ඊයේ (15) දින මන්ඩතිව් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගන්නා ලදී.
Read Moreඑක්දින තරගයේදී ද්විත්ව ශතකයක් රැස්කළ ලොව ළාබලම පිතිකරු බවට ඉන්දීය 17 හැවැරිදි පිතිකරුවෙක් සමත්ව තිබේ.
Read Moreමෙවර ජනපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නොවැම්බර් 18 දා දහවල් 12ට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreඅපිට කෝටි 700ක් දක්වා යෑමට ඉඩ තිබෙන බව දන්වා අපි ලිපියක් යැව්වා. නැත්නම් මහා භාණ්ඩාගාරය කෝටි 500කින් නවතිනවා.
Read Moreහැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රාථමික අංශයේ තුන්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට එම විදුහලේ ගුරුවරයෙකු විසින් පොල්ලකින් අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
Read Moreපරිසරය ආරක්ෂා කරන්න ඕන. නමුත් අද පොදු ජනතාවගේ කරපිට බදු පැනවිලා. පොදු ජනතාවට හුස්ම ගන්න අමාරුයි.
Read Moreඅමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ හිත් රිදීමක් සිදුවූයේ නම් තමන් සමාව ඉල්ලා සිටින බවත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළ බව අමාත්‍ය පාඨලී චම්පිකර රණවක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් වෙයි.
Read Moreජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ලෙස ඔහුගේ පුතාවත් ඔස්ට්‍රේලියාවට රැගෙන යන්න හදලා
Read Moreමීට අමතරව වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, වව්නියාව හිටපු පොලිස් අධිකාරී, සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිට නියෝග කර තිබේ.
Read Moreඅපි විශ්ලේෂණය කරලා රජය සතු මාධ්‍ය අපක්ෂපාතී ලෙස කටයුතු නොකරයි නම් තද ක්‍රියාමාර්ගයක් ගන්නවා. ආයි වෙන නිවේදනය නිකුත් කරන්නේ නෑ අවශ්‍ය දේ වෙයි.
Read Moreහින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවයක් වන දිපවාලි උත්සවය වෙනුවෙන් මෙවර වතු කම්කරුවෙකුට රු පහළොස්දහසක අත්තිකාරම් මුදලක් ලබා දිමට රජය කටයුතු කර ඇති බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසිය.
Read Moreයාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හෙට (17දා) ජනපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබුණත් එම විවෘත කිරීමේ උත්සවයේ න්‍යාය පත්‍රය තුළ ජාතික ගීය ගායනා කිරීමක් නොමැති බව වාර්තා වෙයි.
Read Moreමේ කරුණ ගැන ලුතිනන් ජනරාල්වරයා ප්‍රකාශයක් නිකුත් කරයි කියලා අපි හිතනවා . එහෙම කළේ නැත්නම් අපිට කියන්න තිබෙනවා එය එතුමා අනුමත කළා කියලා.
Read Moreපාසල් සිසුවියක් අපයෝජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය මගින් අවුරුදු 64 හැවිරිදි දෙදරු පියෙකුව ඊයේ (15) දින රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreලංකාවේ ප්‍රධාන භූ විද්‍යාත්මක කලාප 2ක් අතර පිහිටා ඇති සේරුවිල අරිප්පු, කොල්ලකුලම් බ්ලොක් %සී^ ප්‍රදේශයේ තඹ හා යකඩ නිධියේ රත්‍රන්, පැලේඩියම් මෙන්ම ප්ලැටිනම් ආදී ඉහළ අගයක් සහිත මූලද්‍රව්‍ය අඩංගු වන බවට ජාත්‍යන්තර පර්යේෂණ මගින් මේ වනවිට සනාථ වී තිබේ. මෙහි ඇති වැදගත් කරුණ නම් නිධියේ අඩංගු රත්‍රන් ඉහළ ප්‍රමිතියකින් මෙන්ම ඉහළ ආර්ථික වටිනාකමකින්ද යුක්ත වන බවට පර්යේෂණ මගින් තහවුරුව තිබීමයි. සැලකිය යුතු මට්ටමක පෘථිවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත්‍රන් පවති
Read Moreජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරිම සියයට 80 – 85 ක් දක්වා වැඩිවිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreවනජීවී සංරක්ෂණ භාරය පරිසර සංරක්ෂණය කිරීම හා වනජීවී සංරක්ෂණයට අදාළව දැනට කිසිඳු ක්‍රියාකාරකමක නොයෙදීම හේතුවෙන් මෙසේ එම ආයතනය වසා දැමීමට නියමිතය
Read Moreමට්ටක්කුලිය ක්‍රිස්තියානි පල්ලියක් හා ඊට යාබදව ඇති පාසලක් අසළ නවතා තිබූ වාහනය සැක සහිත වාහනයක් නොව එය කාර්මික දෝෂයකට ලක්වීමෙන් අනතුරුව අයිතිකරු විසින් නවත්වා ගොස් ඇති එකක් බව පොලීසිය පවසයි.
Read Moreයාපනය අර්ධද්වීපයට ගංඟා නොමැති වීම හේතුවෙන් හා එහි ජල හිඟය මඟහැරවීම ප්‍රධාන අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreකොකෙන් ග්‍රෑම් 690ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම හා සිය සන්තකයේ තබා ගැනීම වෙනුවෙන් වරදකරු වූ බ්‍රසීල ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට මීගමුව මහාධිරකරණය නියෝග කළේය.
Read Moreඒ අනුව ජනාධිපති අපේක්ෂකයින් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැලසීමට ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප‍්‍රධානීන් දැනුවත් කර තිබේ.
Read Moreවිශ්‍රාම යන ජනපතිවරයෙකුට ලබාදෙන සියලු වරප්‍රසාද වලට අමතරව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිල නිවසද ඔහුට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreසිංහල ලේඛකයන්ගේ සාහිත්‍ය කෘති දෙමළ භාෂාවට හා දෙමළ ලේඛකයන්ගේ කෘති සිංහල භාෂාවටත් පරිවර්තනය කොට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කරන ලද බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පොහොට්ටුව සමග එකතුවීමක් සිදු නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
Read Moreමීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පුත්තලම ආසන සංවිධායක, පොල් සංවර්ධන හා වතු සංවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි පෙරේරා සහ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගල්ලාගම යන මහත්වරුද සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීම සඳහා පැමිණ සිටියහ.
Read Moreසැමට සමානව සෞඛ්‍ය සේවාව ලබාගැනීමේ අයිතිය තහවුරු කරමින් නිදහස් සෞඛ්‍ය සේවය ස්ථාපිත කිරීම තම අරමුණ බව ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreඅපේ ආණ්ඩුව එන්නේ උගත්, අලූත් තරුණ පරපුරක් සමග රටේ පවුල් පනස්පන් ලක්‍ෂයක් රජ කරවිමට බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කරයි.
Read Moreමුලතිව්,මාන්කුලම පනික්කන්කුලම ඔය අසබඩ ප්‍රදේශයේ තිබි ප්‍රාග් මානවයා භාවිතා කළ ගල් ආයුධ කිහිපයක් ඇතුළු පැරණි නටබුන් කිහිපයක් හමුවු බව යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පරමු පුෂ්පරත්නම් මහතා පැවසීය.
Read Moreදේශපාලනයටද හෙරොයින් ජාවාරම්කරුවන් පැමිණ සිටින බවත් ත්‍රස්තවාදය මෙන්ම හෙරොයින් ජාවාරමද ලංකාවෙන් තුරන් කරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (15) ප්‍රකාශ කළේය.
Read More