saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 9913 hours ago

LATEST

වූහාන්හි පොදු ස්ථාන තාවකාලික රෝහල් බවට පත්කරයි

calendar_today 2020 පෙබ 05 - 19:27 remove_red_eye - 1617  

නව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සටනක නිරත වී සිටින චීනය හුබෙයි පළාතේ වූහාන් නගරයේ පොදු ස්ථාන කිහිපයක්ම මේ වන විට තාවකාලික රෝහල් බවට පත්කරමින් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන බවට පත්කර තිබේ

මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණැගල දක්වා දෙවැනි කොටසේ ඉදිකිරීම් මේ වසරේ අගෝස්තු මාසයට පෙර අවසන් කරමින් වර්ෂ අවසානයට පෙර ජනතා අයිතියට පත්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

චීනයේ වූහාන්වල සිට පැමිණ දියතලාව කඳවුර තුළ රඳවාගෙන සිටින ශිෂ්‍යයින් ඇතුළු පිරිස හොඳ සෞඛ්‍ය ත්ත්වයකින් පසුවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

2019 නොවැම්බර් 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා මුලු ආර්ථිකයම අක්‍රීය වී ඇතැයි රජය කියා සිටී.

Read More

කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට අයත් පවුල් පනස් එක්දහස් එකසිය හැට දෙකක් පීඩාවට පත්ව තිබේ.

Read More

වෙළෙඳපළ තත්වය සළකාබලා ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනයේ නගර කීපයක් වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් වාර සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කර සිටී.

Read More

රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා) සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පත් කර තිබේ.

Read More

සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් පෙට්‍රල් ලීටරයක් රු. 137කට අලෙවි කළත් ඉන්දීය ඔයිල් සමාගම ලබාදෙන පෙට්‍රල් ලීටරයක් අලෙවි කිරීමට සිදුව තිබෙන්නේ රුපියල් 142ක මුදලකට බවද ලංකා ඉන්දීය ඔයිල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් වේහිත ජයසිංහ මහතා සඳහන් කළේය.

Read More

ගම්මාන 2562දී නිවාස ඒකක 65092ක් ඉදිකිරීමට යෝජිතව තිබුණත් ඉදිකර අවසන් කර ඇත්තේ නිවාස ඒකක 9604ක් බවත් ඔහු පැවැසීය.

Read More

පසුගිය රජය විසින් නොපියවූ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදමි පියවීම වෙනුවෙන් පිළිවෙළින් රුපියල් බිලියන 101ක හා රුපියල් බිලියන 55ක පරිපූරක ඇස්තමේන්තුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

සංචාරකයන් 5005ක් රැගත් සුඛෝපභෝගී නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වී තිබේ.

Read More

කොළඹ ජනාධිපති කාර්යාලය අසළ විරෝධතා පවත්වන්නන් වෙනුවෙන් වෙනමම ස්ථානයක් වෙන්කර තිබේ.

Read More

සෑම පාසලකම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය ලේකම්වරුන්ගේ ජාතික සංවිධානය සඳහන් කරයි.

Read More

මේ අවස්ථාවේදී චීනය අනවශය ලෙස අපහසුතාවට පත්කරලා කටයුතු කළ යුතුයැයි අප විශ්වාස කරන්නේ නෑ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පටිගත කළ බව කියන හඬපට මේ වන විට පාර්ලිමේන්තුවට භාර දී තිබේ.

Read More

වෝහාරික වාර්තාව මගින් සැබෑ හොරකම යට ගසා වෙනත් කාරණා පිළිබඳ සාකච්ඡා කර ප්‍රශ්නය වෙනතකට යැවීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන සඳුදා (10දා) තෙක් කල් තබා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

Read More

සාමාජිකයන් - අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේක, ජයන්ත සමරවීර, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, රවුෆ් හකීම්, විජයදාස රාජපක්ෂ, හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, සුනිල් හඳුන්නෙත්ති, මාවෙයි සේනාධිරාජා, ඩී.වී. චානක

Read More

ඔහු පවසන්නේ ජනපතිවරයාගේ කතාව ’අතිවිශිෂ්ඨ’ බවයි’. සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි. එම කථාව අනුව ඔහු වැඩ කළ යුතු බවත් ඔහු පවසයි

Read More

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස සමන් රත්නප්‍රිය මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.

Read More

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටද ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

Read More

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස මන්ත්‍රීවරු‍න් අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන පළමු අවස්ථාව මෙය වේ. මේ සඳහා අද (05දා) පස්වරු 1.00 සිට පස්වරු 1.30 දක්වා කාලය වෙන් කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ඉදිරියේදී සකස් කිරීමට යෝජිත නව සන්ධානයේ මහ ලේකම් ලෙස හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම ස්ථිර වී තිබේ.

Read More

සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නීත්‍යනුකූලව අස්වීම ලබාගැනීමට හෝ නැවත සේවයට වාර්තා කිරීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හා එහි බලපෑම අඩුකර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත නිදහස් කර තිබේ.

Read More

පිදුරුතලාගල රක්‍ෂිතයට අයත් අධිසංවේදී පරිසර කලාපයක් වන ඇපල් ෆාම් ප්‍රදේශයේ ඉඩම් වගාකරුවන් හට බෙදාදීමට රජය සූදානම් වන බැවින්, එම කටයුත්ත වහාම නතර කරන ලෙස ඉල්ලමින් ලක් සොබා සංරක්‍ෂකයෝ සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

වයස අවුරුදු 15 න් පහළ සංවර්ධන සංචිත දෙකක් කොළඹ සහ දඹුල්ල ප්‍රදේශ වල ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

Read More

සෝදිසි මෙහෙයුමකදී යතුරුපැදියක් පරීක්ෂා කර යතුරුපැදියේ ආසනය යට සගවා තිබූ ඇමෙරිකානු ඩොලර් 100 නොට්ටු 706ක් සහිත පාර්සයක් සොයාගෙන තිබේ.

Read More

එයාබස් සමාගම හා සිදුවූ බව කියන දූෂිත ගණුදෙනුවකට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ දින දෙකක් ගතවී ඇතත් තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.

Read More

කෙසේ වුවද යළි කිසිදු අයුරකින් විදුලිබලය කප්පාදුවක් සිදු නොවන ආකාරයට වග බලා ගන්නා ලෙසත්, මහජනතාවට හිංසාවක් වන අයුරින් කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.